රනිල් ඉවතට.. පුංචි ඡන්දෙන් පසු අලූත් අගමැති කෙනෙක්..- ශ‍්‍රීලනිපය කියයි…

January 13, 2018 at 12:00 pm | lanka C news
රනිල් ඉවතට.. පුංචි ඡන්දෙන් පසු අලූත් අගමැති කෙනෙක්..- ශ‍්‍රීලනිපය කියයි…

පෙබරවාරි 10 වැනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙන් පසුව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් නව අගමැතිවරයෙක් පත්කිරීමට සූදානම් බව එම පක්‍ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්‌ඩාර මහතා පවසයි.

ඒ සදහා කටයුතු දැනටමත් සුදානම් කර ඇතැයි ඔහු කියා සිටියේ දඹදෙනියේ පැවති ජනහමුවක් අමතමිනි.

ඉදිරියේදී පළාත් පාලන ආයතන්නට මුදල් වෙන් කරනු ලබන්නේ පළාත් සභා හරහා බවත් කී ඔහු පළාත් සෘභවල මහ ඇමතිවරුන් ශ‍්‍රීලනිපයේ නිසා ගම දිනවීමට නම් ඡුන්දය දිය යුත්තේ ශ්‍රීලනිපයට බවත් සදහන් කලේය.ත

19,334 Viewers

17 Comments to “රනිල් ඉවතට.. පුංචි ඡන්දෙන් පසු අලූත් අගමැති කෙනෙක්..- ශ‍්‍රීලනිපය කියයි…”

  1. Kings says:

    මේවත් අර 2014 ජනවාරි ඡන්දෙදි මහින්ද අගමැති කරනව කිව්ව වගේ. ඡන්දෙ ගත්හට පස්සෙ යහපාලනය දිගටම යයි. රනිල් අයින් කලොත් මේ සනුහරේම අයට පැවැත්මක් නැහැ.අපේ ඡන්ද දායකයො රවටන්න බොහොම ලේසියිනෙ. ඔය දඟලන්නෙ මහින්දගෙ ඡන්දටික කඩා ගන්න.

    • Susanthika says:

      M3 and his clan are talking about the Australian news report regarding the allegation of bribery against the former Mahaweli Minister and his daughter’s advertising firm.

      Remember, the people who talk mostly about ethics and virtue are the first grade scoundrels.

      Physician, heel thyself first!

    • Susanthika says:

      M3 and his clan are talking about the Australian news report regarding the allegation of bribery against the former Mahaweli Minister and his daughter’s advertising firm.

      Remember, the people who talk mostly about ethics and virtue are the first grade scoundrels.

      Physician, heal thyself first!

    • kamalasirikuruwita says:

      මේවා ඉතින් චන්ද බයිලා තමයි . කිව්ව එකෙක් නැහැ . කිව්ව තැනක් නැහැ. කිව්ව වෙලාවක් දිනයක් නැහැ. මේවා කිව්වට මහිදගේ මිනිස්සු මෙදා පර අන්දන්න අමාරුයි බොලව්.

  2. David Milli-Banda says:

    ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් නව අගමැතිවරයෙක් පත්කිරීමට සූදානම්
    Ara hora ticket kadapu “bus Kondostharaya” wenna athi…………………. ooooota jayawewa……

    Honda gon banak rata raja karayi.

    • ඔජිත් says:

      මේ යන්නේ තනිකරම ශ්‍රීලනිප කාරයෝ රවට්ටන ගේමක් .
      “අපි අගමැතිව එලවනවා මේ ආණ්ඩුව කුණු ගොඩක් අපි අලුත් ආණ්ඩුවක් හදනවා චන්දෙන් පස්සේ “කිව්වම සිරිසේන එක්ක තරහා වෙලා හිටපු ශ්‍රීලනිප මිනිස්සු බලාපොරොත්තු අති කරගෙන ආයෙත් සිරිසේනට චන්දෙ දෙනව
      ඊටපස්සේ සිරිසේන රනිල් සමග එකතුවෙලා සුපුරුදු පරිදී රට බෙදන වැඩපිළිවෙල සාර්ථකව කරගෙන යනවා
      unp එකේ එවුනුත් සිරිසේනලාට බැටේ දෙන්න කතා කරනවා එක අහන unp එකට චන්දෙ දීලා දැන් කලකිරිලා ඉන්න උනුත් කමක් නෑ දැන්වත් වැඩක් වේවි කියල unp එකට චන්දෙ දෙනව අන්තිමේ දෙගොල්ල එකතුවෙලා ඒ ඒ පලාත්පාලන ආයතනවල හවුල් සභා පිහිටුවලා රට සාමයෙන් බෙදාගෙන කාවී එනිසා රනිල් සහ සිරිසේන කුමන්ත්‍රණයට හසු නොවෙමු

