‘රනිල් අගමැති කරනු..’ එජාපය ජනාධිපති මන්දිරය වටලයි..

December 4, 2018 at 3:50 pm | lanka C news
‘රනිල් අගමැති කරනු..’ එජාපය ජනාධිපති මන්දිරය වටලයි..

රනිල් වික‍්‍රමසිංහ මහතාට අගමැතිකම ලබා දෙන ලෙස ජනාධිපතිවරයාට බල කරමින් ජනාධිපති මන්දිරය හා ජනාධිපති ලේකම් කාර්යාලය වට කිරීමට එක්සත් ජාතික පක්‍ෂය විසින් සූදානම් වන්නේ යයි වාර්තා වෙයි.

එම පක්‍ෂය විසින් පවත්වන විරෝධතා පා ගමනමනකින් පසු මෙම ක‍්‍රියාමාර්ගයන් සදහා අවතීරණ වනු ඇතැයිද සදහන්ය.

එම පක්‍ෂ නායකයන්ද ජනහමු අමතමින් අවස්ථා ගණනාවකදී කියා සිටියේ ජනාධිපති මන්දිරය වට කිරීමට කටයුතු කරන බවකි.

63,130 Viewers

27 Comments to “‘රනිල් අගමැති කරනු..’ එජාපය ජනාධිපති මන්දිරය වටලයි..”

  1. dunya says:

    ayi me adikarana thindu denathuru silacharawa indabari. monatada adikaranyata giye .thindu labenathuru inda barinam. methathwaya athikale kathanaykayi thindudenathuru noida parlimenthuwa thira thinchiyak nathiwa raswenawa. jvp ekata me warada pennada. mechchra kade yane.

    • dayas says:

      oya wiroodhthaawaye issarahima inne jeppo.
      batalande gahalayaa balayata genta unta taram uwamanaawak unp kaarayontawath
      nehe,

  2. Litro Amila says:

    That’s what I expected.

  3. Ranjan says:

    Fellows are scared of Elections. Do not give in to these fellows. Ask them show their might at the elections.

  4. YAMA DUTHA says:

    Let them to come now 9eople’s power with MR and MS

    • OLU says:

      මෝඩ UNP මිනිසුනේ මොකද්ද මේ කරන පිස්සු වැඩ ..දේශද්‍රෝහී රනිල් අගමැති කරලා අපේ රටේ බෙදුම්වාදය දිනුමදී ,
      දෙමළ කොටි ඩයස් පෝරාවට අපේ රටේ ඊළම සෑදීමට ඉඩ දිය යුතු නැහැ නේද ?
      අපේ රටේ සිංහලයන්ගේ මළගම සෑදීමට කුමක්ද රනිල්ට අගමැති කම දෙන්නේ ?
      UNP පක්ෂයේ සමාජිකයනි ,උබලගේ ඇස් ගෙඩිවලට හෙන ගහලද? නායකයා නරුමයෙක් නම් ඔහුව ඉවත් කරනු ..
      සිංහලයන්ගේ එකම මව් බිම දේශපාලන වාසි වලට බිලි දී පාවා නොදෙනු

  5. Aurora says:

    ජනාධිපති තුමනි ටිකක් හිතන්න, කොළඹ වරාය, ත්‍රීකුණාමලේ තෙල් ටැංකි, මත්තල ගුවන් තොටුපල, කන්කසන්තුරේ වරාය ඉන්දියාවට දෙන්න රනිල් වික්‍රමසිංහ පොරොන්දුවී සිටිනිසා මෙහෙම රනිල්ට අගමැතිකම නැතිකලාම ඒවා ගන්න බලන් හිටපු ඉන්දියන් සහ මෙරට මිතුරන්ට මුහුණ දෙන්නේ කොහොමද? ගත්ත කොමිස් මුදල් ආපහු දෙන්නද? අනේ අපව අමාරුවේ නොදමා මාස 3 කට විතරක් අගමැති කම දෙන්න. නැතිනම් මෝදි තුමා සහ බටහිර ස්වාමීන් අපව කාවි. අනික මේ රටේ සම්පත් ඉතුරු වුණාම දෙමළ මිනිස්සු දකුණේ සිංහල මිනිස්සුත් එක්කල එකට ඉන්න එකට අපට funds දෙන දෙමළ ඩයස්පෝරාව සහමුලින්ම විරුධයි. අනේ අගමැතිකම රනිල් මැතිතුමාට දීල අපව බේරගන්න.අපේ ගේමට අවහිර නොකර ඉන්න.

  6. YAMA DUTHA says:

    Let them to come now 9eople’s power with MR and MS. They have only 122 bank robbers

  7. Saradiel says:

    වතුර නල කදුලු ගැස් පෙරමුනේ රනිල්ගේ රජයෙන් සරසවි සිසුන්ගේ ඔලු පලපු එකේ විපාක පලදෙන්න යන්නේ

  8. Marvin says:

    Aniwa appayata thawa paya gananayi denne. Gamaralaya polonnaruwata pannamu

  9. වීර සන්ගිලි පනික්කියා says:

    Moda unp karayo

  10. simion says:

    2/3 1/3 ට බස්ස ගන්න හොඳම වෙලාව…තේරුනාද දන්නෙ නැහැ මං කියාපු එක?…

  11. බටලන්දෙ පරයා ගස් බඳිමු says:

    බැඳුම්කර වංචාවෙන් බේරෙන්න මූ
    දඟලන දැඟලිල්ල පේනවද ?රටේ බහුතරය තියා සුලුතරය වත් තිබුනා නම් මූ තව කොහොම නටයිද? වහා මේ බල්ලා බැඳුම්කර දම්වැලෙන් බැඳ දමන්න ජනපති තුමනි. මුලු රටම ඔබ සමගයි !!

