රනිල් එලවන්න විරුද්ද වී සන්ධාන ආණ්ඩුවට අත්සන් නොතබන ශ‍්‍රීලනිප ඇමතිලා මෙන්න..

February 17, 2018 at 3:00 pm | lanka C news
රනිල් එලවන්න විරුද්ද වී සන්ධාන ආණ්ඩුවට අත්සන් නොතබන ශ‍්‍රීලනිප ඇමතිලා මෙන්න..

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්වඩුක් පිහිටුවීම සදහා පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීමට අත්සන් කරමින් ඇති දිවුරුම් ප‍්‍රකාශ සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමතිවරුන් කිහිප දෙනෙකුම අත්සන් තබා නැති බව වාර්තා වෙයි.

සරත් අමුණුගම, මහින්ද සමරසිංහ, දුමින්ද දිසානායක, විජිත් විජිතමුණි සොයිසා ඇතුළු ඇමතිවරුන් කිහිප දෙනෙකු මෙම ලිපියට මේ වන තෙක් අත්සන් තබා නැතැයිද සදහන්ය.

72,657 Viewers

28 Comments to “රනිල් එලවන්න විරුද්ද වී සන්ධාන ආණ්ඩුවට අත්සන් නොතබන ශ‍්‍රීලනිප ඇමතිලා මෙන්න..”

  1. Open mind says:

    ගාන මදිවෙලා වෙන්න ඇති. සිරසට කියමු.

    • හැකර චතුර says:

      ලංකාවේ ඇමති කෙනෙකුට බදු ගෙවන්නා දෙන මුදල..මෙන්න!!!…
      “”මාසයකට””
      රු 65,000—–වැටුප
      රු 75,000—–ඉන්ධන දීමනා
      රු 20,000—–දුරකතන දීමනා
      රු 10,000—–සෙල් ෆෝන් දීමනා
      රු 125,000—-ආරක්‍ෂකයින් හතර දෙනෙකුගෙ වැටුප
      රු 100,000—–ලිපිකරු හා ලේකම්වරු හතර දෙනෙකුගෙ වැටුප

      “සෑර්” කියල ඔලුව නවල අහගන්නයි “අත්සන” ගහන්නයි ඇමති කෙනෙකුට මසකට බදු ගෙවන්නා දෙන “කඹුරන” මුදල————– රු ලක්‍ෂ හතරකි????

      මීට අමතරව සපයා ඇති සුඛෝපබොගී වාහනයෙ අවම වටිනාකම රු ලක්‍ෂ 100 කි …
      ඉතින් මුං දාල යයිද මන්ත්‍රී ඇමති පට්ටම?

    • Kamal says:

      රනිල් එලවීමට සිරසට ඇති උවමනාව කුමක්ද? කල්ලොතෝනින්ට රට පාලනය කිරීමට දෙනවාද?

      • nalaka says:

        දිනේෂ්….ඒකාබද්ධ විපක්ෂය හංස ගීතයට හසු වේ….!

  2. Nim says:

    NIYAMA HORU
    RATATA ADARE NATHI
    ME AYA JANATHAWA
    ALAWA DAMEYA UTHEEI

    • Kumara says:

      Me aya hara anith horu okkoma ratata adarei kiyalada NIM oya kiyanne?
      Me aya hara ratata adare horu parlimenthuwe thawath siteeda NIM?

  3. Saman says:

    Janthawata saha ratta adere nisai oun athsang karane nathe. Ara minimaru pohuttvea mana balanne anduva udaraganna. Ek therene nathi hatha mehe inne.

  4. සිංහල බන්ඩා says:

    දේසපාලන අනාතයෝ. වෙන මොනව කියන්නද?

  5. Chinthaka says:

    Better to tell Sirasa

  6. සිංහල බන්ඩා says:

    තමන්ගෙ පක්‍ෂයේ බහුතර මතයට වත් ගෝලයො ටික නම්මවා ගන්න බැරි වෙන තරමට සිරිසේන ජනාධිපති අසරණ වෙලාද? සිරිපාල අගමැති උනොත් තනතුර පරිස්සම් කොරගෙන අාණ්ඩුව අැදගෙන යය්. පාර්ලිමේන්තු චන්දයක් ගන්න එක නම් සැකය්.
    වරප්‍රසාද නැතිව එකා මෙන් මහින්ද මහත්තය පිටිපස හිට ගත් පොහොට්ටුවෙ මංත්‍රිල ගැන චන්ද දායකයෙ හැටියට අපි ඔබ තුමන්ල ගැන ඉතාම අාඩම්ඹර වෙනවා. සිරිසේනගෙ අම්බලම සර්ප විමානයක්. දිනේෂ් මැති තුමනි! දෙපත් නය් එක්ක පරිස්සමින් ගමන යන්න. උන්ගෙ අැඟ පුරාම විස.

