රනිල්ට බෑ.. එජාප නායකත්වයෙන් අස්වනු..- අගමැති රනිල්ට දැඩි බලපෑම්

February 11, 2018 at 4:40 pm | lanka C news
රනිල්ට බෑ.. එජාප නායකත්වයෙන් අස්වනු..- අගමැති රනිල්ට දැඩි බලපෑම්

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා තව දුරටත් එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයේ නොරැදී වහා ඉන් ඉල්ලා අස්විය යුතු බවට එම පක්‍ෂයට හිතවාදී වෙබ් අඩවි හා සමාජ ජාලා ගිණුම් කිහිපයකම වාර්තා පල කර ඇත.

අවස්ථා දෙකකදී ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙකු ඉදිරිපත් නොකල එක්සත් ජාතික පක්‍ෂයට 2020දීද අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කිරීමට හැකි නොවනු ඇති බව වාර්තාවන්හි දැක්වෙයි.

මැතිවරණ ප‍්‍රතිපලය අනුව හෙලිවන ද්‍ය පිලිගෙන අගමැතිවරයා වහා පක්‍ෂ නායකත්වයෙන් ඉවත් වූ වෙනත් සුදුස්සෙකු පත් කර ගැනීමට අවස්ථාව ලබා දිය යුතු බවද වැඩි දුරටත් සදහන්ය.

54,503 Viewers

42 Comments to “රනිල්ට බෑ.. එජාප නායකත්වයෙන් අස්වනු..- අගමැති රනිල්ට දැඩි බලපෑම්”

  1. Lolla says:

    Ado Ranil go Home……😄

    • janaka says:

      රනිල් මැතිතුමනි ඉල්ලා අස්වෙන්න එපා ඔබතුමා තමයි මෙතුවක් කල් unp එකට හිටපු හොඳම නායකයා ඔබතුමාට මුළු බටහිර යුරෝපයම ආදරෙයි ඇමෙරිකාවේ ජනාදිපතිවරු ආදරෙයි ජෝජ්බුෂ් එදා ඔබතුමාගේ කරට අතදාගෙන ඇහුවේ “මගේ අප්පේ ඔය කෝට් එක හරිම ලස්සනයි කොහෙන්ද මැහුවේ “කියල අද මෝඩ මිනිසුන්ට ඒවා අමතක වෙලා .තාම ඔබතුමාට අපේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපතිතුමා හමුවෙන්න ලැබුනේ නෑ ඒ උත්තමයා හම්බවුනත් ඔබතුමාට පුදුම ආදරයක් දක්වාවි මෙයා මගේ සහෝදරයෙක් කියල කියාවි .
      රනිල් මැතිතුමනි ඔබ තමයි තුන්කල් දකින නායකයා ,අපේ බය නැති රනිල් මැතිතුමා ,ඔබතුමා නළුවෙක් නෙවෙයි මොලයක් ,ඔබතුමාට පුළුවන් ලෝක ප්‍රජාව අල්ලේ නටවන්න ඔබතුමා හුහ් ගැවම ලෝකේ බලවත්ම රටවල නායකයෝ පවා හෙල්ලිලා යනවා ඔබතුමා ඒ නායකයන්ව පුස් පැටවූ වගේ හිලෑ කරගන්නවා .ඒවගේම ඔබතුමාට ආර්ථිකය ගැන තියෙන්නේ පුදුම දක්ෂතාවක් ,.ඔබතුමාට රටක ආර්ථිකය ගොඩදාන්න ගතවෙන්නේ මාස දෙකයි .අනේ රනිල් වික්‍රමසිංහ මැතිතුමනි ඔබ තුමා බලය දාලා යන්න එපා .විරුද්ද පක්ෂ වල අපිත් ඔබතුමාට් පුදුම ආදරයක් තියෙන්නේ .ඔන්න ඉතින් අපිව දාලා යන්නේ නෑ කියන්නකෝ .අනික ඔබතුමා ගියොත් අපේ ජනාදිපතිතුමා පවු නේද එයා කාටද සර් කියල කටපුරා කියන්නේ ??

