රනිල්ට අගමැතිකමෙන් අස්වෙන්නැයි ජනාධිපති මෛත‍්‍රී කිවුවා..- චන්දිම

April 9, 2018 at 3:25 am | lanka C news
රනිල්ට අගමැතිකමෙන් අස්වෙන්නැයි ජනාධිපති මෛත‍්‍රී කිවුවා..- චන්දිම

රනිල් වික‍්‍රමසිංහ මහතාට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් කියූ බව ඇමති චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

දෙරණ රූපවාහිනියේ ‘මොකද වුනේ’ වැඩසටහන හා අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

16,938 Viewers

3 Comments to “රනිල්ට අගමැතිකමෙන් අස්වෙන්නැයි ජනාධිපති මෛත‍්‍රී කිවුවා..- චන්දිම”

  1. parakum says:

    He became president because of the UNP, he should be grateful for the PM. Its the lack of ungratefulness is in the blood of SLFPers including the founder of this KODIVINA party.

  2. daminda says:

    ata nathi diwa….?

  3. Gayantha says:

    Laijja naidda manussayo thawa oka asse laigan inna ! Eka athakin munwa ekabaddetat ganna narakqi. Kondak naithi halparuwo.

Main News