රනිල් අගමැති ලෙස දිවුරන්න සූදානම්.. එජාප කැබිනට් මණ්ඩලයක්…

December 14, 2018 at 9:20 am | lanka C news
රනිල් අගමැති ලෙස දිවුරන්න සූදානම්.. එජාප කැබිනට් මණ්ඩලයක්…

රනිල් වික‍්‍රමසිංහ මහතා නැවත වතාවක් අගමැති ලෙස දිවුරුම් දීමට කටයුතු සූදානම් කෙරෙමින් ඇති බව එක්සත් ජාතික පක්‍ෂ ආරංචි මාර්ග සදහන් කරයි.

දැනටමත් එක්සත් ජාතික පක්‍ෂයේ ඉදිරිපෙල සංවිධායකයන් වෙත ඒ බව දන්වා තිබේ.

එක්සත් ජාතික පක්‍ෂ ඇමති මණ්ඩලයක්ද නම් කිරීමට කටයුතු සුදානම් කෙරෙමින් ඇති බවද වාර්තා වෙයි.

නමත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සිට එජාපයට එක්වූ කිසිවෙකුට ඇමතිකම් නොදෙන්නේ යයි ජනාධිපතිවරයා විසින් කර ඇති දැනුම් දීමක් හේතුවෙන් මුල් වටයේදී ශ‍්‍රිලනිප කිසිවෙකුට ඇමතිකම් ලබා දීමක් සිදු නොකර සිටිමක් විය හැති යයිද එම ආරංචි මාර්ග තව දුරටත් කියයි.

74,891 Viewers

31 Comments to “රනිල් අගමැති ලෙස දිවුරන්න සූදානම්.. එජාප කැබිනට් මණ්ඩලයක්…”

  1. ලක් මව says:

    ඔබ වැරදියි. සිදුවී තිබෙන දෙය පැහැදිලිකරගන්න. “අන්ධයින්ගෙන් පිරී ගොස් ඇති මිනිසුන් පමණක් සිටින ජන සමාජයක, මනා ලෙසින් ඇස් පෙනෙන තැනැත්තා එම ජන සමාජය තුල ආබාධිතයෙකි ” ඉතින්, මෙය කියවන ඔබ එවන් ආබාධිතයෙක් නම්, ඔබ ඔබටම සමාව දීගන්න. මේ සමාජයේ ජීවත්වීමට අවශ්‍යනම්, ඔබ විසින් ඔබගේ ඇස් දෙක අන්ධ කරගන්න….

    • Kings says:

      ඔබ හරියට හරි. අපි මේ මව් භූමිය ‍රැක ගන්න ඇති තරම් කෑ ගැහැව්ව්ත් වැඩක් නැත. රටට ඉදිරියේදී සිද්ධවෙන්න යන විනාශය දැක්, නොදැක්කා සේ ඉඳීමයි නුවනට හුරු. රට පාවාදෙන මුදලට පමනක් ගරු කරන සමාජයක ව්‍යවස්ථාව පමණක් ‍රැකගෙන ඉමු. එතකොට සිංහල ජාතිය ,බෞද්ධ ආගම, එක ශ්‍රී ලංකාවක් නැතුව එකිනෙකා මරාගෙන අරාබියේ වගේ ඉන්න පුලුවන්. පුලු පුලුවන් අය දරුවන්ට උගන්වල පිටරටකට යවමු.

      • ටැවිස් ගේබ්‍රියල් පියතුමා says:

        අනේ අපේ මහින්ද මහත්තයට කරපු අපරාදෙට ආප්පයට හෙන ගහපන්.

        • walisundara says:

          appaya loka kattyek, yantham s.s.c. pass, mahinda vinasama kala, mahinda balalobaya nisa AHU UNA HUUUUUUUUUUUUUUUUUUUUUUU

        • ශ්‍රී ලංකිකයින් මොන දෘෂ්ටිකෝණයකින් ලංකාව දෙස බලන්නේදැයි මට නොතේරේ. තේරේන ආකාරයට ඔවුන් අන්ධයන් සේ මෙන්ම ගොලුවන් බිහිරන් සේ ජිවත් වීමට ආසා කරන්නවුන් වන්නේය. ඔවුන්ට හෙටක් නොමැත. කොපමණ උගත් දැනුවත් උවත් ඔවුන් ජිවත් වන ජන සමාජයෙන් බැහැර යන්නට නොකමැත්තො වෙන්නෝය. අනාගතයක් නොමැති මේ නිජබිම ගැන දැනෙන බිය පාරම්පරික යුඑන්පි, ජේවිපි වුන්ට නොතේරේ. කුමක් සිදුවුවත් අපි වැන්න වුන් මේ නිජභූමිය තුල උපෙක්ෂාවෙන් යුතුව ජිවත් වන්නේය.

