රනිල් අගමැතිකමෙන් ඉවත් කලොත් මගේ ජනාධිපතිකමත් නැතිවෙයි.. දෝෂාභියෝගයක් ගේන්නයි හැදුවේ..- ජනපති

February 20, 2018 at 1:20 pm | lanka C news
රනිල් අගමැතිකමෙන් ඉවත් කලොත් මගේ ජනාධිපතිකමත් නැතිවෙයි.. දෝෂාභියෝගයක් ගේන්නයි හැදුවේ..- ජනපති

යම් හෙයකින් තමන් විසින් අගමැතිවරයා ධුරයෙන් ඉවත් කලේනම් තමනට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ සූදානමක් තිබූ බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසා ඇත.

ඔහු මේ බව පවසා ඇත්තේ ඊයේ දිනයේ ජනාධිපති ලේක්ම් කාර්යාලයේදී මුණ ගැසුනු ශ‍්‍රීලනිප මැති ඇමති පිරිසටයි.

අගමැතිවරයා තමන් විසින් ධුරයෙන් ඉවත් කලේ නම් එම තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් එහි තීන්දුව මත තමනට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනවිත් තමන් ධුරයෙන් ඉවත් කිරීමේ සැලැස්මක් තිබූ බවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

55,551 Viewers

35 Comments to “රනිල් අගමැතිකමෙන් ඉවත් කලොත් මගේ ජනාධිපතිකමත් නැතිවෙයි.. දෝෂාභියෝගයක් ගේන්නයි හැදුවේ..- ජනපති”

  1. Rajapaksha says:

    Was the President trying to do something illegal or against the constitution?

    • Amda says:

      MS will never betray RW
      Reason ..only they know

    • hora says:

      තනිකරම කොරා සහ අන්ධයාගේ චරිත දෙක රඟපානවා. එයාට මෙයාවත් මෙයාට එයාවත් නැතිව බෑ . ඇතිකරගත් ගිවිසුම් ප්‍රකාර තව කෙතෙක් රහස් ඇද්ද ?

    • විමුක්ති ඇස says:

      ඔබතුමා එදා ආප්ප කාලා පපුව පැලෙන්න තරම් මොන ගින්දරක් මහින්ද මහත්තයට දුන්නද කියල දැන් තේරෙනව ඇති නේද? අද ශ්‍රිලනි පක්‍ෂයත් හැඳි ගෑවිලම ගිහිල්ලා නේද?

      තිරුපති කෝවිලේ යතුර කැඩිල දුන්න ඉඟිය අද ලෝදිය පොකුණක බැහැල ඉන්නවා වගෙ අපට පේන්නේ!!

    • Kuveni says:

      Our Hon. president Sirisena is very much concerned all of a sudden about the constitutionality of his action but when he performed the following acts in 2015 he did not care even a hoot about what he was doing.

      1. He appointed Ranil as prime minister who had only 46 members in the parliament while the SLFP was enjoying two third majority in the parliament.

      2. The then Chief Justice Mohan Peris was vaporized into thin air by a single letter of Sirisena issued unconstitutionally.

      A monitor becomes an iguana when he wants to eat. The Presidential magic!

    • Alapaluwaw says:

      Mr .Rajapaksha උත්තරයනම් ඔවු.2015 /1/8 19 වැනි පනතේ බලා අඩුකරමින් කපටි රනිල් අලුත් සංසෝදන පනතකි ජනාධිපතිගේ බල රහිත කලා. ඒවිතරක් නොවේ ජනාධිපතිටත් බැරි දේවල් අගමැතිට කරන්න ප්පුළුවන් විදියට එම පනත පාර්ලිමේන්තුවේ පාස් කරගත්ත.8 සමත්මෝ ඩ සිරිපාලය දන්නේ නැ මේහි තිබෙන භයානක කම එය නොදත් ඔවු ගොන්වස්සෙක් සේ අත්සන් තැබුවා.දැන් ඉතින් උඩ බලාගෙන දෙනදෙයක් කළා නිකම් බකන් නිලාගෙන ඉන්න තමයි ගමයට සිදුවෙලා තිබෙන්නේ.මෙයයි සත්‍ය.

  2. sisiranu says:

    shaaaa, we just missed it I think.

  3. Wimale says:

    අපරාදෙ වැඩ දෙකම ගොඩදාගන්න තිබුනු චාන්ස් එක නැතිඋනා.

  4. Aiyo aparaday perathayo dennama eka sarenma gedara [apayata] yawanna thibba….puduma karumayak……missed the BEST chance.

