රනිල් ජාතියට ඇටවූ විශාල මර උගුලක් හෙලි වෙයි..

November 4, 2018 at 8:40 am | lanka C news
රනිල් ජාතියට ඇටවූ විශාල මර උගුලක් හෙලි වෙයි..

රනිල් වික‍්‍රමසිංහ යනු පසුගිය ආත්මයේ ප‍්‍රතුගීසි කාරයෙක්දෝ සැකයක් ඇති වන බව පූජ්‍ය කොටපල අමරකිත්ති හිමියෝ පවසති.

ඔහු විසින් ශ‍්‍රී ලංකාවට විශාල මර උගුටක් අටවමින් සිටි බවද අන් වහන්සේ සදහන් කරන ලද්දේ කොලඹදි පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමිනි.

රණවිරුවන් උගුලකට හසු කිරීමට කටයුතු කර ඇති වික‍්‍රමසිංහ මහතා සමලිංගික අධ්‍යාපනය ගැන පාසැල් පෙලපොත්වලට පවා උත්සාහ ගත් බවටද උන් වහන්සේ චෝදනා කරති.

මෙම විනාශකාරී දේශපාලන ප‍්‍රවාහය නතර කිරීම ගැන මුළු රටවාසීන්ම ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ගෞරව කල යුතු බවද හිමියන් වැඩි දුරටත් කියා සිටියහ.

35,728 Viewers

8 Comments to “රනිල් ජාතියට ඇටවූ විශාල මර උගුලක් හෙලි වෙයි..”

  1. Alapaluwa says:

    අපේ හාමුදුරුවනේ සැකයක් සිතන්න එපා ඔවු පෘතුගීසි කාරයෙක්ම තමයි.අපිට එබව හොඳටම පැහැදිලියි.මුගේ ඉතිහාසයේ පටන් කරතිබෙන පාවාදීම් දිහා බලපුවාම.ඉතින් තව මොනවට දෙගිඩියාවක් හිතේ තබාගන්නේ.මු සිංහලයෙකි ඉපදුනාට නියම පෘතුගීසි කාරයෙක්ම තමයි.

  2. සෑම් says:

    අමුතුවෙන් හිතන්ඩ දෙයක් නැහැ රනිල්, චන්ද්‍රිකා කියන්නේ පෘතුගිසි හා ලංදේසි සමයේ මෙරටට පැමිනි අයයි. මහින්ද, ගෝඨා, මෛත්‍රී නම් මෙරට රජ කල රජවරුන්ම වේ.

    • vishnu says:

      චන්ද්‍රික කියන්නෙ ලොරෙන්සෝ ද
      අල්මේදගේ ගෑනි

  3. Dilly says:

    UNP has said that My3 appointing Mahinda ad PM is unconstitutional and undemocratic. This has been proved to be wrong by many legal experts.
    UNP has been rejected by the majority of the masses. They can’t win any election alone. They could not field a winning candidate for the 2010 and 2015 Presidential elections. Therefore they put forward common candidates. 2015 they succeeded when My3 won. Tamil and Muslim votes made the difference. Contd

  4. Dilly says:

    Putting forward My3 was a totally secret plot by CBK and Ranil. CBK first approached Nimal Siripala but he refused. Then they robbed the SLFP General Secretary My3.Thanks to him Ranil was appointed PM with 43 MPs and later PM again after the General election thanks to a statement My3 made 3 days before the election that even if the UPFA wins he will not appoint Mahinda as PM. contd.

  5. හිටන්ගෙදර අප්පුහාමි says:

    2005දී පරංගි ලංකාවට ගෙන්නල පරංගි ආක්‍රමණයේ 500වසර සමරන්න හැදුවේ මූ පරන්ගියෙක් නිසා තමයි

Main News