රනිල් අගමැති ලෙස ඉරිදා දිවුරයි.. ජනාධිපති කාර්යාලය තහවුරු කරයි..

December 14, 2018 at 9:47 pm | lanka C news
රනිල් අගමැති ලෙස ඉරිදා දිවුරයි.. ජනාධිපති කාර්යාලය තහවුරු කරයි..

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නැවත වතාවක් අගමැතිවරයා ලෙස දිවුරුම් දීමට සියලු කටයුතු සූදානම් වෙමින් තිබේ.

ඒ අනුව අනිද්දා ඉරිදා දිනයේ පෙරවරු 10.00ට ඔහු අගමැතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.

ඒ සඳහා මේ වන විටත් අවශ්‍ය කටයුතු ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සිදුකරමින් ඇතැයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මේ අතර හෙට පෙරවරු 9 ට මහින්ද රාජපක්ෂ මහතා ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමින් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බවද වාර්තා වේ.

46,429 Viewers

55 Comments to “රනිල් අගමැති ලෙස ඉරිදා දිවුරයි.. ජනාධිපති කාර්යාලය තහවුරු කරයි..”

  1. බැඳුම්කර හොරු 118 සංසදය says:

    බැඳුම්කර පිටිවලින් අනපු ඇමරිකන් ආප්ප න්‍යාය…

    • climax says:

      ඇයි සිරිසේන කිව්වා නේද 225ම අත්සන් කරත් රනිලා අගමැති කරන්නෑ කියලා…

      • Vasana says:

        කියන කොට එහෙමයි කරන කොට මෙහෙමයි

        • bandara says:

          මහින්ද ඉල්ලා අස්වී….රනිල් අගමැති කර…
          වහාම ජනමතවිචාරණයක් තියන්න ජනාධිපතිතුමා…;

        • Kamal says:

          ආප්ප සිරා විසින් මහින්දව දෙවන වතාවටත් පච කර දැමීම පිලිබඳ ඔබේ අදහස් මොනවාද බයියනි?

      • ගෝටාා says:

        අර මනුස්සයට(සිරාට) ඔය ඉන්න විදියට ඉන්න දීපං විවෙචනය නොකර 2020 වෙනකං නෙ.

    • bleo says:

      රටට අබ සරනයි. කෑලි වලට විකුනා දැමීමට ලෑස්තිවෙන රටක්.

      • Asaranaya says:

        අනේ ඇත්තටම හත් කට්ටුව ස්වාධීනද? රට ඉවරයි භයන්කාරයි
        අපට පුතේ රටක් නැතේ, සිහළ ජාතියක අභාවය.
        බටහිරයෝ ඇඟිලි ගසති, අපද හුලන් බකති

  2. බැඳුම්කර හොරු 118 සංසදය says:

    බොක්ක රත්වෙලා හිටියෙ ලොක්කා….ඇමරිකන් ඩොලර් වලට බැඳුම්කර එකතුවුනාම …මාර රසයි…

    • පව් අප්පා, බයියො දුකට කියන කතා. රනිල් මොළයක් කියල කියන්නෙ මේ නිසා. ඇඟේ හලාගෙන ගාගන්නෙ නැතිව මහින්දටයි,මෛත්‍රිටයි, පොහොට්ටුවෙ මොළකාරයා කියපු බැසිල්ටයි, යුධ වීරයා කියපු ගෝඨාටයි, මේ බුරුත්තට කඩේ ගිය මීඩියා චැනල් ටිකටයි, අර ගොං රැල ගෙම්බන්පිල,වාසු,ඩලස් නඩේටයි එකට තියල ඇරියෙ. දැන් කොහොමද සැපද?

  3. Plato says:

    The Presidential Secretariat should arrange VIP seats for the JVP in the oath taking ceremony in recognition of the yeoman service rendered by our revolutionary and ultra democratic leader Hon. Anura Disanayake to reinstate the Hon. RW.

