රනිල්-මංගල-රාජිත හැමෝම නායකයෝ.. අද රටේ නායකයෝ ගොඩයි.. උතුර දැන් වෙනම ප‍්‍රාන්තයක්..

October 26, 2017 at 3:50 pm | lanka C news
රනිල්-මංගල-රාජිත හැමෝම නායකයෝ.. අද රටේ නායකයෝ ගොඩයි.. උතුර දැන් වෙනම ප‍්‍රාන්තයක්..

අද වන විට මෙරට නායකයන් බොහෝ ගණනක් සිටින බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ පවසති.

ඕනෑම රටකට, ආයතනයකට, පරිසයකට නායකයෙක් නැති වුවද විනාශ බව උන් වහනසේ කියා සිටියේ අනුරාධපුරයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට අමරතරව අද වන විට රටට නායකයින් බොහෝ දෙනෙකු සිටින බවද උන් වහන්සේ කියා සිටියහ.

රනිල් වික‍්‍රමසිංහ, මංගල සමරවීර, රාජිත සේනාරත්නද මේ වන විට රටේ නායකයන් ලෙස කටයුතු කරන්නේ යයිද හිමියෝ සදහන් කරති.

විග්නේෂ්වරන් කුමක් කියුවද ඔහුගෙන් කටඋත්තරයක් ගැනීමටවත් කිසිවෙකු නැති බවත් උතුරු පලාත අද වන විටත් වෙනම ප‍්‍රාන්තයක් ලෙස කටයුතු කරන බවත් උන් වහන්සේ වැඩි දුරටත් කියා සිටියහ.

7,792 Viewers

4 Comments to “රනිල්-මංගල-රාජිත හැමෝම නායකයෝ.. අද රටේ නායකයෝ ගොඩයි.. උතුර දැන් වෙනම ප‍්‍රාන්තයක්..”

  1. sky says:

    ඔබ වහන්සේට ගොඩක් පිං තෙරුවන් සරණයි

  2. Mahasona says:

    අපේ රටට පිළිමල් වන සතුරු මල
    අපේ අයම නම් බිදිනෙමු උන්ගෙ ගෙල”

  3. SUNIMAL says:

    “මගේ රට මගේ ජාතිය මගේ ගම
    මගේ සත් සිරිත් සහ ජාතික උරුම
    මගේ වැරයෙන්ම නිදහස්‌ කොට තැබුම
    මගේ යුතුකමැයි සලකව් හැම දෙනම”

  4. ඤානසාර says:

    මේ දවස්වල රිම් එකෙන් දුවන්නෙ. ආපහු කොහොම හරි මහින්ද මහත්තයවත් ශේප් කර ගන්න ඕන.

Main News