රනිල්ට එරෙහිව පොලිසියට ප‍්‍රබල පැමිණිල්ලක්.. පොදු දේපල පනතින් ඇප නැතිව රිමාන්ඩ්…[Video]

November 8, 2018 at 10:37 pm | lanka C news
රනිල්ට එරෙහිව පොලිසියට ප‍්‍රබල පැමිණිල්ලක්.. පොදු දේපල පනතින් ඇප නැතිව රිමාන්ඩ්…[Video]

හිටපු අගමැති වත්මන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් බාර දී තිබේ.

ඔහුට එල්ල වී ඇති චෝදනාව වන්නේ අගමැති ධුරයෙන් ඉවත් කර තිබියදීත් අගමැති නිල නිවාසය බලහත්කාරයෙන් අල්ලාගෙන රාජ්‍ය දේපල අවභාවිත කරන බවටයි.

මෙම පැමිණිල්ල බාර දී ඇත්තේ අමාත්‍ය් ලේකම්වරුන්ගේ සංගමය විසිනි.

රාජ්‍ය දේපල අවභාවිතය සම්බන්ධයෙන් පොදු දේපල පනත යටතේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කලද ඇප නොලැබෙන වරදක් වන අතර පසුගිය කාලයේදී ඒ ආකාරයෙන් දේශාපලඥයන් ගණනාවක් රිමාන්ඩ් කරනු ලැබීය.

32,521 Viewers

11 Comments to “රනිල්ට එරෙහිව පොලිසියට ප‍්‍රබල පැමිණිල්ලක්.. පොදු දේපල පනතින් ඇප නැතිව රිමාන්ඩ්…[Video]”

  1. Point Blank says:

    Good job! Niyamayi, Niyamayi!

  2. ගලබොඩ අත්තේ චමින්ද says:

    බෞද්ධ උපාසක-උපාසිකාවන්ට සිල් රෙදි දීම වැනි උතුම් කාර්යයකට සිරගත කරනවනම් රජයේ
    උත්සව ශාලාවක අනවසරයෙන් පදිංචි වී සිටීම, එහි බයිලා සාජ්ජ පැවැත්වීම, මත්පැන් පානය කිරීම
    සහ සූදු කෙලීම වැනි නීති විරෝධී කටයුතු වලට අනිවාර්ය යෙන්ම ජම්පරය ඇන්දවිය යුතුයි!

    කරුණාකර එම වීඩියෝ සුරැකිව තබාගන්ඩ!

    • Asaranaya says:

      මරන්න ගෙනියන හරකා කොහෝමටත් උම්ඹෑ කියමින් මොරදෙනවා,
      මීන රාශියේ බල සුන්වී යනවා
      කේන්දරෙ අපලෙත් ඉස්මතු වෙනවා
      පුදුමයි ඒත් ඇත්තයි එය සිදුවෙනවා,
      රානි අලයෝ ඔහේ තොල් පෙති වෙව්ලනවා

      • CORBRA says:

        යහපාලන කොටි නාඩගම අවසන්වී ඇ‌ත. එය දින ඉකුත්වූ පල්හෑල්ලකි. ශ්‍රී ලංකාව මුළු ලෝකයේම සිනහවට ලක්කල විගඩමකි. දූෂණය පිටුදකින්නට පැමිනියවුන් එතෙක් මෙතෙක් ලක් ඉතිහාසයේ සිදුවූ දූෂිතම මංකොල්ලය සිදුකලේය. මහබැංකු සුරැකුම්පත්වලින් හොරකම්කල මුදල රැපියල් මිලියන 11,000කට වඩා වැඩිබව වාර්තාවෙයි. රනිල් වැනි පුද්ගලයෙක් මන්ත්‍රීවරයෙක් වීම සුදුසු නැත ඔහු සිටිය යුත්තේ සිරගෙදරයි

      • Spirit says:

        මුදල් වලට යටත්ව රට කන මේ කාළකන්ණින්ගේ ගමන වෙනස් නොකළහොත් නැවත වරක් බටලන්දේ වදකාගාරයක් රට තුළ ඇතිවීම ස්ථිරයි.අසූවේ සහ අනූවේ දශකයේ මෙරට දේශපාලනය ගැන අවබෝධයක් ඇති එතරම් තරුණ නැති උදවිය නිසා 2015 UNP ජයගත්තාය
        රනිල් ලා හිතන්නේ මෙරට සාමාන්‍ය මිනිස්සු තමන්ගේ අත පල්ලෙන් වැටුනු මිනිස්සු කියාය. රනිල් එහෙම හිතන්නේ පුරුද්දටය. එලෙස ගත්විට චන්ද්‍රිකාද එසේමය. සාමාන්‍ය මිනිස්සු පිළිබඳ මේ ආකල්පයත් සමාජයෙන් දුරස්ව සිටීමත් දරුණු එකාධිපතියෙකුගේ ලක්‍ෂණය. ඔහු අගමැති බලය හසුරු ආකාරයෙන් පෙන්නුම් කලේ වෙන කිසිවක් නොවේ.ඔහු බටහිරුන් නැටවූ ඒකාධිපතී රූකඩයක් බවයි ඔහුව UNP නායකයා ලෙස තබාගැනීම රටට පිළිලයකි

    • JUDE says:

      බටලන්දේ වාදකයා ට ඔහු කල වැරදි වලට දඩුවම් ලබා දිය යුතුමයි

  3. Nim says:

    NIYAMY NIYAMY……….NIYAMY
    ……NIYAMY
    DANMA MA
    JAMPARAYA ANDUWOTH HODA.
    SATHUTU NEEEDA ???

  4. Alapaluwa says:

    හරියට හරි දැන් ටිකෙන් ටික නියම විදියට බොරු චෝදනා පදනම් නොකොට මෙවැනි අයට විරුද්දව තරා තිරාකම් නොබලා මේ අයව නිතිය ඉදිරියට අනිවාර්යෙන්ම ගෙන ආයුතුයි.මෙයයි අප බලා පොරොත්තුවන නියම සුවාදිණත්වය ඔබලාගෙන් අපි ඉල්ලා සිටින්නේ.ඒ වගේම මහබැංකුවේ හොරකමටත් හවුල් වූ සියළුම දෙනාත් නිතිතිය ඉදිරියට ගෙනවිත් දඩුවම් පැමිණිය යුතුයි.

  5. Nandasoma says:

    රනිල් අගමැති උනේ නීති විරෝධීව, ව්‍යවස්ථා විරෝධීව……!

    එයාට අගමැතිකම නැතිඋනෙත් එහෙමමයි……!!

    එයා විපක්ෂ දේශපාලඥයන්ව පොදු දේපල පනත යටතේ බොරුවටත් හිරේ දැම්ම…..!!!

    එයාටත් එසේම විය යුතුයි…….!!!!

  6. mahindalage pala tharam podu depola harakam, awabawitha kala minissu ratema netha apata ranil kalakanniya epaWAHAMA MAHA METHIWARANAYAK THABANU

Leave a Comment

Main News