රනිල් ඉවතටද.. අලූත් ආණ්ඩවුක්ද.. නිහඬතාව බිදිමින් ජනපති ජාතිය අමතන්න සූදානම්..

February 14, 2018 at 3:50 pm | lanka C news
රනිල් ඉවතටද.. අලූත් ආණ්ඩවුක්ද.. නිහඬතාව බිදිමින් ජනපති ජාතිය අමතන්න සූදානම්..

පළාත් පාලන මැතිවණයේදී ලද පරාජයෙන් පසු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මුල් වරට ජාතික ඇමතීමට සූදානම් වෙයි.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් අනිද්දා එනම් සිකුරාදා දිනයේ විශේෂ ප‍්‍රකාශයක් කරනු ඇතැයි ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා සදහන් කරයි.

වත්මන් ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ගයන් සම්බන්දයෙන් ජනාධිපතිවරයා එහිදී අදහස් පල කරනු ඇතැයිද ඇමතිවරයා කීය.

මැතිවරණ පරාජයෙන් පසු මේ දක්වා ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා විසින් කිසිදු නිල ප‍්‍රකාශයක් කර නොතිබීම සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය පවා අවධානය ලක් කර තිබින.

පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවේ පාර්ශවයන් ලද දැඩි පරාජයත් සමග දේශපාලන තත්වය දැඩි ලෙස ව්‍යාකූල වී ගොස් ඇත.

ජනාධිපතිවරයා විසින් අවසන් වරට ප‍්‍රසිද්දියේ මාධ්‍ය හමුවට පැමිණියේ පෙබරවාරි 10 වැනිදා ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අවස්ථාවේදීය.

70,540 Viewers

44 Comments to “රනිල් ඉවතටද.. අලූත් ආණ්ඩවුක්ද.. නිහඬතාව බිදිමින් ජනපති ජාතිය අමතන්න සූදානම්..”

  1. Lasantha says:

    උබලා දෙන්නා ජෝගී නට නටා ඉදපල්ලා. අන්න අරහේ සල්ලිත් අරන් සුද්දෝ රට පනිනවා. 10 වෙනිදා චන්දෙන් පස්සෙ අද වෙනකොට දවස් 4යි. මුලු ආණ්ඩුවම අක්‍රීයයි.රාජ්‍ය ආයතන වල අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ග වලට අත්සන් තියන්න ඇමතියා නෑ. ටෙන්ඩර් මණ්ඩල හැමතැනම හිරවෙලා. නිලධාරීන් එව්වට අත්සන් කරන්නත් බයයි හොරු අල්ලන නාට්‍ය නිසා. විශේෂ ප්‍රකාශේ කරන්නේ චන්දේ තියලා සතියකට පස්සේ.ජනාධිපතිවරණයක් තිබ්බත් මිට කලින් දිවුරුම් දීලා වැඩ පටන් ගන්නවා. මේක නිකන් ප්‍රාදේශීය සභා චන්දයක්.ඒකටත් මුලු ආණ්ඩුවම ලත් තැනම ලොප්. මේ රටේ මිනිස්සු දැනගන්න ඕනා රටට ගැලපෙන පරිපාලනයට දක්ෂ රාජ්‍ය නායකයෙක් පත් කරගන්න.මොනව හරි සුරංගනා කථා ටිකක් කිව්වම ඒකට රැවටිලා චන්දේ දෙනවා. මෙයා ජාතිය අමතපුවාම අරයත් ආයේ ඉරිදා වගේ ජාතිය අමතනවා.ඊට පස්සේ ආයෙත් මෙයා ජාතිය අමතනවා.මුන් දෙන්නා දෙමාරුවට අපිට අමත අමත ඉන්නවා රටම හොලමන්. සංහිදියාව කොරන්නයි, හොරු අල්ලනයි විතරක් නෙවේ ආණ්ඩු තියෙන්නේ.පරිපාලන හැකියාව තියෙන්නත් ඕනා.

