රනිල් අගමැති ලෙස දිවුරුම් දෙයි..

December 16, 2018 at 11:27 am | lanka C news
රනිල් අගමැති ලෙස දිවුරුම් දෙයි..

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ශ‍්‍රී ලංකාවේ නව අගමැතිවරයා ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නේය.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදුවිය.

නව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ සිට තවත සුළු මොහොතකින් ජාතිය ඇමතීමට නියමිතය.

38,068 Viewers

50 Comments to “රනිල් අගමැති ලෙස දිවුරුම් දෙයි..”

  1. Apaye interval patam gaththa. Balagena indimu

    • Janaka says:

      රටේ බලය නැති….කොල්ලකාරයන්ගේ සහ බෙදුම්වාදීන්ගේ බලය ඇති රනිල්…..ගෙදර යවමු…ඒ සදහා ජනමතවිචාරණයක් තබනු…!

      • Santha says:

        මහින්ද මහත්තයව පච කරපු ආප්පයට හෙන ගහපන්.

        • bleo says:

          මූ පහුගිය දවස් වල උඩ පැන පැන රනිල්ව කොහොමවත් පත් කරන්නෙ නැතෙයි කිව්ව. දැන් ලැජ්ජ නතුව ඌම දිවුරුම් ගන්නව. සාමාන්‍ය එකෙක් නම් බඩ කපාගෙන මැරෙනව. මූට මොනම විලි ලැජ්ජාවක් වත් නැති අලුගුත්තේරුවෙක් කියල රටටම ඔප්පු කරා. කන්නාඩිය ඉස්සරහට යන්නෙ රෙද්ද ඇඳගෙනෙද? තමාගේ සුඛ විහරනය තකා ආප්ප න්‍යායෙන් රට පාවාදුන්න නිහීනයෙකුගන් තවත් මොනවා බලාපොරොත්තු වෙන්නද. ගූ කප්පරක් කාපු එකාට පඩයත් ගඳක්ද ? මෙහෙව් නායකයන් ඉන්න රටකට අබ සරණයි.

  2. me wata hina yanne passa petten huk ……. hukk…………………… hukkk

    • Janaka says:

      මුන්ගෙ නාට්ටිය බලබලා ඒ ගැන කතා කරකර කාලෙ නාස්ති කරගත්ත අපියි මෝඩයෝ

  3. Nim says:

    MY 3
    225 APA KEEWADA ?
    RA NIL TA DENNA KIYALA
    DAN SATHUTUDA ?😅😅😅😅😅😅😅

  4. බයිලා මෝ says:

    රනිල් අගමැති වෙන සතුටට ශිරන්ති මහින්දට කේක් කෑල්ලක් කවලා … මහින්ද වටපිට බලලා ඉක්මනට ඒක ගිලලා කට පිහදාගෙන.

    • five star kalavadi says:

      තෝ එතන උන්නද​?නැත්නම් තොට කවුරු හරි ඕක කිව්වද​?

  5. ranga says:

    සමනලය ජාතිය අමතල කියපු දේවල් කරපු දේවල් අපි දන්නව. රොත්තම එකතුවෙලා ඉතුරු ටික විකුණපිය. අනුශාසක දඹර අමිල නායක ස්ථවීර කියපු බිජුවත් විකුණපිය. උඹලට බිජු වැඩක් නෑ නේ.

    • Alapaluwa says:

      හැබැයි මහින්ද චීනෙට සින්නක්කර විකුණපු පෝර්ට්සිටියෙ අක්කර 225 පවරගත්තෙ නම් යහපාලන රජය නේ????

  6. අංකූරා says:

    දෙයියන්පා රට කන්නෙ නෑ,
    දෙයියන්පා කැත වැඩ කරන්නේ නෑ ,
    අම්මාපල්ල රටට හිතවත්ව අගමැතිකම් කරනවා !!!.
    එහෙමයි දිවුරුම් දෙන්න ඕනෑ …..

