රනිල්ට අගමැතිකමින් ඉවත්වන්නැයි ජනාධිපති දන්වයි..? රනිල්ට කපන්න මට බෑ මංගල කියයි..

November 14, 2017 at 10:40 am | lanka C news
රනිල්ට අගමැතිකමින් ඉවත්වන්නැයි ජනාධිපති දන්වයි..? රනිල්ට කපන්න මට බෑ මංගල කියයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහගේ බෙල්ල කපා දෙන අගමැතිකමක් තමන් බාර ගැනීමට කිසිසේත්ම සූදානම් නැති බව ඇමති මංගල සමරවීර මහතා පවසයි.

ඇමතිමරයා සදහන් කරන්නේ තමන් ජීවිතයේ කිසිදු දිනෙක තම පක්‍ෂ නායකයාට එරෙහිව කටයුතු කර නැති බවත් මතුවන ඔ්නෑම ගැටළුවක් පක්‍ෂය තුලම සාකච්චා කර විසදාගෙන ඇති බවත්ය.

බැදුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දීමට පෙර අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි ජනාධිපතිවරයා අගමැතිවරයාට කර ඇතැයි කියන ඉල්ලීමක් සම්බන්ධයෙන් කල විමසීමකදී සමරවීර ඇමතිවරයා මේ බව සදහන් කලේය.

වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් නව අගමැති ලෙස කරු ජයසූරිය, සජිත් පේ‍්‍රමදාස, මංගල සමරවීර යන අයගේ නම් යෝජනා වී ඇති බවට ඇතැම් වෙබ් අඩවි විසින් කර ඇති වාර්තාවන් සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු වැඩි දුරටත් සදහන් කලේ එම වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය බවයි.

47,428 Viewers

16 Comments to “රනිල්ට අගමැතිකමින් ඉවත්වන්නැයි ජනාධිපති දන්වයි..? රනිල්ට කපන්න මට බෑ මංගල කියයි..”

  1. Karu says:

    එන්නෙ කරු.ආයිත් රනිල හම්බවෙයිද කියන්නත් බෑ.දැන් කරු රෙදි මදිනවා; මිනිහා තමයි තදම අවස්තවාදියා. සජිත් ම්-හ.මෝඩයා. මන්ගලට හුඟක් කැමති නෑ.

    • Samarapala says:

      නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත් පට්ටයක් ඕනෙයි කිව්වලු

    • අවමන්ගල says:

      සිරිමාවො මෑතිනියට පිටිපස්සට පිහියෙන් ඈන්න පිහි පාටියෙ ලොක්ක තොගෙ තාත්ත. ඉතින් බොල තොට ඇයි බෑරි රනියගෙ බෙල්ල කපල අකේපුරින්ඩ
      අවමන්ගල

  2. Nim says:

    MULU ANNDUWAMA ELLA ASWEYA
    UTHI

  3. saman says:

    උඩ හට ගත්තත් බිම හට ගත්තත් වට්ටක්කා බොල වට්ටක්කා…

  4. mp says:

    no wonder MS asked… that’s the exact thing he did… went against his party leader and now the whole country is in chaos…!!!

  5. Lolla says:

    Agents………

    CIA……..RAW……..?

  6. LION says:

    උතුරු පළාතේ යාපන දිස්ත්‍රික්කය වඩාත් සමීප ඉන්දියාවටටයි.එහෙම තිබිලත් විශාල සිංහල ජනහනයක් අතීතය තුළ සිට තිබෙනවා. විශේෂ යෙන්ම වැලිගම නැත්නම් වලිකාමම් වල.වැඩිම සිංහල බෞද්ධ ජගහනයක් එහි ජීවත්ව තිබෙනවා.ක්වේරොස් පියතුමා තමයි එහෙම කියන්නේ.ඊලාම් වාදින්ගෙ සිහිනයක් තමයි මේ උතුර දකුණු ඉන්දියාවට එක් කර ගැනීම. මෝඩි හිතනව මෙහෙම උනොත් උතුර හරහා ලංකාවම පාලනය කරන්න හැකියි කියලා. චීනය ලංකාවට අත දැමීම ගැන ඔවුන් දේශපාලනිකව හිතන විදියයි ඒ. කෙසේ වෙතත් එක්ටා ගිවිසුම ගහන්න මම එනවා කියල කියන්න රනිල් ඉන්දියාවට ගියා. ඉන්දියාවත් එක්ක එකතු වෙලා ඉදිරි කාලයේ ලංකාව තමන්ට පාලනය කරන්න ඇහැක් වේ යැයි රනිල් හිතනව ඇති.එකම ආර්ථික කලාපයක් තුළ ප්‍රාන්තකරණයට ඉඩකඩ බොහොමයි.මහින්ද රජය පෙරළන්න ඉන්දියාවෙන් ගත් සහායේ ප්‍රතිඵල මේවයි.

  7. රාහුල කොලුවා says:

    ඔය කතාව ඇත්තක් නම් අපි නම් පුදුම වෙන්නේ නෑ.. මොකද ඕක මහින්දටත් වුනා….

  8. Goiya says:

    Ehenam Ranilta Kiyala kapaganna..!

  9. මෙකට තම්‍යි කියන්නේ කූට්ටම නැතුව නැල්ල පොතුව ඇඟිල්ලෙන් කෙලින එකා කියලා?
    \සැපද 62 ලක්‍ෂක්වූ ගොන් පොන්නයනි?????

  10. tan says:

    kapanne mokenda bolaw dekama gal wechikota

  11. Saroja says:

    Ranil witharak iwath wela wadak naha Sirisenath iwathwenna ona dennama sathapahaka wadak naha.

  12. අවමන්ගල says:

    සිරිමාවො මෑතිනියට පිටිපස්සට පිහියෙන් ඈන්න පිහි පාටියෙ ලොක්ක තොගෙ තාත්ත. ඉතින් බොල තොට ඇයි බෑරි රනියගෙ බෙල්ල කපල අකේපුරින්ඩ
    අවමන්ගල

  13. BARCARDI says:

    If MS is not supported by JO, he may be in trouble.

  14. Asoka says:

    මු කපන්නේ නැහැ අරිනවා විතරයි

Leave a Comment

Main News