  7. Mervin silva says:

    මහ බැංකුවේ මහා හොරකමට අධිකරණයේ සැකකරුවෙකු වී සිටින අර්ජුන් මහේන්ද්‍රන් ඉදිරිපත් නොවීම තුළ ඔහු හඳුන්වා දී පත්කිරීමට අනුබල දුන් අගමැති වරයා දැනටමත් එහි වග උත්තර කරුවෙකු බවට නිරායාසයෙන්ම පත්වී ඇති නිසා සාපරාදී ලෙස සාමුහික සැලසුම් කිරීමක් මගින් රජය සතු මහජන මුදල් අවබවිතකොට අයුතු ලාබ ලැබීමේ අරමුණින් කටයුතු කළ බවට සාදාරණ සැකයක් මතුව ඇති බැවින් ඔහුට අගමැති දුරයේ තවදුරටත් රැදී සිටීමට ඉඩ දීම කෙතරම් ජනතාවාදී සදාචාරාත්මක ක්‍රියාවක්ද?

  8. අප්පච්චි says:

    සිංහලයට වින කටින උන්ගේ නම් මතක තියා ගනින් දුවේ පුතේ …

  9. Sooraseana says:

    Horu meagolla neweay ,plamuwenma mahinda gedara Giya susil aprijayantha,dilaan pareara,ajayaseakara,Johan bass,mungwa wahaama iwath karuwanam janathipathita nidahasea wedak karanda ……..

  10. Sisira says:

    Okun tika athsan karoth redi netiwa thama karanna wenne. ekai oya.

  11. kamalasirikuruwita says:

    රහ බලපල්ලා ! රහ බලපල්ලා ! ජනතාව උඹල එලවන දිනය ලඟයි ! කාදර කමට ජනතාව ගැන නොසිතු උඹලට ජීවිතය පුරාවටම අඬ අඬා ඉන්න වෙන එක ෂුවර් !!!!!!!!!!!

  12. gamarala says:

    මුන්ව ගමට එනවිට පරන කොස්ස ගමු

  13. Aussie says:

    Ministers those who did not sign were wise and intelligent people. As it appears M/S Susil Premajayanta,John Senevirathne,Dilan Perera and few others suffer from a strange and serious fever to join with former President and they should be given antibiotic. During the next election they will definitely get the medicine from the people.

  14. Lusxman says:

    We as Srilankan fedup with both leading parties
    Sri lanka Army should take over immediately to run a smooth operation like Thailand

  15. sena says:

    At least now this useless ” JOKERS” have to quit!!!

  16. Raawana says:

    olu gedi sellam walin aandu hadanna,thopita waramak deela nehe. oninam, palaath aayathana hadaa ganillaa.

  17. මෙරවිං වටින්නේ මේ වගේ වෙලාවට තමෛ . දුටුගැමුණු කියනවිදිහට කරනවද ? නැත්තම් අංගුලිමාල ආරුඩ කරගන්නද ?
    අහල මුල්ම අත්සන ගහන්න එවෛ .

  18. NIL says:

    “”මාසයකට”” රු 65,000–වැටුප LABOR KENEKUTH GANNAWA DAN.

  19. Gyana says:

    APE DINESH MAHATHA 2020 HANSA PUTTUWE PODU APEKSHAKA KARAMU

  20. CITIZEN says:

    i am sure SIRASA Mudalali will offer each one of them a Lumbogini in addition to the millions he is throwing to topple UNP and remove Ranil Wickremasinghe! Minihata puduma onakamak thiyanne Ranilwa askaranna!!!

  21. යකා says:

    මූ යකෙක් උනත් රාජිතට වැඩිය හොදයි

  22. Sim says:

    This is not a parliamentary election. If they want Ranil out they must send My3 out too as he came on the back of UNP votes. First ask Ranil to form a government if he fails give the next person. UPFA never got a manda at the parliamentary election nor Local government election so how can My3 appoint Nimal Siripala

Main News