රනිල් එලවා අගමැති වෙන්නට සජිත් ජනපති සමග කුමන්ත‍්‍රණයක..- ෆොන්සේකා හෙලි කරයි…

October 12, 2018 at 12:06 am | lanka C news
රනිල් එලවා අගමැති වෙන්නට සජිත් ජනපති සමග කුමන්ත‍්‍රණයක..- ෆොන්සේකා හෙලි කරයි…

දේශපාලන අර්බුදයක් පවතින අවස්ථාවන් වල රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත් කළහොත් අගමැති ධුරය ලබා ගත හැකි යැයි කල්පනා කරන පුද්ගලයන් ජනාධිපතිවරයා ගේ ගුණ වයමින් සිටින බව ඇමැති සරත් ෆොන්සේකා මහතා පවසයි.

පසුගිය විශ්වාස භංගයේදීද ඔවුන් ජනාධිපතිවරයාගේ ගුණ වැයූ බවත් ඇමතිවරයා කියයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා විසින් මෑතකදී කරන ලද ප්‍රකාශයක් ගැන මාධ්‍යවේදීන් කරන ලද විමසීම කිරීම ඇමැතිවරයා මේ බව පැවැසීය.

22,586 Viewers

6 Comments to “රනිල් එලවා අගමැති වෙන්නට සජිත් ජනපති සමග කුමන්ත‍්‍රණයක..- ෆොන්සේකා හෙලි කරයි…”

  1. Asaranaya says:

    බින්කුණ්ඩෝ බොල බින්කුණ්ඩෝ උඹත් නටාපිය මමත් නටන්නම්, ආප්පයෝ ඔන්න ඕක කෙවුල් කළවැද්දාට දුන්නානම්

  2. සුළුදිය පොකුණ එලියෙ දාන්න එපා විදානේ.... says:

    සුළුදිය පොකුණ එලියෙ දාන්න එපා විදානේ….

  3. සිංහල කොන්ග්‍රස් says:

    චන්ද පන් දාහක් පමණක් ගත් එජාප ය‌ෙ සාමාජිකය‌ෙ‌ක් වත් න‌ොවූ ෆ‌ෙ‌ානියා මංත්‍රි කල රනිල බ‌ේරා ගන්න වාචාල කතා කියන එක තමය් ෆ‌ොනියට රනිල දුන්න ක‌ොන්තරත්තුව. රටට හ‌ෙන ගැහුවත් ෆ‌ොනියට කාරි නැහැ. ෆ‌ෙනියා ද‌ේසපාලන‌ේට සුදුසු නැහැ.

  4. ගබන්රාලගෙන් වුයේ දැනමුතු කමකි says:

    ගබන්රාලගෙන් වුයේ දැනමුතු කමකි

  5. Helaya says:

    He has again opened his bloody mouth…. Only talk.. no work fellow… Cannot take 10000 votes but thinks he is president of the country.

    What right this WELE WIDANE has talk against Sajith ????, He is trying to take good boy title from Ranil..

    Ane WELE WIDANE…. You are one master dog but Low quality dog…….

  6. REAL MAN says:

    Again Showing his ” TOOL KIT ” Idiot………………

Leave a Comment

Main News