රනිල් අගමැතිකමේ දිගටම සිටිය යුතුයි.. ශ‍්‍රීලනිප ඇමතිවරුන් ලිපියකට අත්සන් තබා දෙති..

February 20, 2018 at 9:28 am | lanka C news
රනිල් අගමැතිකමේ දිගටම සිටිය යුතුයි.. ශ‍්‍රීලනිප ඇමතිවරුන් ලිපියකට අත්සන් තබා දෙති..

රනිල් වික‍්‍රමසිංහ මහතා දිගටම අගමැති ධුරයේ තබා ගත යුතු යයි සදහන් වන යෝජනාවකට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන ඇමතිවරුන් පිරිසක් අත්සන් තබා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ආණ්ඩුවේ සිටින ශ‍්‍රීලනිප ඇමතිවරුන් වැඩි පිරිසක් එම ලේඛණයට අත්සන් තබා නැති බවද ඔහු සදහන් කලේය.

ඒ අනුව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැති ඇමතිවරුන් බහුතරයක් විසින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රතික්‍ෂෙප කර ඇති බවද ඔහු කියා සිටී.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

36,538 Viewers

22 Comments to “රනිල් අගමැතිකමේ දිගටම සිටිය යුතුයි.. ශ‍්‍රීලනිප ඇමතිවරුන් ලිපියකට අත්සන් තබා දෙති..”

  1. Dev says:

    නිදහස් පක්ශය මෙ සමග අවසාන වනූ ඇත. 13 % ටිබුනු චන්ඩත් පොහොට්ටුවට එනු ඇත.මෙම අමති වරු එලන්ග චන්දෙ දි ගෙදර යනු ඇත.

    • Susanthika says:

      If the JO has not understood the mindset of Sirisena even after three years, then they will never understand.

      Sirisena does not like to move away from the government or cancel the unity government agreement since he does not want to give the post of opposition leader to MR.

      If he decide to move away from the partnership, then both JVP and TULF will loose their parliamentary privileges.

    • Amda says:

      රට අරාජික වෙලා හෙන ගහලා ගියත් කමක් නෑ හිටන් එතුමා ඒ පුටුවේ හිටපුදෙන්
      2020 වෙනකන් ඔය තියෙන දෙයක් විකුනගෙන කන්න බැරියෑ

  2. UNP කාරයෙක් says:

    රනිල් දිගටම අගමැතිවී සිටීමෙන් UNP ඇමතිවරුන්ගේ අත මිට සරුවේ…

  3. pp says:

    RANIL SURAKIMU. JANAPATHI PRAMUKA SLFP EKE THEMAWA SAHA SATAN PATAYAYI.

  4. Sooraseana says:

    Pogattuwa parlimentuwa biliganda beriwunaa!dang lahastiwnda jampar andinda!puluvan veadak karanda handanna.

  5. Aussie says:

    Gayan,Chamika,Roshan and Sripal of Sirasa are responsible for this mess and the President to be in this precarious situation. They are not capable of being journalists anymore. Mr.Mohan Daniel must take action on them immediately,otherwise people might consider boycotting Sirasa.

  6. Gayan says:

    රනිල් ගෙන් UNP සාමාජිකත්වයත් ඉල්ල ගත්තනම් හොදා ඔය ගමන්ම…….ආයෙ ඉතිං UNP කාරයෙක්ගෙන් චන්දයක් ලැනුනොත් තමයි….😡😡😡

  7. Roshan says:

    එල කොල්ලෝ ටිකක්නෙ ……
    පොහොට්ටුවක් හිර වෙච්ච මළ බද්ධෙ set එක හාන්සියි …..

  8. Barly Chaplin says:

    Ane me Vasu kiyapu widiyata pahichcha palathurak pathkaragena thiyena karadarayak. Moo ratata jathiyata ninda karamin sevala peragena naliyana meeharakeki.