  12. Nishantha says:

    Yudda kale genapu multibarrel tiyenawada.ena roththama dust karala danta,

  13. බැංකු හොරුන්ට ගහපිය සිරෝ දුවනකම්…

  14. ධූමරක්ඛ says:

    පාර්ලිමේන්තුව වටලලා මුන්ට නෙලපු නැති එකේ විපාක මේවා. ජනමතයට බයේ හැංගෙන, කොටි- චූ ඇම්පී හොර හවුලට දුටු තැන හූ තියව්. කුණු තක්කාලි ගසව් පාරට බහින්ඩ ඉඩ නොදෙව්.

  15. Nandasoma says:

    පාර්ලිෙම්න්තුව, අධිකරනය සියල්ල අත්හිටුවා. විධායක බලතල ෙයාදවා හෝ ඒෙස්ත් ෙනාහැකි නම් ත්‍රිවිධ හමුදාවම ෙයාදවා ෙහා් රට, ජාතිය අාගම ෙබ්රා ගැනීමට වහාම පියවර ගත යුතුය….!

    • Kings says:

      ඒ කතාවටනං මමත් එකඟයි. රනිල රටම විකුනුව. ජාතිය පාවා දුන්න. බුද්ධාගම විනාශ කලා. මුං 122ක් ඉන්නවලු. ඒ උනාට රනිලට චැලේන්ජ් කරන්න කොන්ද පන තියන එකෙක් නැහැ. නොදකින් යූ.ඇම්.පිම්පියො.

  16. අංකූරා says:

    රනිල් ට කත් අදින යූඇන්පීකාරයො ගැන මට තියෙන්නෙ පුදුම පිළිකුලක්, උං අතර තියෙන සම්බන්ධය හරියටම බ්‍රොයිලර් කුකුල්ලුයි කුකුල් කොටුකාරයයි අතර තියෙන බැදීම වාගෙ සම්බන්ධයක්. කොටුකාරය මසට කුකුල්ලු හැදුවට කුකුල්ලු. කොටුකාරයව දන්නෙ තමන්ගෙ ආදරනීය අයිතිකාරය හැටියට. මුනුත් ඒවගෙයි.

  17. dunys says:

    ayi U.N.P. MP,la mechchara ranilta baya. kenek irak men paksaya thulin nagitala awith agamathi kama baragena rattata sethak karanna. MY3 wa adarsayata ganna balasampanna rajapaksa warunta nobiyawa nagita awth janapathi waranayata munadunna. U.N.P. eke ehema wirayek nadda idiryata pamina agamathikama baragena rata beragannna. ljjjayi. harinla boruwata eliye berihan denawa. athule miyowage.

    • dayas says:

      unp.inna okkoma ponsiyo. kaserukaawak. aathma sakthiyak thiyena ekekwath nehe.
      maha ankuwa dewathaawak horaakaala.rata wkunan kanakan badugahal janathaawa peedaawata
      path karanakan .batalande gahalayaa.elawanakan.oya donkiyo kisi deyak danne nehe.
      mewage naruma gobba nadekata ratak hadanta puluwanda.
      pitastharayek owunge kalisam galawagena giyath owun danne nehe.
      endum thiyenawaa kiyala nhithaagena heluwen berihan denawa.

    • dayas says:

      unp.inna okkoma ponsiyo. kaserukaawak. aathma sakthiyak thiyena ekekwath nehe.
      maha ankuwa dewathaawak horaakaala.rata wkunan kanakan badugahal janathaawa peedaawata
      path karanakan .batalande gahalayaa.elawanakan.oya donkiyo kisi deyak danne nehe.
      mewage naruma gobba nadekata ratak hadanta puluwanda.
      pitastharayek owunge kalisam galawagena giyath owun danne nehe.
      endum thiyenawaa kiyala hithaagena heluwen berihan denawa.

  18. Nim says:

    JALA BAWSAR
    KADULU GAS
    KULU POLU
    LASTHI KARAGANNA.

    RATA PAWA DENA, RATA WEKUNANA, BEDANNA
    ADAARA KARANA
    BANKU MANKOLLAYE SALLI
    BALE MADALANNA
    😂😂😂😂😂😂😂😂😂😂😂

  19. වෙබ් බුවා says:

    බටලන්දෙ කරපුව පල දෙන්න යන්නෙ

  20. david milibanda says:

    Water bowser tika purawa ganna……………Manning market eke kune thakkali, bittara aleviya wadi karanna.
    Ahinsaka daru pa-ul kaarayo issarahata daala anith ewung hangai.

  21. කොටිරජා බටලංඳේ වදකයා ෆෙඩරල් පියා රටවිකුනන දෙයියෝ මහබැංකු හොරා රටට කෙලවූ පියා සමනල සීයා චූඇන්පී පොන්නයනි අංඳවීද තොපි රටට කෙලෙපියා පස්සේ තවමත් දුවන්නේ????

Main News