රනිල්ගේ ධුරය ඉවතට.. ළගදීම වෙනත් අයෙකුට දෙනවා..- ශ‍්‍රීලනිප මහ ලේකම්

February 26, 2018 at 2:10 pm | lanka C news
රනිල්ගේ ධුරය ඉවතට.. ළගදීම වෙනත් අයෙකුට දෙනවා..- ශ‍්‍රීලනිප මහ ලේකම්

නීතිය හා සාමය අමාත්‍ය ධුරය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දුන්නේ තාවකාලිකව බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.

එම ඇමති ධුරය ඉදිරියේදී වෙනත් අයෙකුට පිරිනැමෙනු ඇති බවද ඔහු සදහන් කරයි.

මහ ලේකම්වරයා මේ බව කියා සිටියේ ශ්‍රීලනිප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

25,613 Viewers

16 Comments to “රනිල්ගේ ධුරය ඉවතට.. ළගදීම වෙනත් අයෙකුට දෙනවා..- ශ‍්‍රීලනිප මහ ලේකම්”

  1. Champa Kumari says:

    බොරු ලොකුකම් නැති නිහතමානීම මිනිසා..

    ඒ අපි ආදරේ කරපු අපේ රජරට එඩිතර දුමින්ද

    • manjula says:

      Mona kallada danna needa nihathamani, champa danee eya..

    • Notthischange says:

      Dumiyage Kudu dirawaganna baruwa Kumari Sinduth kiyanawa…

    • දුංජාගමියා says:

      චම්පා කුමාරි, උඹට දුමියා කෙළියද බොලං!

      • Amda says:

        එයාගෙ දීගන්න බැරුව පාලුවට ගිය බිල්ඩිමක් කුලියට අරගෙන 😀 😀

    • Gayantha says:

      Sabeetha dainagattot loka ledak wenne !

    • SUNIMAL says:

      තාත්තා මි හරකා මේකා එළ හරකා

    • අරයා says:

      චම්පා තමයි ඕක දන්නේ. සූස්තියක් ගහලා, ටැබ්ලට් එකක් ගහලා ඉන්නකොට තමයි සෙල්ලම

  2. Jeewantha says:

    Until idiots like “Champa Kumari” exists ( writing on cash ) politician like Ganja Dumi can fool people. Duminda as his father Berti destroying A’pura.

  3. amal says:

    Give it to SF

  4. PIN PAPPA says:

    DUMIYA, MACHAN GIVE IT TO ME OR GIVE IT TO SABITHA’S HUSBAND.

  5. lolla says:

    Raata Ninda yanne Na Neda ???
    Apita therenawa malli yana ena man nathi wela inne kiyala………

  6. David Milli-banda says:

    Hoya ganin Anuradhapura yen honda ganja gata thiyena ekek Agamati durayata.

  7. යකෝ මේක මාර වාට්ටුවක් නේ says:

    මූ කියන හැටියට මේක ඉස්පිරිතාලේ ඇඳන් වල ලෙඩ්ඩු මාරු කොරනවා වගේ.යකෝ මේක රටේ කැබිනට්ටුව. ගංජා සුරුට්ටුවට නැතිනම් නිලියට වෙනස් වෙන බුරු ඇද ක් නෙවෙයි.

  8. Anne says:

    SF ta dunnot rajapkshala iwaretama iwarai

    • Real SL says:

      Anne. Asuuchee Anala Kana Gaman Apita Rasai kiyana Anne….

      Do you think that by putting Rajapaksha in to jail is the way for survival of your Wada Bari leaders.
      You are mistaken…
      Pohottuwa has Organize themselves to face all these. The results would be a serious one and all Sinhalese 74% will come together to protect our country..

Main News