රනිල් එලවා මහින්ද රාජපක්‍ෂ අගමැති කරන්න සියලු සැලසුම් සූදානම්..

July 1, 2018 at 10:43 pm | lanka C news
රනිල් එලවා මහින්ද රාජපක්‍ෂ අගමැති කරන්න සියලු සැලසුම් සූදානම්..

මීලගට පැවැත්වෙන මහ මැතිවරණයට පෙර මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා මෙරට අගමැතිවරයා ලෙස පත් කිරීම සදහා සියලු උපක‍්‍රම යොදාගන්නා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

මේ වන විට ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන මන්ත‍්‍රීන් ගණන 70ක් බවත් ඉතා ඉක්මනින් එම ගණන 80 දක්වා ඉහල යනු ඇති බවත් මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

මෙම තත්වයත් සමගින් පාර්ලිමේන්තුවේ 2/3 බලය ආණ්ඩුවට අහිමිව යනු ඇතැයිද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

16,439 Viewers

7 Comments to “රනිල් එලවා මහින්ද රාජපක්‍ෂ අගමැති කරන්න සියලු සැලසුම් සූදානම්..”

  1. සියලු හරක් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා මේසෙට වඩිත්වා says:

    සියලු හරක් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා මේසෙට වඩිත්වා ගෑරුප්පුවේ ඇනිච්ඡා. පුටුව උඩ වළදත්වා.

    • Kamal says:

      මැතිවරණයට දින 7කට පෙර මහින්ද අගමැතිකර සියලු පව් සෝදා ගැනීමට ඩිලාන් පෙරේරා ලංදේසි කාරයා සූදානම් වන්නේ කැළණි වැදීමෙන් සියලු පව් දුරුවන ආකාරයටද?

    • Amda says:

      පස්සදොරෙන් යන්න අවශ්‍යතාවයක් නෑ…ප්‍රධාන පක්ශ දෙකම පරද්දලා රටේම චන්ද තනියම ගත්ත මිනිහෙකුට

  2. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Issellama umba wage Mee harakek jathika laistuwen gaththsta janadipati maitreepala sirisenata harakage mokaddo eken Gahanna oney

  3. අපි ගොන්නු..... says:

    මහ බැංකුව හොරාකාලා 118ක් අතර බෙදුවාම මොන ආණ්ඩු පෙරලලිද සහෝදරයා……..මහමැතිවරණයේ මනාප හීන දකින්න එපා….

  4. Sadda says:

    ඔය හිටියා වගේ තව අවුරුද්දක් ඉන්න තියෙන්නෙ හුටන්ට බාල්දු නොවී.

  5. PULATHISI says:

    බයිලා කියමින් සතුරන්ට තවදුරටත් ආයුධ සපයන්න එපා.
    රටක් දිනූ ලොවක් දිනූ අභීත ජනනායක මහින්ද ජනපති, එතුමාගේ ජයග්‍රහණ මාවතට ජනතාව විසින් ඔසවා තබනු නියතයි.
    ආසන්නතම උදාහරණය 2018 පෙබරවාරි 10 ජනතා ප්‍රකාශයයි.

Main News