      • සරංග says:

        අනේ රනිල් සර් අපිව දාල යන්න එපෝ .එදා අර අයිරා ඇන්ටි වටේ කැරකි කැරකි නටපු හැටි මතක් වෙනකොට ඔයා නැතුව කොහොමද කියල කල්පනා වෙනවා .ඒ වගේම අර ඉස්සර අපිට දුන්නු විනෝද සමය මතක් වෙනවා .අර රබන් ගහපු හැටි ,ලිප්ටන් වට රවුමේ වාහන හොන් ගහපු හැටි ,රුවන්වැලි සෑයේ හුණු ගාපු හැටි ,පස් දුන් රට හැදුනු හැටි ,ටොප්පිගල මහා වනයකි , බස්නාහිර පළාතේ කුඹුරු ගොඩ කරපු හැටි ,ගොවි මහත්තුරුන්ට චුවින්ගම් කවපු හැටි ,ගමේ මල්ලිලට බ්‍රේස්ලට් දුන්නු හැටි පහුගිය කාලේ වයි ෆයි බෙද බෙදා ගිය හැටි ..අනේ දෙයියෝ ඔයා ගියොත් මේ ෆන් කාගෙන් ගන්නද

      • Amda says:

        අනේ ඔව්…රනිල් වික්‍රමසිංහ මහත්තයට අස් වෙන්න හේතුවක් නෑ. ඔබ තුමා සදාකල් යූඑන්පී එකේ නායකයා විය යුතුයි.

    • leel says:

      යු.ඇන්,පි යනු මේ රට කැමට සැරසී සිටින පක්සයක් බව ජනතාවට පසක් වි ඇත….බොරු හොරුන් මවමින් 2015 ජනවාරිමේ රට කැමට පැමිනි මේ සක්කිලි සුනකයන්ට ජනතාව හරි පාඩමක් උගන්වා ඇත්ත…2025 වනතුරු ආන්ඩු කරනවා කියු දතා ඇතුලු මුන්ගේ සුනක රැල 2025 කෙසෙ වෙතත් තව වසර 20 කට 25 කට රටෙන් අතුගැ දැමු ආදරනීය ජනතාවට අපගේ උත්තමාචාරය….

    • රනිල්තුමා 2020 තෙක් රැකගැනීමේ ජාතික ව්‍යාපාරය says:

      අපි 2020 ජනාධිපතිවරණය තෙක් රනිල්තුමාව දිවිහිමියෙන් රැකගනිමු. එවිට ගෝඨාට 2020 ජනාධිපතිවරණය සඳහා රුපියලක හෝ වියදමක් කිරීමට අවශ්‍ය නොවනු ඇත.

      • Asaranaya says:

        රනිල්ට අරකත් බැහැ, පව් බන්! නගින්නෙ නැතුලු ,පෙති ජෝනත් මුනගැහෙන්නත් ගිහින්, වයිය ෆයිය වැඩකරන්නේ නැතුලු

  2. Dr Lakshman Fernando says:

    YES, Best is you REQUIRED TO RESIGN FROM YOUR POST. SEND RAGITHA, PEOPLE ARE WAITING FOR HIM.

  3. CORBRA says:

    Don juwan ( Ranil )resign and go home ..you are a real traitor

  4. රටට කල විනාසෙට සියදිවි නසාගන්න හිතෙන් නැද්ද..නොදෝකින් මුසලය

  5. Nim says:

    BADUM KARA MAHA MOLA KARU
    20 DE JANADIPATHI APAKSAKA
    TA NODAMMATH UNP AKATA
    KAWA DANNADA?
    WALADANA THAMY WENNE.

  6. Piyarathne Gamage says:

    pissuda illan kanna epaa,,man thiya gamuko..gedara hitiyath chande dinum

  7. රටට කල විනාසෙට සියදිවි නසාගන්න හිතෙන් නැද්ද..නොදෝකින් මුසලය දැන් ඉස්සරහට ගොක්කොල පෙනෙන කාලේ බැංකු හොරා….

