රනිල් එක්ක බෑමයි… සන්ධාන ආණ්ඩුවක් නොහැදුවොන් ශ‍්‍රීලනිප ඇමතිලා 20ක් විපක්‍ෂයේ..

February 17, 2018 at 11:20 am | lanka C news
රනිල් එක්ක බෑමයි… සන්ධාන ආණ්ඩුවක් නොහැදුවොන් ශ‍්‍රීලනිප ඇමතිලා 20ක් විපක්‍ෂයේ..

එක්සත් ජාතික පක්‍ෂය සමග හවුල් ආණ්ඩුව වහා අවලංගු කර ශ‍්‍රීලනිපය මූලික කරගත් සන්ධාන ආණ්ඩුවක් පිහි නොකරන්නේ නම් ආණ්ඩු පක්‍ෂයෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අසුන් ගැනීමට ආණ්ඩුව නියෝජනය කරන ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන් 20ක පමණ පිරිසක් තීරණය කර තිබේ.

මෙසේ විපක්‍සයේ අසුන් ගැනීමට නියමිත පිරිස අතර ඇමතිවරුන් 08 දෙනෙකු හා නියෝජ්‍ය, රාජ්‍ය ඇමතිවරුන් සිටින්නේ යයිද වාර්තා වෙයි.

වත්මන් ආණ්ඩුවට ජනමතය අහිමි වී ඇති තත්වයක් තුල තව දුරටත් එජාපය හා එක්ව ආණ්ඩු කිරීමෙන් ශ‍්‍රීලනිපය තව තවත් අන අප‍්‍රසාදයට ලක් වන බව එම පරිසේ අදහසයි.

මෙසේ විපක්‍ෂයේ අසුන් ගැනීමට නියමිත සියළු දෙනාගේ ආසනයන් පළාත් පාලන මැතිවරණයේදී පොදුජන පෙරමුණ විසින් දිනා ගත් ඔවුන් එම ආසනවලදී තුන්වන හෝ හතරවැනි ස්ථානයන්ට පසු බැස ඇත.

සන්ධාන ආණ්ඩුවක් සෑදම සදහා පාර්ලිමේන්තුවේ බහුතර පලව පෙන්වීම සදහා වන දිවුරුම් ප‍්‍රකාශ සදහා ශ‍්‍රිලනිප ඇමතිවරුන් 06 දෙනෙකු පමණ මේ වන තෙක් අත්සන් කර නැති බවද පැවසෙයි.

33,859 Viewers

9 Comments to “රනිල් එක්ක බෑමයි… සන්ධාන ආණ්ඩුවක් නොහැදුවොන් ශ‍්‍රීලනිප ඇමතිලා 20ක් විපක්‍ෂයේ..”

  1. pp says:

    SLFP eke sbapathikama thiyagena ranilta andu karanda SLFP eka mardanaya kara thaath kalaya dan my3 awsan kala uthuyi. dan slfp anduwak hadanda kamathi nathnam my3 mehi sabapathi kamen iwath wiya yuthuyi.

  2. Open mind says:

    එන්න අහනවා බැහැයි කියනවා.
    යන්න හදනවා එන්න කියනවා………
    වාද බයිල අපට ඇහෙනවා……….
    බල ලෝභයෙ තරම පේනවා

  3. David Milli-banda says:

    ha…ha…. Do not touch those “foot-note” Sarpayas……..
    They are ranil’s “oththu” Karayas.

    Get their signatures & unreserved commitments for 18 months. They can occupy the back benches and thereafter MY3 can dissolve Parliament and go for a general Elections.
    There after …. we shall see who is Presidential material.

    First must get rid of the Colombian Prime Minister. Then build him a home next to Sagala’s. Settle him there. he will remain occupied and quiet.

    • Jayasingha says:

      No. Build Ranil a village hut in a rural area and let him live there and experience how rural folk live. He should then realise the real groundground situ of the majority of Sri Lankan’s and reform himself to do politics thereafter

  4. mali says:

    Again mahinda got into sirisena and gang“s trap.You can topple the government immediately after the election not one to 2 weeks after the election.sira and gang stayed buying time until the people settleddown .Now they have increased their voices, No doubt about it they will stay in power destroying the country till 2020.Mahinda wanted to save some of his men in the sirisena’s cabinet ,He knows their future is gone people will not allow him to give them any position because of approving all the papers and became traitors to the country

  5. Makka says:

    Jeppo bolan JEPPO

Main News