රනිල් පන්නන්න ජනපති ඉල්ලූ නීති උපදෙස් ලැබේ.. රනිල්ගේ අගමැති ධුරය අහෝසියි..

February 16, 2018 at 10:42 pm | lanka C news
රනිල් පන්නන්න ජනපති ඉල්ලූ නීති උපදෙස් ලැබේ.. රනිල්ගේ අගමැති ධුරය අහෝසියි..

එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට වසර දෙකක කාලයක් සදහා අත්සන් කරන ලද අවබෝධනා ගිවිසුම කල් ඉකුත් වී අහෝසි වීමත් සමග රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අගමැති ධුරය මෙන්ම කැබිනට් මණ්ඩලයට බලශුන්‍ය බල රහිත වන බව නීතීවේදීහු පෙන්වා දෙති.

පසුගිය දෙසැම්බර් මාසයෙන් ජාතික ආණ්ඩු ගිවිසුම කල් ඉකුත් වූ නිසා එතැන් සිට මේ ගෙන යමින් ඇත්තේ නීති විරෝධී නීතියට පටහැනි ආණ්ඩුවක් යයි නීතීඥ ප‍්‍රතිභා මහානාම හේවා මහතා පවසයි.

මේ අතර අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් කිරීම සදහ ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයාගේ මතයද විමසා ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුවේ 113ක සරල බහුතර බලය පෙන්වා ආණ්ඩුවක් පිහිටුවීමට සූදානමින් සිටින අතර ඒ සදහා කඩිනමින් කටයුතු කිරීමට කමිටුවක්ද පත් කර ඇත.

නව ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා පත් කිරීමටද තීරණය වී තිබේ.

67,276 Viewers

42 Comments to “රනිල් පන්නන්න ජනපති ඉල්ලූ නීති උපදෙස් ලැබේ.. රනිල්ගේ අගමැති ධුරය අහෝසියි..”

  1. Niru says:

    Get rid of Ranil
    Then get rid of Siripala as quickly as possible
    Form a New SLPP government to get the country working again

    • තුෂාර ගුණසිංහ says:

      මුන් ගේමට එනවා නම් අගමැති කමට වඩා සුදුසු එක්සත් ජනතා නිදහස් සන්ධාන කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා තමයි

      • ගුරුළු says:

        පහුගිය අවුරුදු දෙකහාමාකරකට ආසන්න කාලයක් රනිල්ගේ මේ කෙරුවාව අපි බලාගෙන හිටියේ කටේ තියන්න එබැරි තරම් අප්පිරියාවෙන්.රනිල් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදියෙක් ලු . කොයිතරම් ප්‍රජාතන්ත්‍රවාදියෙක්ද කියනවානම් මහබැංකු මගඩියේ ප්‍රධාන සැකකරු විය මේ මහදවාලේ මේ මහා බැංකු සිද්ධියට ගෑවිලා කරගත්තු විනාශයක්. මිස්ටර් ක්ලීන් කියලා නේද සමහරු ඔහුට කිව්වේ ..දැන් මිස්ටර් dirty (unclean) වෙලා.බැදුම්කර වංචාව නිසා ආසන්න වශයෙන් රු. මිලියන 291 ක අලාභයක් ආණ්ඩුවට වෙලා කියලා කිව්වට රනිල් හිටියේ මුකුත් වෙච්ච නැති ගාණට. .වත්මන් රෙජිමයේ ලංකාවේ පහල වෙච්ච අලුතෙන් සල්ලි හම්බ කරගත්ත පැලැන්තිය පාලනය කරන්න, පාලනය වෙන්න හදාගත්ත අලුත් ම තියරියට දාගත්තු නම තමයි යහපාලන ප්‍රජාතන්ත්‍රවාදය ඔහු ඒ යහපාලනයේ පිං අගමැති වුනා උතුරේ දෙමළ සංහිදියාව කියමින්කොටින්ට පනදී නිදහස දී බලය දුන්නා…රට බේරාගත් අපේ රණවිරුවන් සිරගෙට පෝරකේට යැව්වා..දැන් බලෙන් අගමැති ධුරයේ ඉන්න රනිල් කනෙන් අල්ලා එළියට දාන්න යයි..මොනවා වුණත් හෙට රනිල් නම්බුව බේරන් ගෙදර යයි.ඒ අපේ රටේ දේශපාලනේ හැටිය

