රනිල්ට අගමැතිකම ඉල්ලා ගොල්ෆේස් පුරවන්න එජාපය සුදානම්..

December 7, 2018 at 5:30 pm | lanka C news
රනිල්ට අගමැතිකම ඉල්ලා ගොල්ෆේස් පුරවන්න එජාපය සුදානම්..

නැවත වතාවක් කොළඹට ජනබලය කැදවා ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගැනීම සදහා මටන් කැදවන බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි.

ඉදිරි දිනවලදී කොළඹට ලක්‍ෂ ගණනක ජනතාවක් ගෙන්වා විරෝධතාවක් පවත්වන බව පක්‍ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් කියයි.

13දා සවස ගෝල්ෆේස් පිටිය ලක්ෂ ගණනක ජනතාවගෙන් පුරවන බවද ඔහු කියා සිටියේය.

16,408 Viewers

20 Comments to “රනිල්ට අගමැතිකම ඉල්ලා ගොල්ෆේස් පුරවන්න එජාපය සුදානම්..”

  1. Gamini says:

    දැන් තියෙන්නේ ජනමතවිචාරණය පමණයි….!

    • Kamal says:

      ජනාධිපති ඉල්ලා අස්වෙයිද ?

      • waruna says:

        rata, jaathiya, aagama , wikunan kaala. kisima deyak nathi wunaama.anthimata,, amma, birinda, duwa.
        wesa kamata wikunanta puluwan unp, kaarayo okkoma ekathu wewi
        ,antha daksinaansika prathigaamee nawa libaral waadaya unp. darsanaya.lassanai neda.

  2. මාරයා👹 says:

    රනිලා දින්නම ප්‍රජාතන්ත්‍රවාදෙ ලැබෙන්න කාටද ?
    ඇයි අකිලට සාගලට මලික්ට මොංගලට හොරුන්ට මිනිමරුවන්ට තානාපතිලට සහ කොටින්ට. 😝

    • වෙරිසොරි says:

      ලෝකෙ ඔක්කොම තානාපතිලා ගෙනත් ගෝල්ෆේස් එකේ පෝලිම් ගැස්සුවත් රනිල් නම් හොර කොටියාට යලි මෙරට අගමැති කම නොලැබේ.

  3. Kamal says:

    සරත්ගෙ නීති ගැටයට මෛත්‍රි හසුවේ..
    විජේදාස ඩොයිලි මහින්දව නියමට් අන්දයි…

    • waruna says:

      bankuwa mankolla kaala, ratama wikunala, awasaanayedee wikunan kanta deyak nethi unaama,,,,,
      ammath wikunan kana unp,naruma paaksikayo batalande gahalayaa wataa hera wena kawru
      ekka kkathu wentada.
      antha prathigaamee daksinaansika nawa libaral desapaalanya ooka thamai.

  4. ලිමසංගිකයා says:

    සමනළ රෑනක් ඇවිදිල්ලා අගමැති කම දුන්නැත්නම් මුහුදට වත් පැනපල්ල

  5. Nimal R says:

    ඒකත් හොඳයි .කඩල කාරයින්ට අයිස් ක්‍රීම් කාරයින්ට ගාණක් හොයාගන්න පුළුවන්.

  6. Perera says:

    EchcharTa samanallu innavada lankave

  7. මැරුවත් යුඇන්පී says:

    උබලා අද මෙහෙම රනිල්ට මඩ ගහන්නේ යහපාලනටය පින්සිද්ද වෙන්න සියලුම රජයේ සේවකයන් සියලු වරප්‍රසාද ඔහුගෙන් ලබාගෙන දැන් මහින්දට කඩෙි යනවා තොපිලට 2015 ජනවාරි 09 ට පෙර මහින්ද මොනවද දුන්නේ මම මෙික අහන්නේ රජයේ සේවකයන්ගෙන් දැන් මහින්ද උබලට ජනවාරි මාසේ පඩි ගෙවන විට උගේ අ….. මතක් වෙයි.

    • කාදිනල් තුමා says:

      මහින්ද මහත්තය සකල දේශවාසී ශ්‍රී ලාංකිකයන්ට භය නැතුව පාරෙ යන්ඩ රටක් හදල දුන්න එකම මදිද පර බල්ලො?

    • rajya sewaka says:

      ane pala gono yanna ranila dunna warapprasada ammage redda..tho kepuwath unp unata rajya sewakayo tho wage harak newe..mahinda jobs deela bike ehemath aragana tamai m3 ta chande dunne..ehemanan a welaweth mahindatama denna epai..den thope maha ekata vikunan kannada tawa denna kiyanne gono

    • nim says:

      තෝ වගේ හරකෙක් රනිල් මතක් කර කර නිදාගනින් පොන්නය

    • Hoo !!! says:

      ඈ යකො කියහංකො රනිලා රාජ්‍ය සේවකයන්ට දුන් වරප්‍රසාද එකක් ? කැපුවත් කෙටුවත් මැරුවත් ගොං හරකුන්ට ලංකාවෙ ඇති එකම පක්ෂය ඌ ඇන් පී විතරයි.ඒනිසා ඕකෙම හිටිං.😂😂

    • dayas says:

      2016 patan raajya sewayata ganna siylu denaatama wisraama watupa ahosi kale kawda..?
      hirikothe toilat eke inna thopi wage jadayo nisaa kohomada ratak hadanne.

  8. john the baptice says:

    මහා බැංකු හොරා පිළිගන්න ලක්‍ෂ ගණනක ජනතාවක් ලැජ්ජයි

  9. sinha le says:

    රනිල් අගමැති ධුරයෙන් ඉවත්කිරීම ජාතියේ වාසනාවක්

  10. Donald Isuru Wilegoda says:

    I don’t think there are enough butterflies in the country to fill the Gall Face

  11. Kadiya says:

    මේ රට බෙදන්න, රටේ සම්පත් පිට රටවලට පාවාදෙන්න කැමති අමනයෝ, මන්ද බුධිකයෝ ඉන්නවනම් ගෝල්ෆේස් වරෙල්ලා. රනිල් සහ හොර රංචුව ගොඩදාන්න පුලුවන්ද බලපල්ලා.

Leave a Comment