  5. Amda says:

    රට අරාජික වෙලා හෙන ගහලා ගියත් කමක් නෑ හිටන් ඔබ මුල් පුටුවෙ ඉන්න, එතුමා ඒ පුටුවේ හිටපුදෙන්
    2020 වෙනකන් ඔය තියෙන දෙයක් විකුනගෙන කන්න බැරියෑ
    නැද්ද මන් අහන්නෙ

    • Gal anda says:

      Hariyata hari amdo,, munta rata gana adarayak naha. thathparayak hari vadiyen bale inna puluvannam echchara thamai. Laksha 62 gonata andeeme prathipala. dan ithin mungem apahu balaya ganeema tikak amarui me dana dahan gata valata. Janadhi pathivaaaarana kale mun kiyapuva record ekak dammanam gahapu keppavala size eka balaganna puluvan

      Imagine this guy was the president at the time of war.

      Feel sorry for the country

  6. Xman says:

    You both stay another two years, more people going to reject you, and next election Mahinda will win with 5/6 majority.

  7. Padmini says:

    yalui api yalui
    eka iththaka ekata pipunu mal dekak wage

    • bleo says:

      වලං කඩේට පැන්න ගොන්නු (කකුල් 4) දෙන්නෙක් වගේ.

  8. don katugampala says:

    ” MEGA DEAL”

  9. mike says:

    obath ohoma othana inna , mamath mehema methane innawa…. ra-nil– tharuweeeeeee….. MAMA HITHUWE SINDUWA KIYANNE VICTOR KIYALA, BALANAKOTA, MY3…… Hit wei, Hit wicket wei.

  10. daham says:

    moo thamayi mulinma aveechiyata yanne. moo awalamek. jaathidrohiyek.

  11. සිංහලයා! says:

    බෝගේ ජනාධිපතිකම කොහොමත් කෙල වෙනවා… ONE TERM PRESIDENT!

  12. සිංහලයා! says:

    ඉතිහාසයේ කුණු බක්කියට නියතයි!!!

  13. Aussie says:

    If that had happened, Gayan Sampath Somachandra and Sirasa would have come forward for your rescue.

  14. sura says:

    selfish Sirisena,
    he only thinks about himself not Motger Sri Lanka and General Public

  15. sura says:

    selfish Sirisena,
    he only thinks about himself not Mother Sri Lanka and her General Public

  16. Mahasona says:

    Do not believe what this guy says. He may be just making an excuse for his failure to remove PM.

  17. Leon Ma says:

    Amda, All the people with an iota of brains know that M 3 can not remove R W because of the huge ransom he obtained from the parties that used him as a cat’s paw to unreasonably topple MR ‘ s government . He is not in a position to pay it back because his ignorant family members have already spent majority of it lavishly.

  18. David Milli-banda says:

    Appaya betrays the country……

    EAP & Swarnawahini sold …. TO WHOM ? FIND OUR FOR YOURSELVES.

  19. කපුටා says:

    රටට ආදෙරේනම් ඔබ බෞද්ධයෙක්නම් ඔයතනතුර ගැන බිය නොවන්න ඔබ සමග බහුතරය සිටියි. එබැවින් වහාම අගමැතිකම හා ඇමැතිකම් වෙනස් කරන්න. ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකී. එමනිසා කුසලට ඇයි කම්මැලිවන්නේ ගන්න කඩුව අතට දෙන්න වැඩේ.බැරිනම් යන්න ගෙදර.

  20. daminda says:

    dawal migell- rae daniyell

  21. ajita de costa says:

    he is A JOKER

  22. බබා උක්කුන් says:

    රට බල්ලට ගියත් කමක් නැහැ මගේ ජනාධිපතිකම රැකිලා.
    කොන්දක් නැති කාල………………

  23. SUNIMAL says:

    ක‍ටුස්සාගේ කරේ රත්‍රන් බැන්දාම ක‍ටුස්සාට වෙච්ච දේ ගැන කතාවක් තිබේ. එය දන්නා අයට මේ මෛත්‍රීපාලට වෙලා තියෙන්නෙ මොකක්ද යන්න ගැන හිතා ගත්තැහැකිය.

    වර්තමාන තනතුරේ කාලය තවත් වසර 2කි. මේ කාලය තුලදී තවත් හොඳා හොඳ රිළා ජෝක් රට්‍ටුන්ට දැක බලා ගැනීමට හැකි වෙනු ඇත.

  24. Nim says:

    ANNA///
    ME HORU OKKOTAMA
    APAYE
    WENAMA
    LODIYA HALI YAK THIYAWE NNEDA

  25. දැනටමත් ඉතුරු ටිකත් කෙලවී හමාරයි මහ බැංකු ඩීල් කාගේ දැයි මහජනයාට ඉතාමත් පැහැදිලිය සිරි උඳාගේ නරිහම ගැලවී හමාරය​//????

  26. දැන් පෙන්නන්නේ …..ඇති විසල පුළුල් තිර ……!!!!!! “භය නැති මැති හා ලජ්ජා නැති පති “. හුහුහුහුහු…….

  27. ae pahara arrpayo tho karana jada wada walata thota dan danma amu amuvey, amu amuvey narakaadiyata yanna hakiwanna orrna.eeta wadaaa sudusu danduwamak gana hetanna wat ba.

Main News