    • Harshie says:

      Ane lasantha,niyama comment eka😍😍😍😍

      • සේනක says:

        ජනාදිපතිතුමනි භාරකාර රජයක් හෝ රජයේ ඉතිරි කාලය පවත්වාගෙන යාම සඳහා රටම පිළිගත් මද්යස්ත එසේම උගත් රට ගැන ආදරයක් තිබෙන දේශප්‍රේමී අගමැතිවරයෙක් ආවශ්‍යයි .අද පවතින දේශපාලන චරිත වලින් එසේ රටට ආදරේ උගත් බුද්දිමත් ඒවගේම රට ගැන සැලසුමක් තිබෙන එකම නායකයා චම්පික රණවක මහතාය .ඔහුට මේ රටේ ජනතාව පක්ෂ බෙධයක් නැතිව චන්දය ලබාදෙන්නට ඉදිරිපත්වුනේ සමාජයේ බුද්දිමත් ජනතාව ඔහුගේ වටිනාකම අවබෝද කල නිසයි .එසේම මහින්ද රජයද ඔහුට පරිසර ඇමතිකම ,බලශක්ති ඇමතිකම ද වික්‍රමසිංහ රජය ඔහුට මෙගාපොලිස් නම් රට දියුණු කරන අමතිකමද ලබාදුන්නේ ද ඔහුගේ අසාමාන්‍ය දක්ෂතා සලකා බලාය. ඔබතුමාද චම්පිකා රණවක මැතිතුමා ගේ උපදෙස් හා අදහස් ලබාගන්නා ලද්දේ ද මහින්ද හිටපු ජනපති මෙන්ම ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන වල ඡෙද පවා ඔහු විසින් ලියන ලද්දේද ඔහුගේ දක්ෂ තා ඔබ මෙන්ම මහින්ද ජනපතිවරයා පවා වටහාගෙන තිබීම නිසාය .
        උගත් බුද්දිමත් ගමෙන් පැමිණි රටේ ජනතාව හදුනන ඔහුට අගමැතිකම දීම රටේ ඉදිරි ගමන සුභ කරවන්නකි .රටේ ජනතාවගේ පැතුමද චම්පික රණවක අගමැති කම ලබාවියයි කියාය . ඒ ගැන ඔබේ අවදානය යොමු කරන්න .රටට බොරු කරන බැංකු මංකොල්ල කන ගැමි කමට හිනාවෙන බටහිර සන්ස්කුතිය හිස් මුදුනින් පිළිගන්නා දේශපාලකයන් වෙනුවට නියම දේශප්‍රේමියෙක් අගමැති කරන්න

        • මම සිල්වි - කසයෙන් තලමි says:

          චම්පික රණවක යනු, බටහිර සහ ඉන්දීය ඔත්තුසේවා විසින් නටවනු ලබන රූකඩයකි. යම් හෙයකින් චම්පික රණවක අගමැති තනතුර ට හෝ ජනාධිපති තනතුරට හෝ ඉදිරිපත් වේ නම්, අප විසින් ඔහුගේ 1990 සිරගතව සිටි සමයේ සිට ඇත්ත ජීවිත කතාව (අර පටිසෝත ගාමීව තිස් වසක් හී ලියා ඇති ප්‍රබන්ධය නොවේ.) හෙළිදරව් කරනවා ඇත.

          • samuvel says:

            සේනක නමින් කොමෙන්ට්ස් දාන පිම්පියා කාගේ කොන්ත්‍රත්තුවකට , කා වෙනුවෙන් ප්‍රසස්ති ගායනා කලත් අපට කම් නැත. ඔය කියන එකා රටට දැනෙන්න කරල තියන එක හොඳ වැඩක් කියපන් බලන්න.

          • NAK says:

            Please Silvi expose this wolf in sheep’s cloth and banish him from the political scene of this country forever.

