රනිල්ගෙන් පසු සිරසවාහිනිය මලික් පසුපස පන්නයි.. බරපතල චෝදනා තොගයක් එල්ල කරයි..

September 10, 2017 at 10:00 am | lanka C news
රනිල්ගෙන් පසු සිරසවාහිනිය මලික් පසුපස පන්නයි.. බරපතල චෝදනා තොගයක් එල්ල කරයි..

රාජගිරියේ පිහිටි රජයේ ඉඩමක් බලහත්කාරයෙන් අල්ලාගෙන ඇති බවට ඇමති මලික් සමරවික‍්‍රමට එල්ල වන චෝදනාව හා තවත් චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් සිරස රූපවාහිනිය සිය ප‍්‍රවෘත්ති විකාශයේදි විකාශණය කරනු ලැබීය.

12,227 Viewers

6 Comments to “රනිල්ගෙන් පසු සිරසවාහිනිය මලික් පසුපස පන්නයි.. බරපතල චෝදනා තොගයක් එල්ල කරයි..”

  1. Tax officer says:

    very good move, all the media should follow this trend, this will help us to stop or minimize the corruption.

    • Tally Clerk says:

      Are you in the Alice’s Wonderland my dear Tax Officer? It is a well known secret that all the Sri Lankan Media have their own political agendas and tendencies. Even the “Head” has the same and at the moment it is buying the credibility standing parallel with massas to utilize the same in the event of impending constitutional change.

  2. Donald I Wil says:

    Malik is the most powerful and corrupt man in Sri Lanka

  3. Nalin says:

    කැලේ සිටීනා මව් ඇතින්න මරා දමා උන්ගේ පැටවුන් අල්ලා ගෙනවිත් කොළඹ පංසල්වලට විකුණන ලද අලි රොෂාන් ට දැනට නඩු දමා ඇත.වනජීවී වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු සැකකරුවන් කර ඇත . ඒ වගේම මේ සිරිලිය ගිණුමට සම්බන්ධ බැංකුවේ නිලධාරීන්ට විරුද්ධවත් ආණ්ඩුව නඩු දානවද කියල බලමු.පොඩි පොඩි උන්ට විරුද්ධව නඩු දැම්මට ලොකු ලොකු උන්ට විරුද්ධව නඩු දාන්න මේ ආණ්ඩුව බයයි.
    සැබෑ හොරුන්ට විරුද්ධව නීතිපති දෙපාර්ථමේන්තුව නඩු දාන්නෙ නැත්තෙ ඇයි ? ඒකෙ ඉන්නෙත් බාගයක්ම හොරු වංචාකාරයන්.

  4. Upul says:

    ඔලුව වාහිනිය මේ කරන්නේ දූෂණ විරෝධී මුවාවෙන් වට පිට නැ ෆෙඩරල් ව්‍යවස්ථාවට ජනතාව සීරු මාරු කිරීමයි. රට බෙදා ගත් විට ඔලුව වාහිනි නාලිකා දෙකක් පවත්වාගෙන යා හැකි අතර සංඛ්‍යාත වලින් මුදල් ගසාකෑමටත් පුළුවන. ඔලුව වාහිනිය දිය රෙද්දෙන් බෙල්ල කැපීම සඳහා සෑම දේශපාලන පක්ෂයක් තුළට රිංගා නියෝජිතයන් පාර්ලිමේන්තුවට යවා ඇත.මෝඩ සිංහල ජනතාව චූන් කිරීමෙන් පසු උන්ගේ වාහේලාවත් සල්ලි වලට ගන්න පුළුවන් බව maharaja ලා හොඳට දනී.

  5. ෆැන්ඩන්ගෝ says:

    මේ මහරාජා කියන්නේ කෑදර ධනපතියෙක් – මී මුනක් තියන දේශපාලකයා අවුල් වුනත් මහරාජා ඊටත් වඩා අවුල් ..සිරස බංකලොත් වේවා

Leave a Comment

Main News