  8. Boo says:

    Go to hell bloody bastard, shameless thief, incompetent asshole.

  9. boru says:

    dewarak janapathi waranaya paradayi, dewarak wenath apeksakayan dama aga bera gaththa.

  10. බෙර හඬ says:

    මෙරටේ ඉතා වැදගත් පක්ශයක් වූ එ.ජා.ප.ය රනිල් වැනි බොල් චරිත ඉස්සර කරගැණීම පක්ශයේ අවාසනාවන්ත යුගයක උදාව විය. ඩී.එස්. සේනානායක, ඩඩ්ලි, සර් ජෝන්. ඇතුලු ඉතා බුද්ධිමත්, ව්‍යක්ත, අවංක නායකයින් නිසා අදටත් අම්පාර (අඹ ආර ), පොළොන්නරුව, දෙහිඅත්තකණ්ඩිය, දමණ, ලාහුගල ආදී නොයෙක් සිංහල ප්‍රදේශ රැකී තිබේ.
    ජාතියක්, ජම්මයක්, ආගමක් දහමක්, ස්ංස්කෘතියක් හරියට භාශාවක් කතාකරගැණීමට නොදත් මෙවන් රූකඩ කලු සුද්දන් පක්ශයක නායකත්වයට තබා වෙන කුමක සුදුසුදැයි නොතේරේ.
    හැබැයි පුතෝ උසනම් මුරකරු, මිටිනම් කම්කරු න්‍යායට නායකත්වය ගියොත් එ.ජා.ප යේ ඉතිරි නම්බුවත් ඉවරවෙයි. බහුතරයක් පාක්ශිකයින් ඉවත්වූයේ මේවා ඉවසාගත නොහැකිව බව ඔවුන් පවසයි.

    • samuvel says:

      මල්ලි හරි මල්ලි,උඹ නම් නියම බෙර හඬ තමයි. ඒකේ ආයිත් අයින් කරන්න දේවල් නෑ.

  11. "දෙව්වරම" says:

    පසුගිය තෙවසර තුල ගත්තේ මලමිනි දෙක ගොඩය
    තාජුඩින් ලසන්ත අවමන් කර වාසි චන්දෙට රාජිතය
    පොහොට්ටුවෙන් ඉගෙන ගත් පාඩම අබිමනේ ගරුය
    රට දියුනුවට සුදුස්සා බුද්ධියෙන් පුටුවෙ ඉන්ඳිය යුතුය

  12. Neo says:

    මුන් මරු එකාලා. මුන්නෙ මෙච්චර කල් කිව්වෙ රනිල් ආසියාවෙ ලොකුම මොලෙ කියලා. දැන් කියනවා රනිල්ට බෑ කියලා.

    • samuvel says:

      ආසියාවේ මොලේ.. ඔවු.. ඔවු පක්සයටත් , රටටත් , දැයටත් වැඩක් නැති… රට නැගීමේ කිසි සැලෙස්මක් නොමැති …..හිනා නොමයන් මෝඩ චූන් ජෝක් කරන ( මත්තල වී ,වෛ ෆයි ) …ආසියාවේ පාලයකයෙකුගේ අරුම පුදුම මොලේ…

  13. නාගසිංහ says:

    රනිල්ට පුළුවන් එකම දෙය තමන්ගේ බලය සදහා UNP එකේ සියලු නායකයින් කපා දමා දැමීම පමණයි.
    ප්‍රබල දක්ෂයින් කපා බලය රැකගන්න මුදල් විසි කරන්න අවශ්‍යයි.
    අවශ්‍ය මුදල් වලින් කොටසක් දෙමල ඩයස්පෝරාවෙන් ලැබුනා.
    ඒකට හිලවු වෙන්න රට කඩන විවස්ථාව ගෙනාවා.
    ඉතිරි මුදල් හොයා ගන්න අර්ජුන මහේන්ද්‍රන්ව ගෙනාවා.
    බැංකුවට විදලා ගත්ත මුදලින් මහේන්ද්‍රන් ලොකු කුට්ටියක් සාක්කුවේ දමාගෙන රනිල්ට බලය ගන්න සොච්චමක් වියදම් කරා.
    මුගේ අසීමිත බල තන්හාව නිසා UNP පක්ෂය වගේම මුළු රටටත් කෙලවුනා.