        • ජනක says:

          පිටුපස සිට පිහියෙන් අනින්නන් අතර සිටින විශිස්ටතමයා කවුද කියල ඇහුවොත් රටේ බොහොමයක් එක පාරටම කියන්නේ සුපුරුදු නම .නමුත් ඔහු ඉන්නේ දෙවෙනි තැන
          නමුත් මහත්වරුනි ඒ පිහියෙන් ඇනීමත් ආරම්භ කලේ පිහියෙන් ඇනිමේ විසිෂ්ටතමයෙක් ඒක සැවොම දන්නා දෙයක් .ඒ විශිෂ්ටතමයා තමා පච රණවක .එවන් පිහි සුරයෙක්ට බලය දෙනවා කියන්නේ ඔය කොයි කාටත් අහක බලන කොයියම්ම වෙලාවක හරි පිහිපාරක් පිට පැත්තට කාගන්න .
          මේගැන වැඩි විස්තර අවශ්‍යනම් හෙළ උරුමයේ හිටපු (දැන් හෙළ උරුමයට චන්දය දුන්නු 99.9% ඉන්නේ පොහොට්ටුවේ ) කෙනෙකුගෙන් අහල බලන්න .
          සිරිසේන මහත්තයත් පෙනෙන විදියට රනිල් ලොක්කත් පචයගේ පිහිපාර ළඟදීම කනවා
          බලාගෙන සර්පයා

        • bleo says:

          සේනක උන්නැහේ තමුසෙ නිකන් කොලඹ පාරක ඉඳන් යන එන අයගෙන් “අනේ මට ඩොලර් වලින් ආධාරයක් කරන්න” කියා ඉල්ලන මොලේ කොලොප්පන් හිගන්නෙක් වගෙයි. ඔය අසත්පුරුශ මිනිහ ජනතාවට සේවය කරන්නද අගමැතිකම ඉල්ලන්නෙ. හීනෙන්ද ? පොලඟෙක් අරගෙන කරේ දාගන්නව ඊට වඩා හොඳයි.

          • vishnu says:

            ඔය සේනක කියන පාහරය චම්පකය කියන පොළග
            බෙල්ලෙ නෙවේයි අඟේම ඔතාගෙන ඉන්නෙ

    • Niru says:

      Agree with you 100%. I also made similar comments yesterday. These donkeys do not have the guts to appear before people. This is in sharp contrast to Ponil shouting Kauja Hora Kauja Hora in parliament. This guy is a real ponnanil

    • Amda says:

      මොන ජාතියෙන් ඇමතුවත් ඉතින් දැන් වෙන්න ඕනෙ හරිය වෙලා ඉවරයි…
      ඉදිරියට වෙන දේත් සක් සුදක් සේ පැහැදිලියි.

      යහපාලනයේ රෙදි අඩක් තමන් විසින්ම උනා දමා ඇති අතර, ඉතිරිය චන්දදායකයන් විසින් ගලවා නිර්වස්ත්‍ර කර ඇත.
      දැන් ඉතින් අත් දෙකෙන් වහගත්තොත් මිසක, වෙන විදියක් නැත.

      මොනව උනත් ලන්කාවෙ චන්දදායකයන් බුද්ධිමත්.
      අවශ්‍ය වෙලාවට අවශ්‍ය කෙනාට පාඩම උගන්වනවා.

      යහපාලනයේ රෙදි අඩක් තමන් විසින්ම උනා දමා ඇති අතර, ඉතිරිය චන්දදායකයන් විසින් ගලවා නිර්වස්ත්‍ර කර ඇත. දැන් ඉතින් අත් දෙකෙන් වහගත්තොත් මිසක, වෙන විදියක් නැත.

      • bleo says:

        මචන් ඇම්ඩො, අත් දෙකින් වහගෙන විතරක් හරියන්නෙ නැහැ. ගඳ නවත්තන්න බැහැනෙ. මෙයා හත්පොලේ ගාගෙන ඉන්නෙ. අවුරුදු තුනක් රටම ගඳ ගැස්සුව ආප්ප කාල ගිහින්.

    • chandana says:

      niyamai. sampurnaatta

  2. African says:

    එලොවටත් නැති මෙලොවටත් නැති කාටත් වැඩක් නැති කතාවක් කියඊ. හරියට පතෝල වගේ ගුණත් නැහැ අගුනත් නැහැ. අනේ මං දන්නේ නැහැ කියඊ

  3. බන්ඩා says:

    පලාත් පාලන චන්දය යනු රටේ බලය මාරැ කරන චන්දයක් නෙවෙය්. නමුත් රනිල්ගෙ එජාපයට පාර්ලිමේන්තු බහුතරය ලැබුනෙ නැහැ. ඊනියා ජාතික අාණ්ඩුව හදන්න ජනතාව සිරිසේනට බලයක් දුන්නෙත් නැහැ. අනෙක ඊනියා ජාතික අාණ්ඩුව හැදුවෙ මහින්දගෙ පානෙන් මංත්‍රි උන මුග්ධයන්ට ජරාව කවලයි.

