රනිල්ට කඩේ යන ශ‍්‍රිලනිප හතුරෝ සුසිල් හෙලි කරයි..

April 15, 2018 at 3:00 pm | lanka C news
රනිල්ට කඩේ යන ශ‍්‍රිලනිප හතුරෝ සුසිල් හෙලි කරයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය කඩා කප්පල් කල පුද්ගලයන් පිිලිබදව ඉදිරි දින කිහිපයේදී රටට හෙලි කිරීමට එම පක්‍ෂ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් තීරණය කර ඇත.

අගමැතිවරයාට එරෙහිව ගෙන ආ විශ්වාස භංගයේදී පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් ආකාර දෙකකට කටයුතු කරන ලද්දේ කිසියම් පිරිසක් නිසා බව හිටපු ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා සදහන් කරයි.

මෙම කඩාකප්ල්කාරී කටයුත්ත සිදු කල පුද්ගලයන් ඉදිරි දින කිහිපයේදී හෙලි කරන බවද ඒ මහතා කියා සිටී.

37,004 Viewers

11 Comments to “රනිල්ට කඩේ යන ශ‍්‍රිලනිප හතුරෝ සුසිල් හෙලි කරයි..”

  1. ජනක says:

    අන්න ඔය චෝදනාවට පළමුවෙන්ම අහුවෙන මිනිහා රට පනින්න හදනවා .
    මේවා ඔක්කොම සේප්පඩ විජ්ජා ඔය මහා සද්දෙට බැන්නට මේ ගොල්ලෝ බනින්නේ නෑ නේ ආප්ප කාල ඔය වැරැද්ද පලමුවෙන් කරපු කෙනාට ඒවගේම ,ඒගොල්ල බනින්නේ නෑ නේ රට බෙදන වියවස්තා මර උගුලට
    දැන් ඔය හතර අතට බනින්නේ හිමිහිට පොහොට්ටුවට රිංග ගන්න .
    අපි පොහොට්ටුවට චන්දය දෙන අය අපිට මේ චරිත විශ්වාස නෑ අපි කියන්නේ මේගොල්ලන්ට පොහොට්ටුවට එන්න ආසනම් ඉස්සරවෙලාම රට බෙදන වියවස්තාවට විරුද්දව ප්‍රසිද්දියේ පෙනි සිටින්න ඉන්පසුව ප්‍රසිද්ද්යේම එම වියවස්තාවට විරුද්දව් චන්දය දෙන්න ඊට පසුව පොහොට්ටුවට එන්න .

    මේ හදන්නේ පොහොට්ටුවට රිංගාගෙන ආයෙත් සිරිසේන ප්‍රමුක නඩය බලයට ගෙන්න මේකට ඉඩ දෙන්න එපා .අපි මේකට විරුද්දයි

  2. rohantha says:

    Getting ready to wash dirty linen

  3. Asaranaya says:

    සුසිල් මහත්තයෝ බිජ්ජ තියාගෙන ඇට දෙකෙන් කෙලින්න අවශ්යනැහැ. කියන්න දෙයක් ඇත්නම් කෙලින් කියනවා කෝ ඇයි බයද ගන්ජා දුමියට ,තන්ගල්ලේ කොන්ද අමරෙට

  4. Nalaka says:

    කණ්නාඩිය ඉස්සරහට ගියාම බලාගත හැකිය.

  5. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Boruwa gotta ganna tawa Kal yanawada? Susil prema jayantha puluwan taramak Mahindata Kade giye. Den kiyawanawa baila.

  6. Upali says:

    ස්‍රිලනිප මකබෑවී ගියත් අපට කම් නැත. රටට විනයක් වුනු රජයක් තුල එහෙයියන් වෙමින් සිටි ඔබලා දැන් වෙන වෙස් මූනූ දාගෙන ආවත් පිලිගන්න ජනතාව ලෑස්ති නැත.

  7. wimal says:

    This man is the first one who is responsible for the break up of Yahapalanaya. I am sure he will never be succeeded in all his endeavors. His main reason is that he lost the Secy post of UPFA. Bloody selfish rouge. He should face the corruptions during MR regime.

  8. Buddhist says:

    Ai mu wage horu thawa evun Mahinda Rajapaske ta kade yanne?

  9. hari says:

    Thamuse thama LOKKUMA HORRA

  10. Chandra says:

    Susil u are an opportunist.now u go to Mahinda since maithree is losing the battle.what u say applies to u.go and stand before a mirror.shame!!!

  11. Sadda says:

    ශ්‍රීලනීපට පන දෙන්න ඔබතුමාලට බැහැ . ඒක ගිලෙන නැවක් වගෙ. ඕකෙන් පනින උන් කොටසක් ළඟම තියෙන ජුඇම්පියේ බොට්ටුවට පනිනනව.නැතිනම් ළඟම තියෙන පොහොට්ටුව මහා නව්කාවට පැනල ජයගන්නව. නැතිනම් මුහුදේ ගිලිලා මැරෙනවා .

Main News