  14. ලෝකෙට ක්ලීන් ලොක්ක මං says:

    පළාත් පාලන මැතිවණරයෙන් එක්සත් ජාතික පක්‍ෂය ලද අන්ත පරාජයේ වගකීම බාර ගනිමින් කබීර් හෂීම් මහතා එජාප මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වුනත් මං as වෙන්නේ නාහැමයි. මම සදාකාලික පක්ෂයේ නායකයයි.මට ජයවේවා.කක්කා කප්පරක කාපු මට me පරාජය මක පදයක් නොවේ. ලෝකෙට ක්ලීන් ලොක්ක මං ගම දුනියාවේ.

  15. Nimal R says:

    එජාපයට දැන් නායකත්වයට සුදුසු කෙනෙක් නැහැ . LTTE එක හිටපු ඔක්කොම මරලා පොන්සි විතරක් ඉතුරු කළා . උස නම් සිකුරිටි මිටි නම් කම්කරු සජිත් සුදුස්සෙක් නෙවෙයි

  16. Sherlock Holmes says:

    උඔලට දිනන කොට රනිල් හොදයි…පරදින රනිල් හොද නෑ…..මේක රනිල්ගේ වැරැද්දක් නෙවෙයි බං…උඹලගේ පක්ෂේ වැරද්දක්…..

  17. හිච්චිමහත්තෙයා says:

    එතකොට කොහොමෙයි අර ගෑණූ ළමයින්ට නොමිලේ වයි පfයි දෙන්නෙ

  18. Saman Adikari says:

    The leader of Old UNP is not that such man? He supposed to be incorrigible man of old polities who want remain in power his life time? RW is for political- Power and Corrupted greedy man, he dose not care country, nation and people of an Island . What ever reasons after selling all ours national wealth if he can remain power other factors has noting to considered by RW of UNP. That is the OLD UNP?

  19. Marasinhe says:

    I also voted against UNP and particularly to RANIL,favoured to pohottuva because I cant agree that Ranil as a suitable leader to run this country.He has no honest feeling of culture and religion of this country.He is just preteding and lieng to hell to our people.He thinks most of sri lankans are bath kana harak and he could manipulate them easily.

  20. unpear says:

    අතිඋතුම් රනිල් මැතිතුමනි ඔය එක එකා ඉරිසියාවට ඔබ තුමාට නායකත්වයෙන් ඉවතවෙන්න කීවට ඔබතුමා අස්වෙන්න එපා ඔබතුමාගේ නායකත්වයට සමකරන්න පුලුවන් අසමසම භුද්ධියක් තියෙන සියලු ලෝක දේශපාලකයන් ගරුකරන නායකයෙක් unp යට නෑ.අනෙක පරාජය ඔබතුමා භාරගතයුතු නෑ ඒකට සම්පූර්ණ වගකීම සංවිධායකවරු ගතයුතුය.ඔබතුමා අස්වුනොත් අනිවාර්යයෙන්ම අර ප්ර්රේමදාස පංසල් බැලයා නායකයා වෙනවා.

  21. Upali says:

    රජයක් මැතිවරනයකින් පත් වී අවුරුදු 2.5 ක් කාලයක් තුල ජනතාව විසින් ප්‍රතික්ශේප කරනු ලැබූ පලමු අවස්තාව.

  22. sinha le says:

    එදා දොන් ජුවන් ධර්මපාල කෝට්ටේ රාජධාණිය පෘතුග්‍රීසීන්ට පැවරුවා…මෙදා දොන් ජුවන් රනිල් රටම විදේශයට පවරා දෙනවා !