    සිරිසේනට ජනාධිපති කම වසර පහකට දුන්න එක නම් අැත්තය්. නමුත් සිරිසේන බලයට ගෙනා හන්ස නඩේ මෙවර පලාත් පාලන චන්දෙ ඉල්ලුවෙ වෙන වෙනම. අාණ්ඩුව අන්ත දූෂිතයි කියල ජනාධිපති කිව්වා. දූෂිතයො එක්ක අාණ්ඩු කරන්නෙ නැහැ කියල වේදිකාවක් ගානෙ කිව්වා. ජවිපෙත් ඒ කතාවම කියල සීනුවට චන්දෙ ඉල්ලුවා. TNA වෙනම ගමනක් ගියා. ඉතින් රෙදි අැඳ ගෙන හංස නඩේ කාටවත් අායිත් රනිල් එක්ක ජාතික අාණ්ඩු කොරන්න බැහැ.

    රට කන රනිල් හොර දෙටුවා වහාම පන්නන්න ජනපතිට අත දෙමු!

  4. Dhathusena says:

    හපොයි……
    කීවෙනි පාරටද…..අමුත්තක් නෑ
    අළුත් දෙයක් බලාපෙරොත්තු වෙන්න බෑ.

  5. හිච්චිමහත්තෙයා says:

    ඒ අස්සෙ අර ඩුබායි ඇරපු කාංඩෙ සද්ද නැතුව ආපසු ඇවිල්ලයි කියාල ආරංචියි!

    • Alapaluwa says:

      හිච්චි මහාත්තයෝ මේ ඔයාගේ කතාවටනම් අපි තවමත් බඩ අල්ලගෙන හිනා .අර කට්ටිය කියුවේ cid කට්ටිය නේද?උදයන්ගව එකතුකරගෙන එන්න යවපු.

      • Asaranaya says:

        ජනපතිතුමෝ “දැන් සනීපද” කල කම් පළදේ, ඔහෙත් අස්වෙලා යනවා, පව් නොදී, නැත්නම් මඩු වලිගයෙන් බෙල්ලෙ වැල දාගන්නව, ලෝකම පරසිද්දවෙයි

    • bleo says:

      ඩියුටි ෆ්‍රී එකෙන් විස්කි බෝතල් කීයක් ගෙනල්ලද ? අපරාදෙ රටේ සල්ලි. කමක් නෑ රාලහාමිල පොඩි චූන් එකක් ගත්තනෙ. ඒත් මදෑ.

  6. සිංහල බන්ඩා says:

    හන්ස නඩේ මෙවර පලාත් පාලන චන්දෙ ඉල්ලුවෙ වෙන වෙනම. අාණ්ඩුව දූෂිතයි කියල ජනාධිපති කිව්වා. දූෂිතයො එක්ක අාණ්ඩු කරන්නෙ නැහැ කිව්වා. ජවිපෙත් ඒ කතාවම කියල සීනුවට චන්දෙ ඉල්ලුවා. ජනාධිපති ට ලැබුනෙ 13.3%ය්. ජවිපෙට 8.9%ය්. එජාපට 33% ය්. ඉතින් ඔය කාටවත් රෙදි අැඳ ගෙන අායිත් රනිල් එක්ක ජාතික අාණ්ඩු කොරන්න බැහැ. බහුතර ජන ප්‍රසාදය තියෙන්නෙ මහින්දටය්. රනිල් පන්නන්න මහින්ද සිරිසේනට අත දිය යුතුය්.

