රනිල් පන්නන්න සජිත්ට කඬේ ගිය සුජීවට වූ අලකලංචිය හරියටම දන්න දයාසිරි මෙසේ කියයි..[Video]

May 16, 2017 at 2:10 pm | lanka C news | ලංකා සී නිවුස්
රනිල් පන්නන්න සජිත්ට කඬේ ගිය සුජීවට වූ අලකලංචිය හරියටම දන්න දයාසිරි මෙසේ කියයි..[Video]

එජාප නායක රනිල් වික‍්‍රමසිංහට විරුද්දව එවකට සජිත් පේ‍්‍රමදාස සමග වෙනම කල්ලි ගැසුණු කණ්ඩායමේ සිටි සුජීව සේනසිංහ මහතාට සිදුව ඇති අලකලංචිය ඇමති දයාසිරි ජයසේකර මහතා පඬුවස්නුවරදී මෙසේ කියා සිටියේය.

26,248 Viewers

5 Comments to “රනිල් පන්නන්න සජිත්ට කඬේ ගිය සුජීවට වූ අලකලංචිය හරියටම දන්න දයාසිරි මෙසේ කියයි..[Video]”

  1. යුක්තිය says:

    අපි දන්නව සුජීව වසලයට බොරැකියපු කටින් ඇත්ත මොකද්ද කියල කියන්න බැරි බව…කටින් බත් බවත් අනෙකෙන් අසූචි බවත් දෙක මාරැ නිවෙන බවත් අපි දන්නව…කියපං තව හයියෙන් රාජපක්ශලගෙ වැරදි මේව කියල..ඔප්පු නොවෙන බොරැ බව පේනකොට බල්ල වගේ ඉන්නෙ නැතෑ…. අනික උඹ නම් අපිට කොහොමත් එපා.! පලාත්පාලන චන්දෙකට වත් එන්න බැරි නැට්ට අකුලං ඉන්න හිවල් රැලෙන් එකෙක් අරං මොකටද…? ආවත් පෝස්ටර් ගස්සන්න තමයි වෙන්නෙ….

  2. danu says:

    ඹය දෙන්නම එකයි
    රටට කෙසේ වෙතත් චේතනාව තමන් හැදෙන්නයි

  3. danu says:

    ඹය දෙන්නම එකයි
    රටට කෙසේ වෙතත් චේතනාව තමන් හැදෙන්නයි
    BOTH ARE LOOKING FOR MONEY

  4. "සාධාරණ සෝභිත​" says:

    නරියෙක් තව නරියෙකුට කියනවලු හූ කියන්න එපා කියල​,,,,,,,,,,

Leave a Comment

Main News