        • කුසුම් says:

          නාකි හමා කෝ උඹ කියන තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය ? එංගලන්තේ ඩේවිඩ් කැමරන් ඉල්ලා අස්වුනේ අගමැති කමෙන් පාර්ලිමේන්තු චන්දෙකින් පරදිලාද ?උඹට රටේ බහුතරය නෑ හැමෝම පලයන් පලයන් කියද්දී ඔකේ එල්ලිල්ලා ඉන්න ලජ්ජා නැද්ද ?එල්ලිලා ඉඳල කොහොමහරි රට බෙදල දීපන් කියල බෝගේ හාම්පුතාලා වන බටහිර ප්‍රජාව හා ඉන්දියාව කියන නිසා නේද බෝ ඕක නොදා යන්නේ ?

      • Dissanayaka Saman says:

        ප්‍රථමයෙන් කලයුත්තේ රනිල් තනතුරෙන් ඉවත්කීරිම ,දෙවනුව ශ්‍රී.ල.නි.ප.අගමැතිවරයෙකු පත් කර තාවකාලික ආණ්ඩුවක් ඇතිකිරීම .හැකිනම් පාර්ලිමේන්තු මැතිවරණය ක්‍රමය වෙනස් කිරීම .අවසානයේ පාර්ලිමේන්තු මැතිවරණයකට යෑම .ඒ හරහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රජයක් පිහිටුවීම .2019 ජනපතිවරණය සඳහා පොදු ජන පෙරමුණෙන් සුදුසුම පුද්ගලයා ඉදිරිපත් කලයුතුයි .ශ්‍රී.ල.නි.ප හොඳ පුද්ගලයින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ට ගත යුතුයි .මේ සඳහා දායක වූ සිරිසේන ජනාධිපති වරයාට සුදුසු ස්ථානයක් ලබාදීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වගකීමක්.

    • Wijebahu says:

      KO UMBALAGE 113 ? 113 thiya 3wath na wage mata penne

  2. Amda says:

    ඕවා කෙරෙනකන් ශුවර් නෑ. ඒ තරමට ගල් ආඳා.
    අනික පොරට තියෙන්නේ පුදුමාකාර ඊර්ශ්‍යාවක්, වෛරයක්.
    මට නම් සත 5කට විශ්වාස නෑ.

  3. Open mind says:

    ධුර කාලය අවුරුදු 5 ද 6 ද කියල ඇසූ වෙලාවෙ මේ නීතිපති හෝ ඔය උගත් යැයි සිතන උන් දුන් උපදෙසක් ගරු අධිකරණය ප්රතික්ෂේප කළා. මුන් තවත් එල්ලෙන්න වැල් සොයනවා. නොදකින් මෙහෙම වහලුන්.

    • ගන්ජ බන්ඩා says:

      බූරැ කතා කියන්න එපා යකෝ. ධූර කාලය වසර 5 බව තහවුරැ වෙලා ඉවරය්. දැන් ඒ ගැන ප්‍රශ්ණයක් නැහැ. මෙතනත් දැන් ජාතික අාණ්ඩුව අවුරැදු දෙකේ කාලය කල් ඉකුත් වෙලා ඉවරය්. හැබැය් අගමැටි වවුලෙක් වගේ බලයෙ එල්ලිලා ඉන්නවා.

    • SWoRD says:

      මේකා ගේ මයින්ඩ් එක ඕපන් කරල තියෙන්නේ මංගල වෙන්න ඕන. යකෝ ඒකට කියන්නෙ මයින්ඩ් නෙවි වෙන නමක්.
      ඕපන් කරපු හිලත් ලොකු වැඩි වෙලා වගේ.

  4. Open mind says:

    අගමැති හැටියට නිදාගන්න මූ හොඳ යි

  5. බන්ඩා says:

    මේ චන්දෙදි ‘බය නැති අගමැති’ එජාපයෙ චන්ද ප්‍රතිශතය 45.7 ඉඳල 32.6 වෙනකන් 13% ක් පල්ලම් බැස්ස බව පිළි අරගෙන මහින්ද ගියා වගේ තමන්ගෙ පරාජය පිළිඅරගෙන ගෙදර ගියා නම් ‘ලැජ්ජ නැති අගමැටි’ වෙන්නෙ නැහැ. ටයි කොට් අැඳ ගත්තට විලි ලැජ්ජාවෙ බැහැ.