    • Suba Anagathayak says:

      සිරිසේනට මොකවත් දෙන්න ඕනෑ නැහැ. මොන මගුලකටද ඒ කාලකන්නියාව ගොඩ දාන්නේ? සිරාට අත දෙන්න ගියොත් මහින්දවත් එපා වෙනවා. යකෝ, මේකේ සීරාව ගොඩදාන්න තටමන කමෙන්ට් කාරයෝ වැහි වැහිලානේ!

    • Suba Anagathayak says:

      “රනිල් පන්නන්න මහින්ද සිරිසේනට අත දිය යුතුයි” කියන කමෙන්ට් එක දැක්කද? . බණ්ඩා, සිංහල බණ්ඩා, විජේබාහු, කුවේණි, චම්පා, හුචම්පා සියල්ල එකම මතයයි කියන්නේ. උන් ඔක්කොම සිරාගේ කුලියට ලියන එකෙක්! හා…ද?

  7. Suba Anagathayak says:

    ජනවාරි අට විප්ලවේ ගැන කියන්නද? ලක්ෂ ඇට දෙකේ ජනවරම ගැන කියන්නද? හොර්රු, වංචා කාර්රයෝ, දුෂිතයෝ අල්ලලා හිර්රේ දානවා කියන්නද? අපොයි දෙය්යනේ, මෙහෙම තව අවුරුදු දෙකක් ඉන්නවට වැඩියේ හොඳයි පුක හපාගෙන මැරෙන එක!!

  8. රජින්ද says:

    ඔය මොකවත් වෙන්නේ නැහැ. සිරා ආයෙත් රනියට ජැක් එක ගහගෙන ඉස්සරහට ඇදගෙන යනවා. මොකද, සහ ඉන්දියානු විදේශ තානාපතිවරු සෙට් එක ඇවිත් මුන් දෙන්නටම තරවටු කරලයි ගිහින් තියෙන්නේ. මොකද තානාපති සෙට් එකට ඕන විදිහටයි මේ කුක්කෝ දෙන්නා හැසිරෙන්නේ. ඒ නිසා දේශපාලනික උණුසුමක් කෘතිමව නිර්මාණය කරවලා, ඒ රස්නෙට පොහොට්ටුවේ ජය ජනතාවගෙන් ඈත් කරෝලා, ඊට පස්සේ නව මුහුණතක් කියලා පරණ විදිහටම නමුත් ඊට වඩා දරුණු විදිහට කුමන්ත්‍රනකාරිව මහින්ද මහත්මාට තග දැමීමයි ඔවුන්ගේ යටි අරමුණ.

  9. Saradiel says:

    මින් ඉදිරියට ජනාදිපති තනතුර ට ඉදිරිපත් වීමට යන තැනැත්තා උපාදියක් තිබිය යුතුය දැන් ඉන්න 8 ට පාස් නැති අය නුසුදුසුය.

  10. ප්‍රේමදසත් ඔය විදියට දෝෂාභියෝග ,විරුද්ධ ජන බලය පාගාගෙන රන්ජන් විජේරත්නත් එක්ක කොරගෙන කොරගෙන යනකොට දෙන්නගෙම රොටී දන්නේමේ නැතුව මහපාරේ කරවුනා .
    ජන බලයට පිටුපාම මෙලොවදීම පලදෙන්නකි.

  11. Supun says:

    මේ වගේ ඇමති කාලෙත් වැඩක් නොකරපු ලෝන්තපොල් අදොනවල් කිසි දවසක නිකමටවත් ජනපතිලා කරන්න නරකයි. දවස් කීයක් ගියාද චන්දෙ ඉවර වෙලා, ජනපතිත් අතුරුදහන් අගමැති පොනිලත් අතුරුදහන් ? රුපියලත් මේ දවස් ටිකට හොදටම බාල්දුවෙලා , ආණ්ඩුවම අකර්මන්‍ය වෙලා ! තව ටික දවසකින් වෙන රටකින් හරි හමුදාව හරි රට අල්ලගන්නත් බෑ මේ යන විදියට ! කරුණාකරලා ජනබලය සියයට 15%ට අඩුවෙච්ච පිචන් වෙච්ච ජනපති ඉල්ලා අස්වෙන්න. ඒවගේම භාරකාර ආණ්ඩුවක් පත්කරන්න චන්දෙකට යනකන්. මෙහෙම ආණ්ඩු කරන්න බෑ පතෝල වැටකොළු වගේ.

