රනිල් පරද්දන්න මහින්ද සමග එක්වෙන්න සූදානම්..- ලාල් කාන්ත

January 9, 2019 at 3:28 am | lanka C news
රනිල් පරද්දන්න මහින්ද සමග එක්වෙන්න සූදානම්..- ලාල් කාන්ත

රටට වැඩදායී කටයුත්තක් සදහා ඔ්නෑම බලවේගයක් සමග සාකච්චා කිරීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඞී. ලාල්කාන්ත මහතා පවසයි.

ඇමතිවරැන් ගණන 35ක් දක්වා වැඩි කර ගැනීමට රනිල් වික‍්‍රමසිංහ මහතා උත්සාහ කරන බවත් එම උත්සාහය පරාජය කරවීමට මහින්ද රාජපක්‍ෂ මහතා සමග වුවද එක් වන බවත් ඔහු සදහන් කරයි.

කොළඹදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

28,135 Viewers

14 Comments to “රනිල් පරද්දන්න මහින්ද සමග එක්වෙන්න සූදානම්..- ලාල් කාන්ත”

  1. Nim says:

    OYA KOODALLO
    KOHETA GEYATH
    MASSA BAALDU I
    LABANA SAREE
    MUN
    AKEK WATH PARLIAMENT
    ANNE NAHA.

    • Nagasinha says:

      හාමුට විරුද්ධව සටන් කරන්න ගිය තමන්ගේ නායකයා හාමුගේ අතවැසියෙක් වූ බව මුලදීම දැන ගත්තත් පහු වෙලා හෝ පිලි ගත්ත ජෙප්පෙක්. කාට කියන්නද ඒ දුක. මුගේ මූන බලන්නත් දුකයි!!!

  2. ගන්ජ බන්ඩා says:

    ලාල්කාන්ත කියන්නෙ පුද්ගලික විශ්වවිද්‍යාල එපා කියල කොල්ලො කෙල්ලො පාරට බස්සන ගමන් තමන්ගෙ දුව පුද්ගලික විශ්වවිද්‍යාලෙ ඇරපු සමාජවාදියා.

    • අසංක says:

      හරියට හරි, ලාල් හාමුට ලොකු හෝටල්වලින් කාලා ඉස්මුරුත්තාවෙලා. ලාල් හාමුගේ ප්‍රශ්ණ දුප්පත් අපේ ප්‍රශ්න නෙමෙයි

  3. n.s fasions kurunegala says:

    peradunath mun epa

  4. john says:

    Be Careful, Mr. Mahinda, this is a JVP double attack.

  5. maha says:

    BUDU AMOOOOOOO
    THOPILA NAM ENDA EPOOOOOO

  6. හැකහැක says:

    මිනී මරලා මළගමටත් නීති දාපු “අවමංගල අධ්‍යක්ෂකවරැ” තමා ජවිපේ….හෙට අනිද්දා මිනිස්සු ගහලා එලෙව්වහම බොරැල්ලේ කනත්ත ලඟින් කාර්යාලයක් දාපල්ලා “ජවිපෙ අවමංගල අධ්‍යක්ෂකවරැ” කියලා.

  7. Kings says:

    අයියෝ එපා. මෙච්චර කාලෙකට උඹලගෙ අකුල් හෙලීම් මිසක් හොඳක් තිබුනෙ නැහැනෙ.

  8. U.N.J.V.P says:

    Anrage punchi ammatah ekka ekathu weyan.

  9. Rajini Kaantha says:

    ලාල්කාන්තයෝ, දෙන දෙයක් කාල කට වහගෙන හිටහන්. ජේවීපී දවස් පඩියට කෙලවුනොත් අරක්කු 1/2 ගන්ට රනිල්ගෙ සපත්තු පොලිශ් කරන්‍රයි වෙන්නෙ.

  10. jeppo says:

    mahidata wiruddawa ranil ekka , ranilta wiruddawa mahinda ekka. okathamayi obala desa palane. oken ehat pawatmak naha. niwata jeppo

  11. ජෙප්පෝද UNPකාරයෝය says:

    ඇමෙරිකාවෙ ඉන්නෙත් ගොවියො, ඒක හින්ද ඇමරිකන් තිරිගු පිටිවලට බදු සහන දුන්නට කමක් නෑ කීවෙ මූ තමයි. ඩොලර් වලට කහින කාලකන්නි සමාජවාදී හැත්ත.

Leave a Comment

Main News