          • lester says:

            So true….so sad..the Nibbana is the only salvation to all human kind..

          • Alapaluwa says:

            ඔබගේ අදහස ම ඉතාමත් අගේකොට සලකන්නෙමි.නමුත් කරුමෙක තරම. මෙතරම් උගත් යැයි කියාගන්නා විද්වුත් විරුධාවලියන් පිදුම්ලත් ගොන් හැත්තටත් නොතේරෙන තරම මෙහි ගැබ්වී ඇති භයානක කම.අපිට කරන්න පුළුවන් එකදෙයි මේ අවස්ථාවේ බොහොම සීරුවෙන් කාලය ගෙවීමයි!

    • චන්දිමානි says:

      මල්….මල්….. very true…….

    • Kuveni says:

      The end objective of any constitution is to protect the sovereignty of the people, their franchise and the right to participate in the country’s decision making process; however their representatives in the parliament do not perform their duties due to malicious manipulation, horse trading and external interventions.

      The voters have become slaves for five year period once they select their representatives to the legislature and they have to play thereafter the role of passive observers when their representatives mortgage the country ,rob the banks and sell themselves in the “governing Market” contrary to the aspirations of the people who have elected the members to the legislature.

      A constitution is a bridge but not an ornament designed to beautify the custodian of it.

  2. Hoo !!! says:

    හොරා දැන් කීපාරක් සූදානම් වුනාද අගමැතිකම අරං හොරකම පටං ගන්න. කෝ මේ ජනාධිපති ඉඩ දෙන්නෙම නෑනෙ 😁😂😂

  3. Loku Athula says:

    An occasion of grand celebration for JVP and TNA!

    An irreparable tragedy for the nation.

  4. Noda king> says:

    Mr Ranil serasenne RATA hadannada? UNP hedennada?

  5. sakalabujan says:

    Ane manda kawada me Ranil ge karumen rata geweida..

    .Tamange Prime minister post eka wenuwen rata newei wife unath kaata hari dei meka..

    .kalakkanniyek ….1994 idanma den 25 yersma UNP eke leader …itin ratata mona democracy da….

  6. NuwanJ says:

    ගොයම් කොළයක් පෙන්වා
    ගොයම් කොලේකට මුවා වෙලා කොහොමද වෙඩිතියල මිනිහෙක් මරණ්නෙ කියා මිනී මරුවන් නිදහස් වු අතීත සත්‍යය සිද්ධියක ප්‍රසිද්ධ තීන්දුවක් ඇත.
    එම ඇත්ත අදටත් වලංගුය.

  7. අසංක says:

    රනිල් අගමැතිතුමාට ජයවේවා!

  8. Loku Athula says:

    A grand victory for the JVP!

    The JVP’s labour finally resulted in the reincarnation of Ranil as the prime minister.

    I can imagine the smile of Anura with his mouth expanding from the left to the right ear.

    Wijeweera may be waving a green flag from the crematory of the Borella Crematory in jubilation.

  9. Rani says:

    Don’t think you can manipulate and be in power for long. You have done enough damage to the country. The time will soon come when the people’s power will prevail over manipulators.

  10. Asaranaya says:

    UNP එකේ පොන්න මන්ත්‍රී සෙට් එක ඉන්නකන් මු නායකයා. අනේ මෙහෙමත් රටක්.

  11. Critic says:

    That’s right! Rani. We as patriotics,never tolerate any more.

  12. අසරණ සිංහළයා says:

    විකුනපං මචං මුලු ලංකාවම, එතකොට පෙහොට්ටුකාරයොයි, ජනාධිපතිගෙනුයි ආයි කරදරයක් වෙන්නේ නෑ, අතුරු නැගෙනහිර තාප්පෙයක් ගහලම වෙන්කරදීපං.කදුකරයෙත් අදාළ ප්‍රදේශ වෙන්කරලා දීපං! ඈවරයි දැවරයි තුන් ඈවරයි.

    • Ratawesiyaa says:

      Is it to start from the point , you left on 25th of October , to do the rest , the job of accomplishing the agendas and ideologies of the western colonial masters , their NGOs , Tamil diaspora and the separatists at the expense of the country’s National interests , National defense and culture? If you would try to continue to appease those people , against the wishes of the majority people in our Motherland ,they would give you an unforgettable , nice feedback at the future Elections. The major parties should have a common stand on the demands of the minorities , without trying to exploit them secretly,which is very harmful to the future generation in our Motherland.Even a begging is an acceptable job of some dignity , than betraying the Motherland for the sake of power and personal gains.Otherwise , the present day peoples’ and future generation’s curse would be unavoidable and inevitable on you all.