  12. dula says:

    ආණ්ඩුව චන්දෙන් පැරදිලා කියලා මට කවුරුත් කිව්වේ නෑනේ ….මම දැක්කෙත් පත්තරෙන් කියලා සිරා නොකිව්වොත් තමයි පුදුමේ

  13. sevaka grama says:

    AMATHANNA JATHIYAK THIYENAWADA THAMUSETA DEVA DEKE PATHOLAYA BORU NOKARA HITIN

  14. Saradiel says:

    කළ කම් පළදෙන හැටි දැන් පේනවද?

  15. sinha le says:

    මෙම කලුසුද්දන්ට රූකඩ නායකයෙකු අවශ්යවූයේ ඇයි?
    රාජපක්ෂ සමග තරග කර දිනීමට ඔවුන්ට නොහැකි නිසා.,
    කෙසේහෝ බලය ගෙන සිංහල ජාතිකත්වය විනාශකිරීමේ වගකීම ඔවුන්වෙත පැවරී ඇති නිසා.,

  16. Saradiel says:

    මහින්ද අගමැති කිරීමට බල කරමු. එජාපය සහමුලින් එපා කියමු.

  17. මෙහෙම නායකයෝ says:

    රටේ ප්‍රධාන පුරවැසියා මහා ජන මතය දැකලා අහලා සතියකට සස්සේ ජාතිය අමතනවාලු. වැරදිලාවත් උරෙක් හරි කොටියෙක් සරි කඩා පැන්නොත් ජාතියට් කියන්න මාස කියක් බලන් ඉදිවීද? අප්පා කැප් දවසට කලින් අවුරුදු ගානක් ප්ලන් කොරපු අන්දරේ ගමේ වසමත් අහිමි වෙලා ලජා නැතුව ජාතිය අමතන්නේ රටේ ජනතාව ඔබතුමාගේ ආදරණිය අම්මා කි සරක් වන්දනා මන කලාට පස්සෙද? කව අනේ ඔයාගේ උපදේශකයෝ.අරැහං මෙහෙම නායකයෝ කියලා ලියන්න උනාට සොරි තමා.

  18. Dineepa Perera says:

    Usually, Fridays are the days workers get FIRED. Is Appaya trying to be like Trump and say to Ranil “You are Fired!” ?

  19. ලක්ශාන්ති says:

    කව්රු මොනවා කිවත් මම රනිල්ගේ.

  20. ආප්ප කන්නේ බ්‍රහස්පතිදා. says:

    ආප්ප කන්නේ බ්‍රහස්පතිදා. කරඩුවට අත ගහලා කෙහෙල්ගෙඩිය ත් අරන්,..නෑ…නෑ…කඩුවත් අරන් මම ජාතිය අමතන්නැයි හිත ඉන්නේ. කෝ me කමිටු වාර්තාව. මම ඕකුන්ට තදින් ඉන්නවා. දැන් දැඩි වේගෙන එන්නේ. වත්තල ජෝන් ගේ බෙහෙත් බිලා ද කොහෙද……..

  21. හොයියා හොයියා හෝ // says:

    මම මහා බැංකුවේ හනුමන්තා – හොරුන්ගේ මහා දන මුත්තා
    හෙලුවෙන් ඇවිදින්නා – කඩුවෙන් වනවන්නා
    හොයියා හොයියා හෝ //

    චෑ චෑ පට්ටම පල් බොරු ඔව්වා
    ආප්පම කාලා දිව්වා
    හොරුන් රකින්නට කඩුව අරන් මං
    රෝයල් බලියක් ඇරියා
    මගේ වසමත් නැති වුවා
    මම ජාතිය අමතනවා. හෙළුවෙන් පෙන්නනවා

    හොයියා හොයියා හෝ //

  22. kith says:

    He will say, that his sword is stolen by somebody and he will appoint a Presidential commission to inquire about it. “JATHI (YA) AMATHEEMA.

    • kith says:

      He will say that his sword is stolen by Mahinda on the 10th Feb, and he will appoint a Presidential commission to inquire into this matter.

Main News