  4. ජුන්ඩා මල්ලි says:

    නිත්‍යානුකූල අගමැති තුමනි . සුබ පැතුම්,

    • දප්පුල says:

      රටේ ඉතුරු ටිකත් කන්න ඔබ තුමාට යෝද බල,යෝද සක්තිය ලැබේවා!

      • Alapaluwa says:

        ශ්‍රැන්ගිලා, ඇමරිකන් ඩෝල් සමාගමට සින්නක්කර විකුණපු අක්කර 7700, මන්නාරම් ගෑස් නිධිය, කල්පිටියෙ දූපත් විදේශිකයන්ට සින්නක්කර විකුණපු ජාතියෙ අප්පොච්චි ඔතන හිටියනම් සිංහරාජෙත් චීනෙට විකුණනවා. විදේශයන්ට එයයි, එයාගෙ බයි වහල්ලුයි බැන්නට අප්පොච්චිගෙ පවුලෙ වැඩිපිරිසක් අදටත් ඇමරිකන් පුරවැසි. හැබැය බයියො කතාව දේශප්‍රේමය ගැන.

        • Shani Perera says:

          තෝ මෙතන දේශප්‍රේමය ගැන කථා කරන්න ප්‍රථම තැනට හරියන නමක් තොරගනින් මගේ නම හොරකන්නේ නැතිව.ඇයි යකෝ මෙතරම් මේ රටේ ලෝකේ නම් තිබිත් මගේ නමම තෝරාගෙන මගේ ආදහස් වලට විරුධව ලියන්නේ? පොන්න වැඩ නොකර සිටපන් මේකෙන්ම පෙනෙනවා තොපිලගේ තිබෙන නපුන්සකකම.

        • යුක්තිය says:

          නපුංසකයෝ, එතකොට තොපි කරපුව අන්තම තිරිසං බව තොගෙ මේ වැරදි කරපුව කියන කතාවෙන්ම තේරෙනවනේ…! බටහිර පුර වැසිකං වැරදි කියනවනං තානාපතිල ඇති කරන කුක්කොන්ගෙ බඩවැලේ ඉන්න පනුවොනේ තොපි..! තොපි කොතනද ඉන්නෙ.?

        • යුක්තිය says:

          මේ නපුංසකයො යුක්තිය නමත් අරං මං වගේ කමෙන්ට් කරනව..! යුක්තිය නම විතරක් නෙවේ කමෙන්ට් එකෙනුත් කවුද කියල තේරෙනව..! කවුරැවත් රවට්ටන්න බෑ…! මුන් නපුංසකයො කියන්නෙ නිකං නෙවේ, යූඑන්පී උන් කොහොමත් අනුන්ගෙ ඒවට උප්පැන්න දාගන්න විතරයි දන්නෙ….!, ඒකයි සිංහල කිව්වට උන්ගෙන් කොටි,හම්බ ලක්ශන මතු වෙන්නෙ..!

    • darshana says:

      නිත්‍යානුකූල අගමැති තුමනි, රතු අලි පැටවුන්ටත් කැබිනට් ඇමතිකම් කිහිපයක් දීමට අමතක කරන්න එපා, හොඳේ!

      • john the baptice says:

        බටලන්දේ වධකයාට ආයෙත් පාලන බලය දෙන්න ලජ්ජා නැද්ද මෝඩ මිනිසුනේ

  5. ගොංආතල් says:

    මාර රහයි හලෝ මේ රටේ මොනාද තව විකුණන්න තියෙන්නෙ බලපං රවියෝ.

  6. buruputha says:

    Aayeth rajadrohiyek agamathi venna yanne. Ane mage ratata aba Saranai.

  7. THILAK says:

    MUN WIKUNANDA THIYENNE MONAWADA KIYALA HOYAI

  8. gamarala says:

    ජනාදිපති තුමා මහජනතාවට දුන් පොරොන්දු කඩ නොකරන්න

  9. මමත් සමණලයෙක් says:

    සමණල දේශයක අපිට ඔබ මැණිකකි!