      • Aceman says:

        awasanawakata Bro,oya deya notherena moda set ekak thamath inna nisath mathu anagethe newatha newathath bihi wena nisatath apey ratata gelaweemak thiyanawa kiyala hithanna amaruy..

  3. daham says:

    me gon wassa kiyana evata uge amma ravateyida danne naha. nathnam me rate minissunam ovata ahu wenne naha.

  4. Rojer says:

    You are the leader of that Kunu Kanda You de solved the parliament before day light bank robbers being named
    If this govt that bad why you are waiting devolved now or remove the leaders
    You can’t do that these are lalabays to win the election and then back to bed with them
    You don’t have a backbone to do anything

  5. hju says:

    This can be play-fooled ALL SLFP idiots

  6. Bandara says:

    Sri Lanka Freedom Party(SLFP) name changed to Sri Lanka Traitors Party(SLTP)

  7. adrian says:

    WHO ARE THE FOOLS WHO BELIEVE WHAT POLITICIANS SAY …?
    chande denne harak nevei.

  8. ajita de costa says:

    ay chanden passe – karapanko dan – munge boru mayam

  9. රාහුල මල්ලී says:

    රනිල් අගමැති ධූරයෙන් ඉල්ලා අස් වුනොත් මිසක් ඡනපති ඔහුව ඉවත් කරාවි යැයි කිසිසේත් විශ්වාස කල නොහැක…මෙය ශ්‍රී ලංකා කාරයින්ව චූන් කිරීමට පෙන්වන කරන උප්පරවැට්ටියකි…

  10. Dr Lakshman Fernando says:

    MY FRIEND,

    WE SOLD THAT, GONA LONG AGO.

  11. Karu says:

    කොළ කඩ කඩ බොරුවට දෙනවා.
    ජනපති අපටම අන්දනවා.//
    1. බැඳුම් කර හොරු දහ අට මාසෙකට යවා මිස පස්ස නොබලන වා කියන ගෝෂාව.
    2..රවි ගස් යවනවා කීම.
    3.මහෙන්ද්‍රන් සින්ගප්පූරුවෙන් කුදලා ගෙන ඇවිත් මෙහේ වැලිකඩ ගාල් කරනවා කීම.
    3.බෑනාගේ සබ්බ සරුවම ආංඩුවට ගන්නවා කීම
    4.තනතුරේ කාලය ගැන බොරු ප්‍රශ්නයක් ඇදගෙන සද්ද කිරිම-එතැනින් වීරයා වී වෙස්සතරගේ අය්යා වීම.මේ වෙලාවේ තනතූරේ කාලය විසඳගන්නට ඇද ගන්නවා කියන එක ළමයෙක් වත් විශ්වාශ කරන්නේ නැත.
    5.ඊට යූ.එන්.පිය.ෆුල් වලි වග පෙන්නීම.
    මේ සියල්ලම එකම නාටකයකි. යූ.එන්.පී. විරෝධ චන්ද පොහොට්ටුවට පාවී ගෙන යයි. ඒ චන්ද කඩා ගැණීමට දෙගොල්ලෝ ෆයිට් වග පෙන්නීම කරගෙන යනු ලැබේ.මේ රයිගමයයි ගම්පොළයයි නොම්මර එකේ කපටින්ය.

  12. බන්ඩා says:

    අැමරිකාව සාර්ථක රටක් යය් ඔබ කියන්නේ මොන කරැනු මත පදනම්වද? අැමරිකාවේ කෝටි ගනනකට වතුර ලයිට් අැති නිවසක් නැති බව ඔබ දන්නවද? google කර සත්‍ය සොයා ගන ලියන්න

Main News