    • V gumal says:

      මහින්ද ගෙදර ගියෙ ගම්සභා ජන්දයකින් පැරදිලා ද? පරාජය පිලිගත්ත නිසාද ගමට ගිහින් ජනේලෙ එල්ලිලා මම මේක පරාජයක් කියලා පිලිගන්නෙ නැහැ කිව්වෙ

      • ජනක says:

        අනේ මිහරකෝ මහින්ද මෙහෙම උනානම් ගෙදර යනවා .ජනපති වරණය පැරදෙන බව තේරුණ ගමන් අනෙක් පාර්ශවයට කතා කරලා බලය බාරගන්න කිව්වා
        ඉස්සරවෙලා බාෂාව බාවිතය ඉගෙනගෙන ඉඳපන් “මම මේක පරාජයක් කියල භාරගන්නේ නෑ “කියල කියන්නේ මම ගෙදර යන්නේ නෑ කියන එක නෙවෙයි ඒ පරාජය සැබෑ පරාජයක් නෙවෙයි කියන එක .
        දැන් මේ කෙටි කාලයකින් එක ඔප්පු උනා නේද ?මහින්දගේ නමට මිනිස්සු චන්දෙ දුන්නා නේද තොගේ අලියෝ හේදිලා යන්න .

    • Loku ayiya says:

      Ranilwa ain karanna meka Maha matiwaranayak newi. Eka danne nati gobba bayiyone meke enne. Education ekanma 0

    • Kamal says:

      උබේ සිරිසේන අරන් තියෙන ප්‍රතිශතේ කීයද බන්. එයා යන්න එපාද?

  6. බබා උක්කුන් says:

    නිදා ගන්න විතරද? ඇයි මේස වටේ හෙළුවෙන් දුවන්න, රුපියල් බිලියන තැන්පතු හදන්න.
    රටකට ගිය කල. හරි හමන් අගමැතියෙක් පත්කර ගන්න නැතිහැටි.
    එක්කෝ හොරෙක්, එක්කෝ කුපාඩියෙක් නැත්නම් වතුර ගහපු පිටි මුට්ටයක්.

  7. Siripala says:

    My3 ya nam wishwasa karanna epa. Paressamen.

  8. Kumara says:

    Janatha paramadhipathyayayi wedagath. Eka eka athsan kala liyum keli nemei. Goda perakadoruwangen ahala weda karanna gihin my3 kelawa gannawa niyamatama.

  9. Thushara Gunasinghe says:

    Good point… Thank you Mr Mahanama. Alternative option would be Military rule (chaos in the country)

  10. සයිමන් අයියා says:

    ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහන්න වෙයි මයේ හිතේ

  11. WELL SAID Niru…agree 100% with your above comment SAVE our motherland soon with an SLPP government…….Pohottuwata jayama wewaaaaaaaaaaaaaaaaaaaaaaaaa!!

  12. මයිනා says:

    යහපාලනය කල් ඉකුත්වී ඇත ( Expired )

  13. බටලන්දෙන් ආපු යකා
    දෙතිස්වදේ දීපු එකා
    ලැජ්ජා නහරේ කපපු මේ ක
    හක්ක පටාස් කාපි ප ………

  14. Talga.Dayasiri says:

    වර්තමාන අගමැතිවරයා බලය ලබාගැනීමට පෙර සඳහන් කළේ ඔවුන් තරු පහේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරන බවයි. එසේම ජනතා සේවයට අපමණ අගයක් ලබාදෙන බවයි. ඔහු අදටත් ලෝක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රිස්තියානී සංගමයේ ආසියා කලාපයේ සභාපතිය. එසේනම් ඔය කියන තරු පහේ ප්‍රජාතන්ත්‍ර වාදය කොහේද? මෙම සතිය තුළ ලෝකයේ රටවල් දෙකක ජනතා විරෝධය එල්ල වූ අගමැතිවරු දෙදෙනෙක් ඉල්ලා අස්වූයේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමිනි. එහෙත් ලංකා අගමැති ????????????

  15. Chaminda says:

    Malath Mala perethayek wela hari othanama inna balai…

  16. John says:

    Folks,

    How many times have you been predicting the govt losing majority, Ranil losing premiership, Mahina coming back to power etc etc. Each time you folks oredicted govt collapse if somebody game me a Rupee I would now be a millionaire!

    Can you folks learn a bit of journalism before publish stupid predictions please. Hilarious!