    • මහලොකු වැඩකාරයින් එක පෙලට තියල සමනල්ලු ඇරියෙ. අපහාසෙට පිස්සු මෛත්‍රී සමනල් කතා කීවට ගොං බයියන්ට දීපු ගේම කොහොමද? බ්‍රොයිලර් අගමැතිත් බයියො වගේම හෙන ගොං.රනිල් මොලයක් කියන්නෙ නිකං නෙවෙයි කියලා දැන්වත් ගොං බයියො තේරුම්ගත්තොත් හොඳයි. මෙන්න ගේම්, ජෙහාන් කැලේ…

  10. Nishantha says:

    Prabakaran hitiyanam uth rathinna paththu karanawa me santhoseta.

  11. Amith says:

    Gahapu Berekuth Naha, Berey Paluwakuth Naha….

    If RW sworn in as the PM again, is that mean MS Resigning from his Post?

  12. Perera says:

    රනිල් වික්කාමසිංහ සුදුහුම් පියතුමාට ජයවේවා!

  13. john the baptice says:

    ඉරිදාට පල්ලි ගිහිල්ලා වගේ වැඩ බාරගන්නේ ?

    • Janathaawa says:

      But the people in our Country would never forgive him for robbing , without their approval by a Referendum, the peoples’ Supreme Authoritative Power to Elect a new government at any time , in case their Elected government governed against the wishes of the Majority Nation and ruined the country’s National interests , and doing “Koota Tactics for ruler’s survival. Those are very temporary and the majority people would be waiting impatiently to express their fury and anger at the very near future Elections. The politicians should realize that just getting the consent of the people just for six years ( that is also not full majority ), cannot ruin the Nation’s and the future generation’s resources , like their parent’s properties.

    • ANIL says:

      He is very certain to suffer his 30 th defeat , before long , at the forthcoming Elections, for his Koota Paalaya, ruining the Country’s National defense , National interests and Culture.

    • Rasika says:

      Samanalaya palli yanne nahane. Rata wikunana nadaya jayawewa

    • රනිල්ගෙ නම් ⁣පවුලම හොඳ බෞද්ධ. හැබැයි අප්පොච්චිගෙ ගෑනියි ළමයි ටිකයි සේරම අන්‍යාගමිකනෙ. එයාලනම් ඉරිදට වෙන වැඩ දාගන්නෙ නෑ. පල්ලියට යන්න එපැයි.

    • කාදිනල් උතුමා says:

      මම තමා විපක්ස නායක. බයියනි මා දැන් ඔබ සමගය.

  14. K Choshanadan says:

    What ever the political views we have we all want a stable country and we all want our country to succeed. Now it is the time for the president and the prime minister to work together for the rest of the time in the office.

  15. රටෙ එකා says:

    මොකක්ද ඔට්ටුව මූ ආයෙත් සිරිසේන පස්සෙ යනවා 2/3 හදාගන්න. මොකද බටහිර රටවල් මුගෙ අගමැතිකම බේරලා දෙන්න දුන්නු පොරොන්දුව තමා ෆෙඩරල් ව්යවස්ථාව. ඒක කරන්න 2/3 එපැයි.

  16. Seeya Baba says:

    No children No problem for me .What JR said was “I have nothing to protect. ……’

  17. winsars says:

    මා අසා ඇති ලෙසට රටක සුලු ජාතිය වීම යනු ” කුණු ඇපල් ගොඩෙන් හොද ඇපල් තෝරා කෑම” වැනිය.
    රටක මහ ජාතිය වීම යනු ” කුණු ඇපල් ගොඩෙන් කුණු ඇපල් තෝරාගෙන කෑමයි”.

    අප ශ්‍රී ලාංකික මහජනතාවට වී ඇත්තේ “කුණු ගෝව වලින් කුණු ඇපල් කෑමටයි” මෙය වෙනස් විය යුතුය. මෙවැනි තුප්පහි රැවටීම් වලට විරුද්ධව ජනතාව පෙළගැසිය යුතුය.

  18. Apsara says:

    No more Elections for another 4.6 Years…..What a Game Sira and RW Played…..