  23. පිං මාළු වලේ රනිල් හාමු මාළු බානවා says:

    පිං මාළු වලේ රනිල් හාමු මාළු බානවා – කොක්කු රෑන වටේ ඉදන් කටු ටික කනවා.
    පින් සිරා හුටන් වලේ බැහල පුක හෝදනවා – උගේ රෑන වටේ ඉදැන් කක්කා කනවා//

    බලේ ඉදන් රනිල් හාමු බැංකු කඩනවා – ෆුට් නෝට් ගසා උගේ රෑන රට විකුනනවා..
    රෙද්ද පුරා මඩ නෑ ගෙන සිරා අඩනවා – උගේ රෑන වටේ ඉදන් රට දෑය කනවා///

  24. Ajith says:

    මොනවා වුනත් වයි පයි දුන්නනේ

  25. kamal says:

    දැන් බලපන් සාගල ඉන්න විදිය. උ ගමන් බිමන් යන්නේ එන්නේ හෙලිකොප්ටර් එකෙන්. මේ ලඟදි මාතලේ ඉන්න අගමැති ආරක්ෂක අංශයේ සාගලගේ බොදිගර්ඩ් කෙනෙක් වෙන PC කට්ටේක්ගේ වෙඩින් එකටත් මු ගියේ චොපර් එකේ. මුගේ වාහන 20ත් එතනට ඇවිත් තිබුනා. අනෙක මු යන්නේ නිකම් ජනාධිපති වගේ. අඩුම තරමේ දෙනියායේදී වත් වාහනෙන් බිමට බහින්නේ නැහැ. ඉස්සර වගේ නෙමෙයි මාර ඔලුවක් තියෙන්නේ.

  26. පින් මාළු වලේ says:

    ඉල්ලා අස් වෙමුද ? පිසසුද බං. ගහලා පන්නනක්න් අපි කඩේ යනවා. ගමේදී ගහල පැන්නුවාට කොලබ රෝසි දිනලා ඉතින් දියවන්නාව ඇල අපේ.
    අපි ඒ පින් මාළුවලේ ගූ ගාගෙන මාලු බානවා….
    මඩ නාගෙන රෙද්ද ඉරන් මාළු බානවා.
    ඒ මාලුවන්ගේ කටුව කකා අපි හිනැහෙනවා
    අපේ හෙළුව දැකල රට්ටු අනේ හූ හඩ දෙනවා.

    අපි ඇහුනේ නැතුව වගේ ඉදන් මාළු බානවා
    දන්නේමා නෑ කොටිය ඇවිත් ගව රැල කනවා
    මුන් හැදූඩු මවුන් සිහිකර අපි කතිරේ ගහනවා///
    කතිරය අපි නොදුටු ලෙසට හෙළුවෙන් යනවා.//

  27. David Milli-Banda says:

    Maithree Gunaratne nayakaya karanu or that pathirana kolla.

  28. පිස්සුද මූ අයින් කොරන්න හුනු අලුගහලත් බැ එලවන්න මිලු ජීවිතකාලයම යූඑන්පී නායකයාවී සාර්තක 50 වන චංඳයත් පැරදී ලෝකවාර්තාවක් තියා තමයි කජ්ජ ගහන්නේ????????>?

  29. ආර්තිකය නග්ගා සංවර්දනය 100 ට 200 න් නංවා රට පෝෂනය අතින් ඉහලටම නංවා රැකියා 50 ලක්‍ෂයක් ඇති කර කාර් ෆැක්ටරි ෆොක්ස් වැගන් දමා මහ බැංකුවේ මහජනයා ගේ මුදලට කෙල අර්තසාදකයටත් කෙල දකුනු ආසියාවේ ඉන්න ආර්තික පඬිතුමාවූ සාර්තක 30 වන වතාවටත් පරාජවූ කැකිල්ලේ වයිෆයි කිං ටිකිරි මොලේ නරිරාලට වූ ෂෝකාන්තය 2018 .02 ,11 ඉතිහාස ගතවේ ඉතිං උඹට බැරිනම් වෙන එකෙකුට දීපන් එතකොටවත් ලංකාවේ තියෙනා බැංකු ටිකවත් රැකේවී>??.>>>

Main News