  17. Vanni Bandara says:

    Mokakda karanne kiyala Americawen ahala beluwoth neda honda. Mokada me yahapalane genawe suddange onakamata ne. Sirisena mahatha nikan issarahin thiyagena Ranil suddanta ona widiyata rata genayanawa. Oka thamai aththa.

  18. Saman Adikari says:

    Majority people of Sri Lankan trust and confidence on Mahinda Rajapakase. The very reason is that did bring Peace and certain Economic Development to our nation ended the after 30 years.
    That was remarkable achievement. Is that system of capitalism having corruption ,that is nature and part and parcel of capitalism .An apply everybody.

  19. rathne says:

    Ranil is a cancer not only for UNP but also for whole Sri Lanka. He should stop politics now.

  20. Sadda says:

    ලබන නොවැම්බරේ එන ජනාදිපති වරනය තෙක් ඉවසන් හිටියොත් හොදයි. ඉක්මන් නොවී. පලාත් සභා වලට සූදානම් උනා නම් හරි.

  21. මයිනා says:

    කතා ගොඩයි.ඒත් තාම මුකුත් උනේ නෑනෙ.

  22. podu says:

    කිසිම ජනතා පදනමක් නැති ජන්දයෙන් පරාද වී මංත්‍රි වු සිරිපාල උන්නැහේට පොට්ට චාන්ස් එකක් වදින්න යන්නේ අපේ රට කිසිම දවසක නිවරදි දේ කරමින් නිවරදි මාර්ගයට යොමුවන්නේ නෑ එය අවාසනාවකි

  23. poduminisa says:

    කිසිම ජනතා පදනමක් නැති ජන්දයෙන් පරාද වී මංත්‍රි වු සිරිපාල උන්නැහේට පොට්ට චාන්ස් එකක් වදින්න යන්නේ අපේ රට කිසිම දවසක නිවරදි දේ කරමින් නිවරදි මාර්ගයට යොමුවන්නේ නෑ එය අවාසනාවකි

  24. sarath says:

    If the AG gives a wrong opinion He can be charged in the Magistrates Court for giving wrong opinion as in the case of Mohan Peiris and Justice Nawaz.

  25. Wijedasa says:

    මහ බැංකුවේ මහා හොරකමට අධිකරණයේ සැකකරුවෙකු වී සිටින අර්ජුන් මහේන්ද්‍රන් ඉදිරිපත් නොවීම තුළ ඔහු හඳුන්වා දී පත්කිරීමට අනුබල දුන් අගමැති වරයා දැනටමත් එහි වග උත්තර කරුවෙකු බවට නිරායාසයෙන්ම පත්වී ඇති නිසා ඔහුට අගමැති දුරයේ තවදුරටත් රැදී සිටීමට ඉඩ දීම කෙතරම් ජනතාවාදී සදාචාරාත්මක ක්‍රියාවක්ද ?

  26. saman dasanayaka says:

    මේ හි ඇති නීතිමය ගැටළුව වනුවේ හවුල් ආණ්ඩුවේ ගිවිසුම පසුගිය දෙසැම්බරයේ සිට කල් ඉකුත් වී ඇති නිසා ගිවිසුම අලුත් නොකොට තවදුරටත් රජයක් ලෙස කටයුතු කරන්නේ කෙසේද යන්නයි.

    අගමැතිවරයා ඉවත් නොවීම තුළ ගිවිසුම අලුත් නොවන්නේනම් කැබිනට්ටුව රැස්වීම සිදු විය නොහැකි නිසා රජයක් ලෙස කටයුතු කළ නොහැකි නිසා නිරායාසයෙන්ම ඉතාම කෙටිකලක් තුළ මහමැතිවරණයකට යාමට නිතැතින්ම සිදුවේ

  27. don katugampala says:

    NIMAL SIRIPALA PATH KALAMA ITURU LAKSHA 14 TH MAHINDATA, ‘SIRIPSLGEYI ” SIRISENAGYI VEDI VENASAK NEHA,

  28. Pal says:

    Don’t think too much …
    It is the wish of the foreign agents that our president has to fulfill…
    Nothing else…..
    You and I or the whole country can’t control it . We are not an independent country anymore.

    Think what happen if we had a war when these leaders are ruling the country..

  29. janaka says:

    balan idapan

  30. Veerasena says:

    Prana horunta balaya uwamavi thibe

Main News