රනිල්ට සුබ පතන්න විතරක් අද පාර්ලිමේන්තුව විශේෂ සැසියක් කැදවයි..

August 4, 2017 at 8:40 am | lanka C news
රනිල්ට සුබ පතන්න විතරක් අද පාර්ලිමේන්තුව විශේෂ සැසියක් කැදවයි..

අද දිනයේ පාර්ලිමේන්තුවේ විශේස සැසිවාරයක් කැදවා ඇත.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ දේශපාලන දිවියට හතලිස් වසරක් පිරීම වෙනුවෙන් මෙම විශේෂ සැසිවාරය පැවැත්වෙයි.

අගමැතිවරයාට සුබ පැතීම සදහා මේ වන විටත් ආණ්ඩු පක්‍ෂයේ විපක්‍ෂයේ දේශපාලක්‍ෂ පක්‍ෂ නායකයින් හා මැති ඇමතිවරුන් කාලය වෙන් කර ගෙන ඇත.

මෙම විශේෂ සැසිවාරය සදහා ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රී පිරිස සහභාගී නොවීමට තීරණය කර තිබේ.

4,468 Viewers

4 Comments to “රනිල්ට සුබ පතන්න විතරක් අද පාර්ලිමේන්තුව විශේෂ සැසියක් කැදවයි..”

  1. padasira says:

    මිස්ටර් ක්ලීන් කියන වචනයෙ නිවැරදිම තේරුම අපි ප්‍රායෝගිකව දැන ගත්තෙ මෙයාගෙන්.ඒ කියන්නෙ ෆුල් සුද්දෙ දෙන එකා.ආයෙ කාටවත් ගන්න දෙයක් ඉතුරු කරන්නෙ නැහැ.

  2. Siraa says:

    Minee marala, Horakam karala, Paawaa deela hondhin innawata suba pathanne nethiwa behene

  3. Saradiel says:

    රනිල් මේ ගෙවමින් සිටිනුයේ ඔහුගේ දේශපාලන දිවියේ හතරවන දශකයයි.

    කුවේණියගේ ඉරණම වූයේ පළවා හරිනු ලැබීමට ලක්වීමය​.. එසේම ඇය තම ඥාතී සමූහයා විසින්ම විනාශ කර දැමීමේ ඉරණමට ලක්විය. රනිල් සම්බන්ධයෙන්ද එය එසේමය.

  4. asaranaya says:

    සෝබිත හිමිත් යමලොව සුබපැතීමෙ උත්සවයක් සූදානම් කර ඇත. පින්ගුත්තරයානෙනි, ඔබට එහි යැමට කාලය උදාවී ඇත.

Main News