රනිල් අගමැති කරන්නැයි ජනාධිපතිට අධිකරණ නියෝගයක් ගේන්න සැලසුමක්..

December 11, 2018 at 6:26 am | lanka C news
රනිල් අගමැති කරන්නැයි ජනාධිපතිට අධිකරණ නියෝගයක් ගේන්න සැලසුමක්..

පිිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අසහස් පල කලේය.

2018 දෙසැම්බර් 12 වන දින රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පල කරලා යෝජනාවක් සම්මත කරන්න නියමිතයි.  එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව ඒ යෝජනාව සම්මත කළාට පස්සේ ඊට සහය පල කළ මන්ත්‍රිවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු ගොනු කිරීමටත් නියමිතයි.  නඩුවෙන් ඉල්ලා සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත් කරන මෙන් උසාවි නියෝගයක් ලබා දෙන ලෙසයි.  නමුත් උසාවිය එහෙම නියෝගයක් ලබා දෙන්න අගමැති ධූරයේ පුරප්පාඩුවක් තිබෙන්න ඕනෑ.  නමුත් දැනට අගමැති තනතුරේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්නවා.

අභියාචනාධිකරණය ප්‍රකාශ කර තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති ලෙස කටයුතු කිරීම වලක්වන බවයි.  එහෙම නැතුව අගමැති ධූරයෙන් ඉවත් කරලත් නෑ.  තනතුර අහිමි වුණු බවට ප්‍රකාශ කරලත් නෑ.  එහෙම කළ හැක්කේ නඩුව අසා අවසන් වීමෙන් පසුව පමණයි.  මේක හරියට විනය පරීක්ෂණයක් කරන විට වැඩ තහනම් කරනවා වගේ වැඩක්.  තනතුර අහිමි වන්නේ විනය පරීක්ෂණයෙන් වැරදිකරු වුණොත් විතරයි.  නමුත් ඒ කාලය තුල ගෙදරට වී තනතුරේ සිටිනවා මිස තනතුරේ රාජකාරි කරන්න බෑ.  මහින්ද රාජපක්ෂ මැතිතුමාට වෙලා තිබෙන්නෙත් අන්න ඒ වගේ වැඩක්.  ඒ නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමනි, පස් වතාවක් අගමැති වීමේ ශ්‍රී ලංකා වාර්තාවට තව ඉවසන්න වෙනවා.

– අරවින්ද අතුකෝරල

25,718 Viewers

7 Comments to “රනිල් අගමැති කරන්නැයි ජනාධිපතිට අධිකරණ නියෝගයක් ගේන්න සැලසුමක්..”

  1. Kito says:

    Ane mu wage Pissek

  2. kamal says:

    එංගලන්ත නඩු තින්දුවයි අපේ සමාන විය යුතුද
    පුතේ මේ අහන්න පුතා ඉන්නෙ මිත්‍යාදෘෂ්ටියේද සම්මා දෘෂ්ටියේද පුතා දන්නවද නඩුවකට වැඩියෙන්ම බලපාන්නෙ ඔය දෙක බව. කමල් නඩුකාරයන්ට කියන්නෙ අහිංසක මිනිසුන්ට පමණක් නෙවෙයි කපටින්ටත් උදව් කරන කමේ නවත්වන්න කියා. දන්නෙ නැති මිනිස්සු ඉන්න ලෝකෙක උඹත් මමත් අසරණයි මහින්ද. නමුත් එකක් තියෙනවා උඹගෙ මනුස්‍යත්වය මගේ මනුස්‍යත්වය මිනිස්සු ඉල්ලනවා. මිට දියසෙන් කුමාරයා

  3. wijebahu says:

    Ane awalassana gembo. umba kiyana ekakwath hariyanne nathi eka mata dukai. umb awilla Mahindawa gonata andannaam hondata dannawa. umba wage thakathiruwan kiyana dewal ahala Gon Mahindaya ra watuna wale dawaluth watenawa

  4. jagath says:

    Muta mara amaruwak thiyenne Mahinda balayata genna.paw appa??????

  5. උදය මැතිඳුගේ දේශප්‍රේමී ,නීති තාර්කික ඥානයෙන් ලත් තැනම ලොප් වී යන සමනල ටොයියන්ගේ මහමෙරක් වගේ එලි දක්වන තීන්දු වල ඉරණමෙහි දුක දරා ගන්න බැරුව පරගැති ටොයියන් වියරු වැටී ඇත.######$$$$$$$$#####::::::::::……….,,,,,,

  6. Saradiel says:

    Wickremesinghe’s victory is a bad omen because he can never rise from his ill-fated past to be a winner.

Main News