  7. Alapaluwa says:

    හා හා යහළුවනේ අපි මේකට නේද ඇඟිලිපුරුක් ගෙවෙනකම් මෙතන ලිය ලියා සිටියේ ඔන්න අදනම් අපි දානවා සුපිරි පටියක් අද Sunday නිසා

    • දප්පුල says:

      ‘සුපිරි පටිය’ දාන්ඩ ඉස්සෙල්ල සිරිකොතට ගිහින්ල රුපියල් 1,600/= ඉල්ලගෙන වරෙන්!

    • Asaranaya says:

      උඹ කඩේ යන විදිහටයි දෙන විදියටයි නම් පුරුක් ගෙවිල, කරගැට එහෙමත් ඇවිල්ලා ඇති.

  8. Madushanka says:

    Kiwwa de Karana ape janadipathithuma paya deken ILLA as wewi ne

  9. Hari says:

    MOKADA S.B KO SATHIYAKING 5K ANAWA KEYWA KO THOGE KATHA

  10. Asaranaya says:

    කිරිබත් කාලා රීලා එන්නත් කලින් මහින්ද ලොක්කාට කෙලවුනා නේද මදැයි අපිට වුන ලැජ්ජාවක්.

    • ක්‍රිමිනල් says:

      තොපිට ලැජ්ජ නැද්ද බොලවු මහ බැංකු බැඳුම්කර හොරුන්ට කඩේ යන්ඩ?

      • No Hope says:

        උන්ගෙන් පඩි අරගෙන ඉන්ටර්නෙට් එකේ කොටන පරපුර තමයි ඉතින් පේන්නේ නැද්ද රෙදි නැතුව කඩේ යන හැටි

        • Sunil says:

          උන් පඩි ගන්නෑ බං! මන්න පොංගලගෙ පච බලකායට සිරිකොතෙ න් ගෙවන්නෙ කොමෙන්ට්
          එකකට රු. 1600 ක දීමනාවක්.

  11. RK says:

    rate ekiya bawaya rakinawa kiyala duwuruwada? Banku kadanne naha kiuwada? Samanala panatha genne naha kiuwada?
    free Wi-Fi, Volkswagen, punchi cars labeda?

  12. sathya says:

    Maithree antheemata nondi wela Raniltama denna wuna.
    Eda kohomada…………………..?
    225 ma sign karath Ranilta nam denne naha kiwwa
    Ranil aawoth aaye eka payak inne naha kiwwa

  13. sathya says:

    Hon. Ranil, please do not approve even one rupee for the Presidents expenditure. Let see how he is going to survive.

  14. perera says:

    රනිල් අපිට අපි රනිල් ට.

  15. sunimal says:

    සිංහලේට අබසරණයි

    රට කරවන්නට නම් මසුරන් ඇතිව කැටේ වටිනා කියනදේ විකිණිය යුතුය රටේ අමන දනන් කෑ ගැසුවත් හතර වටේ ඒවා නොවික්කොත් අප හැම මකර කටේ. දළදා මැදුර අධිකව මිළ කල හැකිය සිරිමා බෝධියේ ලන්සුව පැහැදිලිය කළු ගල්වලට විකුණාගෙන සීගිරිය සිගීරි කුරුටු ගී බයිලා කල හැකිය රට කරවන්නට නම් – රට කරවන්නට නම් මසුරන් ඇතිව කැටේ වටිනා කියනදේ විකිණිය යුතුය රටේ අමන දනන් කෑ ගැසුවත් හතර වටේ ඒවා නොවික්කොත් අප හැම මකර කටේ. හෝරටන් තැන්න දී ක්‍රීඩා පිටියකට පවරා සිංහරාජය ලී මෝලකට දුන්හිද ඇල්ල හරවා ජල විදුලියට සමනල කන්ද බදු දෙමු හෝටලයකට.

    • Alapaluwa says:

      කුරුණෑගල පා.ම. පර්සි මහේන්ද්‍ර ඉදිරිකාලෙක බලයට ආවොත් ඉටුකරන සේවාවන් ලැයිස්තුව සුනිමල් ප්‍රකාශයට පත්කර ඇත.

  16. KK says:

    කොහොම හරි අවසානයේදී සත්‍ය ජයගත්තා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමනි ඔබට අපගේ උණුසුම් සුබපැතුම්!

