රනිල් එලවන විශ්වාස භංගයට එජාපයේ නොසිතන ප‍්‍රබලයන් අත්සන් තබයි..

March 1, 2018 at 10:44 pm | lanka C news
රනිල් එලවන විශ්වාස භංගයට එජාපයේ නොසිතන ප‍්‍රබලයන් අත්සන් තබයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව එම පක්‍ෂය විසින්ම ගෙන එන විශ්වාස භංග යෝජනාව සදහා දැනටමත් එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රබලයන් අත්සන් කරමින් සිටින බවත් නොසිතන ප‍්‍රබලයන් රැසක් ඒ සදහා අත්සන් තබනු ඇති බවටත් තොරතුරු ඇති බව ඒකාබද්ද විපක්‍ෂය පවසයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ඒකාබද්ද විපක්‍ෂය ඒ සදහා සම්පුර්ණ සහයෝගය දෙන බවයි.

එම මාධ්‍ය හමුවේදීම පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේ රනිල් නායකත්වයෙන් ඉවත් කිරීමේ සටන එජාපය විසින් ආරම්භ කර තිබුනද තිස් වතාවක් පැරදී ඉවත් නොවුන මෙවරද ලෙහෙසියෙන් ඔහු ඉවත් වේ යයි නොසිතන බවයි.

27,113 Viewers

12 Comments to “රනිල් එලවන විශ්වාස භංගයට එජාපයේ නොසිතන ප‍්‍රබලයන් අත්සන් තබයි..”

  1. බන්දු says:

    රනිල්ව එලෙව්වොත් UNP එක වැටෙනවා ආයිත් අවුරුදු 25කට ගොඩ එන්න බැහැ

    • Amda says:

      No. Ranil is the ruination of UNP. Therefore he should be there forever. I don’t understand why we want to send him home. Unless we want UNP to bounce back.

      • Pal says:

        Dear Amda,

        We are not worried about his leadership to UNP , but being in the PM post would be the end of the country because Sorysena can’t control him.
        Our country is in a dangerous position..
        All 74% Sinhalese should support Pohottuwa at least to get our country back without Party and Racial differences.

      • Jay says:

        Dear Amda,

        We are not worried about his leadership to UNP , but being in the PM post would be the end of the country because Sorysena can’t control him.
        Our country is in a dangerous position..
        All 74% Sinhalese should support Pohottuwa at least to get our country back without Party and Racial differences.

    • Sam says:

      I really don’t understand what you are saying. You may have some other reason for saying this. Wasn’t he the very reason unp couldn’t win an election on their own for more than 20 years.

  2. Gayantha says:

    Okawa agamathi kamin witharai elawanna ona ban. Oka unp eke nayakaya wela inna eka hodai mokada kisima gemak naithuwama gotata janapathi wela mahinda agamathi wenna puluwan ilaga chanda walin.

  3. DAYASIRI says:

    ඔය යූ.අැන්.පී. එකේ ඉන්න රනිල් විරෝධී ගෲප් එකට, ඒක කරගන්න ඉඩ අැරල ඒකාබද්ධයේ සිටින අය ටිකක් විමසිල්ලෙන් බලාගෙන හිටියනම් හොඳයි කියල අපි හිතනවා. මොකද ඔය කතා කරන අයත් එක්ක තියෙන “ආරලු බූරලු” නිසා සමහරු පසු බසින්න ඉඩ තියෙනවා. යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනාවට පස්සේ”ආප්ප සහ තේ කහට” න්‍යාය යොදාගෙන කොහොමහරි මේ ගමනවත් “පිංඅගමැතිය ගෙදරම යවන්න ඕනෙ. අපේ රටේ ඉතිරි කොටසවත් බේරගන්න තියෙන මේ මොහොතේ උපක්‍රමශීලීව ජය ගන්න ඕනෙ. අපි කොහොමහරි පෙබරවාරි 10 වෙනිදා ජනතා ප්‍රකාශය ප්‍රතිඵල දරන්නේ මේ රනිල් පොනිල්ලා ඉවත් කළොත් තමයි.

    • Asaranaya says:

      මේ අත්සන ගන්නයි අර අත්සන ගන්නයි මොන මල කරදරයක්ද, එක ජොනි බට්ටෙකුගෙන් වැඩේ කරන්න පුලුවන් එකේ, ඊට පස්සේ සාමදානයේ සැතපේවා කියා පස්සෙන් යමු

  4. Suba Anagathayak says:

    යුඑන්පිය කොච්චර බංකොලොත් වෙලාද කිවුවොත්, උන්ට රනිල් තරම්වත් එකෙක් නායකත්වයට හොයාගන්න බැරිව ඉන්නේ. සජිත් වගේ එවුන් රනිල් තරම්වත් වැඩක් කරගන්න පුළුවන් එවුන් නොවෙයි. ඒක තමයි, දැන් අවුරුදු ගණනක් තිස්සේ රනිල් එලවන්න ට්‍රයි කරලත් බැරිවුණේ. අර වසන්ත සේනානායක කියන එකා මහින්ද ලඟ ඉඳලා අන්තිමට යුඑන්පියට ගිය එකෙක්. ඌට දුන්න පොලොන්නරුව වත් දිනලා පෙන්නන්න බැරුව, ඌ කොහොමද යුඑන්පිය මෙහෙයවන්නේ? ඌ කියනවා වල පයයි ගොඩ පයයි සෙට් එක යුඑන්පියෙන් එලවන්න ඕනා කියල. ඌ මොකාද එහෙම කියන්න? රංගේ බණ්ඩාරටත් ඇමතිකමක් දුන්නොත් ඌත් කට වහගනියි. අන්තිමට රනිල් බේරෙනවා ෂුවර්! නමුත්, ඡන්දයකදී ජනතාව රනිලව එලවන බව විශ්වාසයි.

    • marwin says:

      ane yako lokkawath paraddala ranil manapa aran lankawenma 1st wuna eda,? gam batto dinala koheda gono andu wenas wune? lokka kiyanawa call karala Ranilma inna kiyala me eka harakekuta wishwasa bangayak genna puluwanda? okkotama kalin wiyawastawa kiyawa^palla moda rala

Main News