  13. Nuwan says:

    විදායකයත් එක්ක එකට වැඩ කරන්න බැරි ඇමතිමන්ඩලයකින් වැඩක් තියනවද? මේක තමය් කියන්නෙ රට ස්තාවර වෙන්නනම් එකම පක්ශයේ ජනදිපති සහ අගමැති ඉන්න ඕන. ඔය පල්ලෙවත්ත වගේ ස්වාදීන ජනාදිපතිල ලංකාවට හරි යන්නෙ නැත්තෙ ඒකය්.

  14. sunimal says:

    අබුදස්ස කාලේ ලබුත් තිත්තළු රාලේ බැංකු හොරාට ගිය කල

    • Analyst says:

      The nation observe that ” you have made Hay, while the sun shone , during the very early period of your coalition government. They see that you have deliberately and cunningly introduced such an amendment to the Constitution for your survival , on foreseeing that this type of situation would arise ( as usual in your previous governments , when you tried to take upper hand over the Majority Nation’s wishes). Had you not taken that step ,you would now have been a just ordinary M.P. , who would face an uphill task of facing the voters at the forthcoming parliamentary Election.

  15. Love nature says:

    කලුසුද්දන් පරදවමු

    වසර 1815 දී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයට භර දුන් ඓතිහාසික ගිවිසුම මගින් සිංහලයාගේ නිදහස නැති විය. වසර දහස් ගණනක් අඛණ්ඩව ගලා පැමිණි සිංහල ශිෂ්ඨාචාරය යුරෝපා ජාතීන් වෙත පවරා දෙන්නට සිංහලයා මෝඩ වීමේ විපාකය අද අප විඳිමින් සිටින්නෙමු.බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් නොවී සිටි ආසියාතික ජාතීන් දියුණුවෙහි හිණි පෙත්තට ගමන් ගනිද්දී සිංහල ජාතියේ විනාශයට මං පෙත් විවරව ඇත. එහෙත් විනාශයට මිස දියුණුවට යන්නට මගක් තවමත් සිංහල පාලකයන් ගේ සිතතුළ පහළව නැත. මේ පරිහානිය 1911 වැනි ඈතකාල වකවානුවකදී දුටු ප්‍රාඥයකු වශයෙන් ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා හඳුන්වන්නට හැකිය. ධර්මපාල චරිතාපදානය තුළ අපට දකින්නට ලැබෙන්නේ අඩ සියවසක් පමණ කාලයක් ඔහු සිංහල ජාතිය නැගිටුවන්නට ගත් උත්සාහයයි. මිගෙට්ටුවත්තේ ගුණානන්ද මා හිමියන්ගේ පාණදුරාවාද කාහලනාදය මගින් ශක්තිමත් කරන ලද ජාතික බලවේගවලට මග පෙන්වූ ධර්මපාල චරිතය මැනවින් වටහා ගත්තා දැයි සැකයක් ඇති වේ. එයට හේතුව ධර්මපාල මග ගනිමින් රටේ නිදහස දින ගන්නට සටන් කොට නිදහස ලැබූ පසු ඒ සියල්ල අමතක කිරීමයි.

  16. Saradiel says:

    බත කා ඉවරයි බලමින් උන්නොත්
    ටික කලෙකින් සිoහළ හාලේ..
    කළු සුද්දා අපේ රටන් පන්නන්නට සෑරසෙව් රාළේ

    ගමේ ගෙදරකට සෙනෙහෙ පපා හිටි
    බලු කුක්කට මොන බදුද අනේ..
    තනේ තියන කිරි ටිකටත් බද්දක්
    ගෙවන්න වේවිද නුදුරු දිනේ..,,,..

    අනේ මගේ ළමයිනේ අඩන විට..
    මොනවාද නුඹලට මම දෙන්නේ..
    බණේ සිටින දෙවියෝ අද ඈත්නම්
    කළු සුද්දා හතරට පලනවනේ..

  17. Abu Shaali says:

    බුදු දහමට නිසි තැන ලබාදෙන්නේ Unp රජයක පමණි.ඒ හාමුදුරුවන් හිරේ දැමීමෙන් හා උතුරු නැගෙනහිර පන්සල් කැඩීමට ඉඩ දීමෙනි.

  18. sakalabujan says:

    Kole wahala gahala tiyenne…My3 ta hitha gannawath be..19th Constitutional amendments …..penawane …Jayampathi Wikaramarathnalage kapati weda…..Me amend karala witarai..Kohomada tawa new Constitution 1k approve una nam…Hitha gannata beri wenawa rate heta dawasa gena…..

  19. Samanan says:

    idiriyedi mu yatathenam unp’yata dinanta be.

Main News