රනිල්ට අගමැතිකම නොදුන්නොත් රට අගලක්වත් ඉදිරියට ගෙනයන්න දෙන්නේ නෑ…- කිරිඇල්ල

December 7, 2018 at 10:00 am | lanka C news
රනිල්ට අගමැතිකම නොදුන්නොත් රට අගලක්වත් ඉදිරියට ගෙනයන්න දෙන්නේ නෑ…- කිරිඇල්ල

ජනාධිපතිවරයා විසින් අගමැති ධුරයට රනිල් වික‍්‍රමසිංහ මහතා පත් නොකරන්නේ නම් පාර්ලිමේන්තුව තුල කිසිම පනතක් සම්මත කර ගැනීමට ඉඩ නොදෙන බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් නොකලහොත් රට ඉදිරියට ගෙන යෑමට කිසිදු අවස්ථාවක් පාර්ලිමේන්තුව මගින් ලබා නොදෙන බවද ඔහු කියා සිටී.

තවත් පිරිසක් එක්සත් ජාතික පෙරමුණට එක් කර ගනිමින් බහුතරය තවත් වැඩිකර ගැනීමට සාකච්ඡා පවත්වමින් ඇති බවත් ඒවා සාර්ථක බවත් ඔහු තව දුරටත් සදහන් කරයි.

19,521 Viewers

23 Comments to “රනිල්ට අගමැතිකම නොදුන්නොත් රට අගලක්වත් ඉදිරියට ගෙනයන්න දෙන්නේ නෑ…- කිරිඇල්ල”

  1. Gona says:

    Onna gonek kathawak kiwwa

    • වෙරිසොරි says:

      අනේ ගොනෝ, තොපි මහ බැංකුව සුද්ද කරලා යාර හත අටක් පස්සට ඇද්ද රට , අඟලක් ඉස්සරහට නොගියයි කියලා ආයෙ අහවල් එකක්ද😂

  2. Pal says:

    There is clear indication of the plan that the west powered by Tamil Diaspora had on our country.
    These goons are fighting for it without any shame.

    • Ranga Bandara gelioya says:

      how can you say like that, is there any supportive things happened during past three and half year ? M3 is not having knowledge or experience like Ranil ,. Mr.kiriella is a genuine personality from Kandy . these UNPeiers are real politician who never had a black marks .

  3. Dev says:

    Ranila agamathi une nath nam ratenda pali ganne

    puduma kala kanni set ekak

  4. Nim says:

    ” ONA GONEKUTA GON
    KATHA KIYANNA PULUWAN “

  5. Helaya says:

    Meka mona padayekda……..????

    Kalakanni HORA………………

  6. ExUNPer says:

    This is a stupid statement. It harms UNP values.
    UNP is not a thugs party. So please do not allow or promote thuggery.
    Start building a fresh UNP.

  7. vidya says:

    කොහොමටත් මුන් අඟලක්වත් ඉස්සරහට නොගිය එකේ ආය අලුතින් මොකක් කරන්නද

  8. Kadiya says:

    Yes UNP have more than enough funds earned via Central Bank Scam. And western demcrats pump USD to create terorism in SL.
    Therefore no dought to acieve this ONA GONA says.

  9. පිටිපස්සට හැතැප්ම ගානක් ගියා ලොක්ක !අගලක් නෙමෙයි අඩියක් ගියත් වැඩක් නැහැ….

  10. Athula says:

    ARREST THIS KIRIALLE TRAITOR! LOCK HIM UP!

  11. Sara says:

    If this country is kirialla’s personal property then he can do whatever he wants.

  12. Sira says:

    අනේ ගොනෝ ගොං කතා කියල තවත් මිනිසුන්ගේ ලේ රත් කරන්න එපා.

    තෝ කවුද කියන්න අපි හොඳට දන්නවා . තමන්ගේ අම්මගේ තුන්මාසේ දානෙත්

    ආණ්ඩුවේ සල්ලිවලින් කරපු රටක් වටිනා පුත්‍රයා .

  13. Mervyn says:

    It is highly regrettable a senior minister of UNP issuing such threats during a time what we need is sincere dialogue between the parties to bring this impasse to halt and do whatever necessary to stop the economic and political crisis for the sake of the suffering masses. Put the country before self please

  14. Unbeee says:

    Umbala 2015 indala rata kilometer ganan passata yewwA

  15. නිළමේ says:

    එතකොට පොර්ට්සිටිය ආපහු ගලවනවැයි?

  16. වෙබ් බුවා says:

    චන්ඩි කතා කිව්වට සුහන්දිරන් සැර කලාම චූ යනව

  17. පොරමෝලා says:

    කොහොමටත් මුන් පහු ගිය කාලෙ රට ගෙනිචචෙ රිවස් එකට නේ

  18. TILAK says:

    it is true thopi angalak thiya dasamayak wath genichche naha ne, PATTA HORU

  19. THILAK says:

    ANNA SUMANDIRAN ENAWA !!!!!

Leave a Comment

Main News