රනිල්ට බහුතරය දෙන්න චන්ද‍්‍රිකා වැඩට බහී.. තාත්තා හැදු ශ‍්‍රිලනිපයෙන් පළුවක් ගලවාගෙන රනිල් ලගට යන්න සාකච්චා..

October 30, 2018 at 9:20 am | lanka C news
රනිල්ට බහුතරය දෙන්න චන්ද‍්‍රිකා වැඩට බහී.. තාත්තා හැදු ශ‍්‍රිලනිපයෙන් පළුවක් ගලවාගෙන රනිල් ලගට යන්න සාකච්චා..

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් පෙන්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රී පිරිසකගේ සහාය ලබාදීම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් මෙහෙයුමක් ආරම්භ කර ඇත.

මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනිය ඊයේ දහවල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍යවරුන් 4 දෙනෙකු සමග සාකච්ඡා කර තිබේ.

ඇය යෝජනා කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය බහුතර බලය පෙන්වීම සඳහා එක්වන ලෙසයි.

තවත් මන්ත‍්‍රීන් කිහිප දෙනෙකුට ඇය හමුවන්නැයි දන්වා කර ඇතත් එය ප‍්‍රතික්‍ෂෙප කර ඇතැයිද වාර්තා වෙයි.

කෙසේ වෙතත් මෙම පිරිස හිටපු අගමැතිවරයාට සහාය පල කිරීමට මෙතක් හිටපු ජනාධිපතිවරියට පොරොන්දු වී නැත.

85,461 Viewers

41 Comments to “රනිල්ට බහුතරය දෙන්න චන්ද‍්‍රිකා වැඩට බහී.. තාත්තා හැදු ශ‍්‍රිලනිපයෙන් පළුවක් ගලවාගෙන රනිල් ලගට යන්න සාකච්චා..”

  1. Amrabanduu Rupasingha says:

    Ane balliye pau nodi giihn budaya ganin

    • රූපබන්දු අමරසිංහ says:

      මේ පිස්සිගේ හිතේ මෙයා කතා කරහම පොලව දෙදරලා අහස ගුගුරලා යනවා කියලා. මෝඩ විස්කි ඇන්ටි.

      • THILAN says:

        Supiri Comment eka..

        • Hora says:

          මම හිතුවේ මෙය අතුරුදහන් වෙලා කියලයි. බණ්ඩාරනායක නමටත් කැළලක්. මෙයාට ඕන මහින්දගෙන් පළිගැනීම මිස බණ්ඩාරනායක ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයාම නෙවෙයි.

          • නිහාල් says:

            ජනතාව ඉන්නේ unp ආණ්ඩුව එක්ක වයිරයෙන් හා කෝපයෙන්
            එහෙවු ආණ්ඩුවකට මුක්කු ගහන කිසිම කෙනෙකුට ආයෙත් දේශපාලනය කරන්න බෑ කියන එක බොහොම පැහැදිලියි .
            එජාප ආණ්ඩුවට රනිල් වික්‍රමසිංහ ආරක්ෂා කරන්න උදවු කරන හැමෝගෙම අවසාන දේශපාල සෙල්ලම එකයි .
            ඉදිරියටත් රටේ ඉන්නවද නැතිනම් රනිල්ව සහ බටහිර රටවල් වෙනුවෙන් කඩේ ගිහිල්ලා දේශපාලනයෙන් සමු ගන්නවද ?
            මේ ගෑනිට නම් හොඳ ඩිල එකක් ලැබිලා ඇති දඹර අමිලට වගේ

        • ප්‍රජාව says:

          මේ දෙකයි පනහේ පරට්ටි ගැන කවුරුත් ලේ පුච්චගන්න එපා, පාරේ දැක්කොත් කුනුබිත්තර ගහපල්ලා.

        • JOHN says:

          Send this woman to Tamil nadu ,she is a LTTE TERRORIST suppoter …never keep her in politic she do anything for get her wisky money

      • Samuvel says:

        මේ පිස්සු උන්දෑ හිතන් හිටියේ මයිත්‍රී එයාගේ කීමට වඩා කිසිවක් නොකරයි කියල. මයිත්‍රී දැන් නම් කාටවත් බය නෑ. කලින් හිටියෙ හිරේ ඉන්නවා වගෙනේ. දැන් ඉතින් ඉස්සර එකට හිටපු යාලුවා මහින්ද එක්ක බයක් නැතිව තීරන ගන්න හරියට රුසියාවේ පුටින් වගේ.