    • sunimal says:

      තවත් තන කොල කන්නෙක් ලැජ්ජයි

      • ජනවසභ says:

        තණකොල නම් තව නම්බුයි . මූ සමනල ගූ කන කක්කා හුටෙක්

    • sathya says:

      KK, you are correct.
      Well wishes to Hon. Ranil Wickramasinghe.

    • දප්පුල says:

      මහ බැංකු බැඳුම්කර හොරුන්ට අපේ ශුභ පැතුම්!

      රටට හෙණ ගැහිල ගියත් කමක් නෑ, මහින්දව ගෙදර යැව්වනෙ.

    • five star kalavadi says:

      ඔය උණුසුම් සුභ පැතුම නිමෙන්න කලින් ගිහින් දීපං.

  17. Panikki Wimale says:

    අති ගරු රනිල් වික්‍රමසිංහ අගමැති තුමාට ජය වේවා!!

    • ගෑස් අමිල says:

      අති ගරු රනිල් වික්‍රමසිංහ අගමැති තුමාට ජය වේවා!!

      රට කෑමට වාසනාව ලැබේවා!

  18. Gamarala says:

    Sirisena ayyooo. Serama gonata enduwa neda?😄.then whTs with namal kumara? Is he telling lies as srisenas drama?
    From the beginig we know its a drama. Now Sirius na will go home of going for honeymoon with samanalaya.?
    Pawww. Ahinsaka ranilta kiyapu dewal.
    Mata kithi kawaganna hithenawa.

  19. Battan Sunil says:

    මිට්ට සිරි ඉල්ලුවේ රනිල්ව පෙරලගෙන යන මිනිසෙක්…නමුත් රනිල් මහින්දව සහ මිට්ට සිරිව පෙරලගෙන ගියා….එහොල්ලෝ පවූ

    • madura says:

      මිට්ට සිරි ඉල්ලුවේ රනිල්ව පෙරලගෙන යන මිනිසෙක්…නමුත් රනිල් මහින්දව සහ මිට්ට සිරිව පෙරලගෙන ගියා….එහොල්ලෝ පවූ

  20. Pluto says:

    He has to do lot of smuggling to keep his ‘Majority’.

  21. manhatton says:

    Yankees came back . It will be a real Yankee government since there is no SLFP in.

  22. harin fanando says:

    maha loku prathapawath paksaya unp ekata tna sarana yanna una. balmu mokada wenne kiyala .eka hinen eliwenne nahane. balmu samnalya naki sambandan ekka paul kane kidawasak da kiyala. nakinta paul kanna dila ara 42 hariya dan unp eken dikkasada wenawada.

  23. සම්බුදු දහමට එරෙහිව “වසවර්ති මාර” වියරුව.

    සම්බුධුහිමිට එරෙහිව දෙව්දත් එව්වා
    සෝම හිමිට එරෙහිව එකැස් කොතල වලය මැව්වා
    සදහම් දීපය ධර්මිෂ්ටර් ලව වැනසෙව්වා
    සමනල් රානි දා ඉතිරි සගරුවන ,සියලු ගුණදම් ,මනුදම් සැමට පංසුකූලය දෙව්වා.
    උන් සියල්ලට උපරිම ආයුෂ ද දුන්නා.

    • කපටි කමයි,මැර බලයයි,කුඩු මාධ්‍යයි විතරක් තිබ්බට දේශපාලන ගේම් ගහන්න බෑ. රනිල් කියන්නෙ අත බෙදද්දි අනික් උන්ගෙ කොල ගැනගන්න ගේම් කප්පිත්තෙක්. ඇරියෙ නැද්ද මේපාර එක පෙලට තියල සිරාට,මරාට, විමලෙට, ගම්මට,වාසුට,දි⁣ෙන්ෂ්ට, ඩලසට, සුසිල්ලට ඔය මහත්තුරු ගිහින් ඔය දකුණ පැත්තෙ තියෙනන ගඟකින් නාල එන්න.

  24. Hari says:

    Ranil derum deai thava paya 2 deken MY 3 GEDARA YAIE

  25. Numb-Numb says:

    සමනළයා මල හා ළමයා

Main News