රනිල් පක්‍ෂ නායක්වයෙන් ඉවත් විය යුතුමයි.. එජාප මැති ඇමතින් 90%ක් එම මතයේයි..- හිරුණිකා

May 17, 2018 at 10:40 am | lanka C news
රනිල් පක්‍ෂ නායක්වයෙන් ඉවත් විය යුතුමයි.. එජාප මැති ඇමතින් 90%ක් එම මතයේයි..- හිරුණිකා

පක්‍ෂ අර්බුදය විසදා ගැනීමට නම් රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයෙන් ඉවත් විය යුතුම බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය පවසයි.

පක්‍ෂයේ මැති ඇමතිවරුන් 90%ක්ම මෙම මතයේ සිටින බවත් ඔවුන් මේ ගැන එලිපිට කීමට මැලිකමක් දක්වන බවත් ඇය සදහන් කරයි.

Sirasa රූපවාහිනියේ නිවුස්ලයින් වැඩසටහන හා අදහස් පල කරමින් ඇය මෙම අදහස් පල කලාය.

15,395 Viewers

13 Comments to “රනිල් පක්‍ෂ නායක්වයෙන් ඉවත් විය යුතුමයි.. එජාප මැති ඇමතින් 90%ක් එම මතයේයි..- හිරුණිකා”

  1. Sunil says:

    Ranil should be firm with this kind of ‘Haalparuwas’ who was a political orphan but thanks to UNP and Ranil now talking against a senior politician and a statesman. The problem with Ranil and UNP leadership is that they are too slow and discreet but by the time they wakes up the opponants already taken advantage.

    • නුවන් අයියා says:

      මෙන්න බලාගන්න මහතුනි එජාප ඉදිරිපෙළ සහ පසුපෙළ නායකයන්ගේ ජවය සහ හැකියාව
      උන්ට රනිල්ව එලවා ගන්න බැරි නිසා එක ප්‍රසිද්දියේ කියවගන්න බැරි නිසා .මේ සල්ලි වලට ඩිෆෙන්ඩර් වලට ඕනෑම දෙයක් කරන ගෑනියෙක් කුලියට අල්ලාගෙන ඒ ගෑනිට තමුන් බලයට ආවම සුර සැප දෙනවා මේක කියපන් කියල පොරොන්දුවෙලා එකී ලවුවා රනිල්ට මඩ ගහනවා .
      මේ වෘෂනිකා කියන ගෑනි ගැනනම් කතා කරලා වැඩක් නෑ දන්නවනේ ඉතින් කවුරුත් නමුත් මේකෙන් මන ගන්න ඔය එජාපෙ ඉන්න අනික් උන් මොන තරම් බයගුල්ලෝ ජාතියක්ද කියල මේ ඊයේ පෙරේදා ගෑනියෙක් ගේ සාරි පොටේ එල්ලිලා යන්න

  2. Dushantha says:

    මැති ඇමතිවරුන් 90% තියා 100% යම හිටියත් හූ ඈම් පියෙ සදාකාලික නායකයා රනිල්. රනිලා එලවන්ඩ ඔයිට වෑඩිය ලොකු කට්ටිය දෑඟලුවා ඒත් රනිලා හිටියා උන් ගියා.

  3. Dasantha says:

    Ane none mona prashna thibunath oyage thaththa hitiye SLFP eke. Oya dan UNP yata gihilla prathee sanvidhana gane katha karanawa. Matath hari dukai oyage piya nathiweema gane. Ath oyage hasireema gane etath wadeeya dukai.

  4. අය්යෝ බබක්කට දෙන්න දෙයක් නැත. says:

    අය්යෝ……..පට්ට බබක්කට දෙන්න දෙයක් නැත. මෙට්ට දෙකක් යට කෝෂ දෙකක් ඇත…..පට්ට බබක්කට දෙන්න දෙයක් නැත…. කෝෂ දමන්නට පඩික්කමක් ඇත

  5. nishntha says:

    I think she attempt to jump again mahinda site

  6. චම්පා says:

    ඔයා ලස්සන කෙල්ලෙක්නේ. ඔයා කිව්වට එයා අහන්නේ නැහැ. පුංචි ගැට කොල්ලෙක් ලවා මෙය කියවන්න. එතකොට සමහර විට ඇහුම්කන් දෙයි.

  7. චම්පා says:

    ඔයා ලස්සන කෙල්ලෙක්නේ. ඔයා කිව්වට එයා අහන්නේ නැහැ. පුංචි ගැට කොල්ලෙක් ලවා මෙය කියවන්න. එතකොට සමහර විට ඇහුම්කන් දෙයි…..

  8. ගන්ජ බන්ඩා says:

    හිරැනිකා අංක ගනිතය පාස් ද කියල මට සැකයක් තියනවා.

  9. ExUNPer says:

    Ranil may be ( only) laughing !

  10. vishnu says:

    වෘෂණ කෝෂ තියෙන අයටත් කරන්න බැරි උනදේ
    ඔයාට කරන්න බෑ නංගියේ.ඔය 90%ටත් මෙට්ටෙඋඩට
    තියා කොට්ටෙ උඩ තියන්නවත් වෘෂණ කෝෂ නෑ

  11. ross says:

    amathi kattak balan hitiyata labune nathi nisa neda.

  12. pp says:

    amathi kattak balan hitiyata labune nathi nisa neda.

Leave a Comment

Main News