        • maraya says:

          චෞර රැජින මන්ත්‍රීවරු ට කප්පන් දීලා UNP නැවත ගෙනත් දෙමල කොටි ඩයස් පෝරාවේ ඊළම ලබා දෙන්නයි සුදානම
          ජනපති සිරිසේන මේ කපටි ගැහැණිය වහාම අත්අඩංගුවට ගන්න

    • Sarath says:

      eyyya chike maya dakinnath hirikitaine lajjaine. mehema karala monada danne naha illane neda. eyaaaa.

  2. Winsara says:

    huraah, whisky madam awoooo…..

  3. UNP GAL IBBA says:

    බෑනාගේ කාරිය කොරගන්නා තුරු මේ බටකොළ ආච්චී තෝපේ පස්සේ එයි රටබෙදා දුන්නාට පසුව මලහෝන්තුවට සැපට නිඳයයි වගේ???

  4. Janaka says:

    මේකිගෙ පස්ස්සෙන් යනවා නම් යන්නේ දුමින්දයයි, ලසන්තයයි විතරයි.

  5. UNP GAL IBBA says:

    මේ වෙලාවේ යනඑවුන්ට මතුවදී ඇඩ්‍රසුත් නැත මම නම් හිතන්නේ ශ්‍රීලංකා පක්‍ෂය ඇතුලේ එතරම් මෝඩයෝ නැතුව ඇතිකියලාය​??

  6. නයා says:

    මේ ගෑනිගේ තාත්තව මැරුවා වගේ සිරිසේනව මරා දාන්න ඇයගෙන් පූර්ණ සහය
    ඇගේ වෛරය දෙක

  7. Nim says:

    UNP AKATH AKKA BARI NISA
    ALIYATA BASSA THATHI GE
    NAMA WEKUNALA
    SAHAYOGAYA ELLANNA
    ME MOLE KOLOPPAMATA LAJJA
    NADDA.
    WESKI WALA SARA WENNA ATHI.

  8. wesa pottee,,tho hendi gewilaa pala merum noka.

    • Alapaluwa says:

      උඹ එදා අපේ විජය මැරුණු දවසෙත් ඔයවිදියට තමයි උස්සගෙන රටේ මිනිසුන් ගොණාට අන්දගත්තේ ඒ එදා!! අද ඔයට වැඩිය හොඳට උස්සගෙන හිටපන් බටහිරට බටහිරෙන් ලැබෙයි. අත්දෙකනම් පහත් කරනවා එහෙම නොවෙයි හොඳේ?චෞව්ර රැජිනි.

  9. Sam Fernando says:

    This old crook is a lunatic.

  10. Modaya says:

    Neddakin moosala wesi…………

  11. pottta hu ti mecccara kal koheda hitiyeya.ekmanata narakaadiyada yannnnakoo.ahidi oyaata hot hot drink gannna puluwan.

  12. අපසිරිලංකා says:

    අනේ මේ ඇත්තමයි කියන්නෙ, ටිකක් විමසිල්ලෙන් බලන්න. පිටසක්වලින් ආපු සතෙක් වගේ නේද?

  13. Neutral Man says:

    It is very unfortunate that Chandrika still hasn’t felt the pulse of the people of our country.
    .
    Your hatred for Rajapaksa family is understandable. But what you have failed to understand, until to date is that it is you who brought your downfall to yourself. Therefore don’t make this an opportunity to take the revenge from the whole country and its people. Your efforts instead , at this crucial juncture should be to save the country and its people, not a gang of LGBT thieves and traitors.

    Hope sanity will prevail.

  14. asela says:

    Super face and nice body with flesh coming out. She is good to be thrown out when lightning.

  15. Hesh says:

    අනුර කුමාරත් මේ ටිකේ චන්ද්‍රිකාගේ නිල නිවසේ ඉදගෙන වැඩ කියන්නෙ ඇත්තද?

  16. Saman says:

    Chabdrika mathiniyata jayawevaa. Auykthiyata erehiva nagi sitinna.

  17. mrs chandika u are a iron lady.if thera is a way to take a mold from your face,i will prepare a guuuud vesmhunak to wipe out all the ghost from borella kanatthay

  18. නිදහස් says:

    මෙන්න විස්කි රැජින ගේමට බැහැල…
    යු.එන්.පී. එකට තියෙන මන්ත්‍රී ටිකත් මේ ගැනි නිසා නැතිවෙනව. මහින්දට කෙලවන්න ගෙනා මෛත්‍රී ඇරපු අරිල්ලට විස්කි රැජිනට කලන්තෙ දාල. දැන් කොහොම කිව්වත් මේ ආණ්ඩුව තව දින 160ක් අරගෙන යනව.
    තාම අමාත්‍යාංශ බහුතරයකට ඇමතිවරුන් පත්කරේ නැත්තෙ ඒවා වෙන්දේසියෙ දාල තියෙන්නෙ. ගන්න ඕනතරම් කට්ටිය ඉන්නව. මහින්දට තියෙන ප්‍රශ්නෙ තමයි කාටද දෙන්නෙ කියන එක. මෛත්‍රීට හිනා.. හිටන්..හිනා…