  19. Nandasoma Suriyaarachchi says:

    ඇයි සිරිසේන කිව්වා නේද 225ම අත්සන් කරත් රනිලා අගමැති කරන්නෑ කියලා…

    සිරිසේනට ලැජ්ජාවක් ගෑවිලාවත් තියෙනව නම් ජනාධිපතිකම දාල ගෙදර ගියත්, රනිල්ට ආයෙමත් අගමැති කම දෙන්නෙ නැහැ…..!

  20. Nandasoma says:

    මහබැංකු වංචාව හොරු අහුවුනා…..

    උන්ට දුන්න දඬුවම මොකක්ද?

    වහාම අත්අඩංගුවට අරගෙන හිරේ දාන්න බැරිද….??

    රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ වලට සම්බන්ධ අයට දඬුවම් දුන්නද….???

  21. අංකූරා says:

    ඔහොම යං , මේක ලංකාව !!!.

  22. parakum says:

    Order has been placed for a consignment of HUMBLE PIES to be delivered to Paget Road residence. Comming from HUMBLE origins the occupier is used to eating these pies.

  23. SL Community says:

    President Sirisena is a good person but not a good leader at all. Better you go for a presidential election soon. At least now you have to take this discussion before RW ruin this county again

  24. Asaranaya says:

    Sirisena must resign now since he said he can not and will not work with Ranil. All are bloody bastards.

  25. indunil says:

    anithya bawae sathya……………………..

  26. Saman Patabareiya says:

    CIA and RAW wanted to installed “New Democracy” to sell our all national wealth and assets to big Indian companies promptly .In which that after Ranil Wicks of UNP TNA and JVP promised to that after become Primer of SL? This is a Indian ” New democracy” installed by Legal coup and political maneuvering by RAW of Indian secret agency .

    • Viparamaa? says:

      Why donot the President hold a Referendum to decide whether the majority people need a immediately or not ? The majority people feel that it would have been much better than the present appointment , for the welfare of the Motherland.

  27. පොරමෝලා says:

    කොටි ඩයස්පෝරාව ජාත්‍යන්තර අධිකරණයක් ඉල්ලන එකක් නෑ .මොකද දැන් අධිකරණය ජාත්‍යන්තර කරණයට ලක් වෙලා නිසා

  28. යුක්තිය says:

    සිරා එහෙන ගංජ දුමිය, බස් අමරෙ,සියඹලා පිටිය වගේ නිල් අලි බේර ගන්න ගියා නේද….? ඒක කරන්න ගිහින් උඹ අර සේරම වැරදි අමතක කරා නේ…? අපි හිත් හොද උනාට මෝඩයො නෙවේ…! අපිට ආන්ඩු ලොකු නෑ කොහොමත්…උඹයි,කොල,රතු,නිල් අලි ගැන අපි චන්දෙදි බලාගන්නං…! උන් සේරම රට කාපු වැරද්දෙ බිල්ලට උඹයි ඉදිරිපත් වෙන්නෙ….! උන් උඹව ජනාධිපති කරපු එකේ නය උඹට ගෙවන්න වෙනව….! උඹ නය කාරයෙක් මේරටටයි,උන්ටයි…! දෙකටම වගකියන්න වෙනව…! බලපං ගංජ දුමියල උඹ ගාව ඉදියිද කියල ඒ වෙලාවට….!

  29. SL Community says:

    තොපි වරෙව්කො ඊලග චන්දෙට… කාලකන්නි ආයෙත් තොපි එකතු වෙලා මේ රට කන්න නේද දගලන්නේ..? බලාපල්ල තොපිට ඊලගට මොකද වෙන්නෙ කියල. රටට වැඩ කරන්න තොපිට පුදුම අමාරුවක් නේද තියෙන්නේ? හොරා කාල කාල ආයෙත් කුලියට කහින අඩු කුලේ පර හැත්ත…

  30. L. Su Silva says:

    Janapathi M3 can you go for janamatha vicharane asap you can without cheating the sinhala buddhists and ratata hithathi deshapremee janathawa. So they have a say not the kalucoat karayo who take dollars. Please give our people a say sooner. if not you too willbe sent to yamaraju soon by thse smanalayo.

Main News