  9. නියතයෙන්ම රනිල් පප්පා දිගටම සිටිය යුතුව ඇත හෙතුව නම් ඔය යමපාලනය 2020 යන කාලයේදී අන්තිමටම කිචවී මහජනයා ගේ සම්පූර්ණ අපහාසයට ලක්වනු ඇත මෙහිදී පොහොට්ටුවට අතිවිෂාල ජනකයක ගේ කැමැත්තට පාත්‍ රවනු ඇත.
    ෂ්‍රීලංකා පක්‍ෂයත් යූඇන්පියටත් අත්විෂාල ජනතා අවමානයක් හිමිවනු ඇත​??
    මෙම අවස්තාවේදී පොදු පෙරමුන කිසිම සහබාගීත්වයක් නොමැතිව නිශ්‍ෂබ්දව සිටීම නුවනට හුරුය​????

  10. Leon Ma says:

    Most important thing why M 3 is stuck at this point is that he can not re imburse the huge amount of the deal money he received from behind the curtain parties to unreasonably topple the government of MR, which has been lavishly spent by his ignorant family members.

  11. Samarapala says:

    පිරිසිදු විල් ජලය මත කොතරම් නෙළුම් මල් පිපුනත් ඉන් අපමන සුවද හැමුවත් කුණු රසට හුරුවූ ඌරන් ඇදෙන්නේ ගද ගසන මඩ ගොහොරු වලටමය. මේ සියල්ල නත්තල් සමය උදාවනතෙක් පමනි.

  12. Aussie says:

    Check and see whether Killy Maharaja’s signature is there. If not document is invalid.

  13. nihal says:

    Danwath moda chune nawathwanna c news

  14. මහින්ද says:

    ශ්‍රිලනිපය එජාපෙට විකිනු පව

  15. sinha le says:

    සිංහල රටේ සිංහල පාලකයෝ සිංහලයන්ට ජාතිවාදී කියමින් නිග්‍රහ කරමින් සුලු ජාතීන්ගේ සියලු නීතිවිරෝදී ක්‍රයාවන් දෙස ඇස්පියාගෙන බලා සිටීම යහපාලනය නම් වේ.

  16. Saradiel says:

    සුළු ජාතිකයන්ගේ කුමණ්ත්‍රණ සියල්ලට හිස නවමින් යටත් වන, හෙළයේ අවසානය ඉක්මන් කිරීමට කැපවූ බව වසර 3ක් තුල ඔප්පු කල, දෙමළෙන් ජාතික ගීය ආදී නිවැරදි කිරීමට නොහැකි තරම් ජාතික අපරාධ වලට මූලික වූ වහ පාලන ආණ්ඩුව මේ සැරසෙන්නේ බොදුනුවාගේ හිස අතගා එය දෙබෑ වී යන්නම කැති පහරක් දීමටය.

  17. Saradiel says:

    මෙවැනි ලැඡ්ඡාවක් නැති මිනිසුන් පිළිබද හොද අධ්‍යනයක් කර, ඔවුන් පිළිබද නිගමනයකට ඒමට මෙය හොදම කාලයයි… සැබෑ වසලයන් හදුනා ගනිමු..

  18. Senarath says:

    Well done Ranil

  19. gamarala says:

    පෙර ආත්මයේදී රනිල් තලගොයෙකු වන්නට ඇති බවත් සිරිසේන එම තලගොයාගේ ඇඟේ වැසූ මැක්කෙකු වන්නට ඇති බවත් පවසා ඇත

  20. චන්ඩ්‍රිකා බල්ලිගෙ පරම් පරාවම හිටිය සිරිලන්කා නිඩහස් පක්සය සඩහටම හෑදිගෑවිලා යනන්න ඔර්‍රනා.
    වහ පාලන ආණ්ඩුව මේ සැරසෙන්නේ බොදුනුවාගේ හිස අතගා එය දෙබෑ වී යන්නම කැති පහරක් දීමටය

Main News