    • Janathawa says:

      Now Showing(Edited and rescreening)’
      “EGE VAIRAYA”
      (Not only for M.R.,for whole majority people of the majority race)

    • RATA WESIYAA says:

      The patriotic people definitely repent for voting for her on many occasions against Ranil and other U.N.Pers ,as they both seem to have no patriotism to safeguard the country against the foreign enemies,NGO s,and separatists. It is wish of the Nation that her evil wishes ,motivated merely by her jealousy,would not succeed.Let the motherland’s National interests,National defense,
      Culture and.Sovereignty be saved from evil local and foreign forces.

  19. indunil says:

    political virus.

  20. Donald Isuru Wilegoda says:

    We got Basil, the best political brain in the world!

  21. ."නිර්වත්‍රං පරමං සුඛං" says:

    කුඹුරේ සිටෙව්වාට වැඩක් නැත​. කාගේ හෝ කුකුල් කොටුවලට කලවැද්දන්,හෝතඹුවන්ගෙන් කරදරයක් තිබේ නම් නොපමාව අපෙන් ඉල්ලන්න අපි ඒ සතුන් පලවා හරින මේ රූපයේ අනුරූ නොමිලේ සපයන්නෙමු.

  22. ."නිර්වත්‍රං පරමං සුඛං" says:

    යහපාලනය කුඹුරු ගොවිතැන් නොකල නිසා මුන්දැගේ මේ රූපය කුඹුරේ සිටෙව්වාට වැඩක් නැත​. කාගේ හෝ කුකුල් කොටුවලට කලවැද්දන්,හෝතඹුවන්ගෙන් කරදරයක් තිබේ නම් නොපමාව අපෙන් ඉල්ලන්න අපි ඒ සතුන් පලවා හරින මේ රූපයේ අනුරූ නොමිලේ සපයන්නෙමු.

  23. Love nature says:

    මේ රටේ සිටි වැඩකටම නැති ජනාධිපති කවුද කියා ඇසුවොත් ඉතිහාසය දන්නා ඕනෑ කෙනෙකුගේ තොරා ගැනීම වනු ඇත්තේ වික්ටර් අය්වන් විසින් වරක් චෞර රැජින යැයි නම් කරනා ලද චන්ද්‍රිකා . කිසිදු වැඩක් වෙලාවට නොකල, කට ඇරියොත් ගල් පැලෙන බොරු කියන, යුද්දය දිගට හරහට පැරදුන, රට ජාතිය ගැන කිසිදු ආදරයක් නොතිබුන මෙම චන්ද්‍රිකා තම 11 වසරක පාලනය තුල රටේ කිසිදු ආකාරයක සංවර්ධනයක් සිදු නොකල අතර තම පාලන කාලය තුල රටේ ආර්ථික වර්ධනය ඍන අගයකට ගෙන ගිය එකම රාජ්‍ය නායකයා වීමේ වාර්තාවෙන් පමනක් ඉතිහාස ගත වුවාය.

  24. Lanka Puthra says:

    Thooo kata wahapiya! patta weeesi…..
    thi gena records thiyenawa tho karapu weda ……
    eliyata dannada? epada?

  25. සෙවල බන්ඩා says:

    මේ ගෑනි මම හදපු පක්ෂෙ නැති බංගස්ථාන කරන්ඩයි හදන්නෙ.

  26. මිලිබන්ඩා says:

    දාපන්, දාපන් අත් දෙක පහලට. මේ පැත්ත පලාතෙ ඉන්ඩ බෑ කුයිලෙ!

  27. Sumeda says:

    Den Santh Gunathilak ekka Pool Eke Nanne neddooooooo……..?

  28. Modaya says:

    KIHILI HODAGENA WAREN AMMA… LANGA INNA UN KALANTHE DAI>>>>>>>>

  29. SANATH says:

    MENNA DAN BURANAWA, SORBONE WISWA VIDIYALAE DEMALA PENWATHA WANA NADESAN DEMALA MEKIGAY PETTIYA KADALA PASUWA AKKATAI NANGITAI DENATAMA HUKAPU VIJAYATH MEKI MARAA DAMMA, WESA GANU HODAI, ARAKKU BOTALAYAK BONA MAY BEY- BADDIYAGAY THIYENNAY DEMALA LAY

Main News