රනිල් මැයි රැළිය අමතද්දී හිරුණිකා රනිල්ට පළු පැලෙන්න බනී.. [Video]

May 6, 2018 at 10:14 pm | lanka C news
රනිල් මැයි රැළිය අමතද්දී හිරුණිකා රනිල්ට පළු පැලෙන්න බනී.. [Video]

රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයෙන් ඉවත් වී පක්‍ෂයේ අනුශාසක වරයෙක් ලෙස සිටිය යුතු බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහත්මිය පවසයි.

දැන් එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය වෙනස් විය යුතු බවත් රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයේ මෙන්ම අනුශාසසක ධුරයේද සිටීමේ ප‍්‍රශ්නයක් නැතැයිද ඇය සදහන් කරයි.

ඇය මේ බව කියා සිටියේ දෙරණ රූපවාහිනියේ ‘මොකද වුණේ’ වැඩසටහන සමග එක්වෙමිනි.

2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වී රනිල් වික‍්‍රමසිංහ මහතා පරාජය වුවහොත් ඔහු යලිත් විපක්‍ෂ නායක ලෙස කටයුතු කරනු ඇති වුවත් තමන් ඇතුළු මහජන නියෝජිතයන්ට ජනතාවට කීමට දෙයක් නැති වන බවද ඇය පෙන්වා දෙයි.

ඇය මෙම අදහස් පල කරද්දී එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු පිරිස කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගණයේදී මැයි දින සැමරුම පැවැත්වීය.

43,330 Viewers

4 Comments to “රනිල් මැයි රැළිය අමතද්දී හිරුණිකා රනිල්ට පළු පැලෙන්න බනී.. [Video]”

  1. Dushantha says:

    ඔය අනුශාසක කථාව අද ඊයෙ කරන කතාවක් නෙමෙයිනෙ. දෑනට අවුරුදු 20ක්ට කලිනුත් රනිල්ට ඔහොම වෙන්ඩ කිව්වානෙ. හෑබෑයි රනිල් එහෙම්ම හිටියා කියපු උන් ගියා.

    • Amda says:

      රනිල් මොනව කලත්, උඩින් පාත් වෙලා මේ මැස්සි කවුද රනිල් ගැන කියවන්න

    • කැපුවත් මම කොළ says:

      අනුන්ගේ පක්ෂ වලට පැනලා එකේ නායකයෝ අහක් කරන එක ගැන කතා කරන්න වෘෂනිකාට තියෙන අයිතිය මොකද්ද ?මේ ගෑනිට මේ ජොබ් එක බාරදීලා තියෙන්නේ අනිවාර්යෙන්ම ඒ ගැන කතා කරන්න කොන්දක් නැති පිරිමියෙක් .එහෙවු කොන්දක් නැති පිරිමියෝ තමයි unp එකේ නායකයෝ වෙන්න බලාගෙන ඉන්නේ .පහුගිය කාලේ අපි දැක්ක මෙයා සම්බන්දයි කියල ආරංචි වූ නාමමාත්‍ර පිරිමියෝ .ඔන්න ඔය එකෙක් තමා මේ පගර නැට්ටිව මෙහෙයවන්නේ .
      මිතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටිලා තමුන්ට චන්දෙ දුන්නු මිනිස්සු මැරිලා ඒ අයගේ ගෙවල් විනාස වෙලා මිනිස්සු පාරට වැටිලා හිටපු වෙලාවේ ජරාව ගැවේවි හමේ රෝග හැදේවි ඇඟිලි දියමිටියෝ කාවි නියපොතු වලට පුස් රෝග හැදේවි කියල ඒ පැත්ත පලාතෙවත් මිනිස්සුන් ගේ දුක බලන්න ආවේ නැති ගෑනි මතු උනේ ආයෙත් ටි වී එකෙන් .
      එදා මිනිස්සු හූ කියල පන්නුවට පස්සේ තේරුනා කොලොන්නාවෙන් චන්දෙ ගන්න බැරිබව ආයෙත් ඩිෆෙන්ඩර් ගන්න බැරිවෙන බව .ලජ්ජා නැතුව එනිසා unp එකට පැන්න. දැන් එනවා unp නායකයෝ ගැන කියන්න .
      unp නායකයන්ට කියන්නේ මේ ගෑනි අනාගතයේ පක්ෂයට ලොකු ප්‍රශනයක් වෙනවා මේ ගෑනිගේ අමතර දක්ෂතාවය තමයි මුණ සහ චාටුව පාවිච්චි කරලා රහස් දැනගැනීම ඒ රහස් වාසි පැත්තට දීලා ප්‍රතිලාබ ගැනීම .
      දැන් මේ යන්නේ ඩබල් ගේමක් , රනිල් එලවන්න වැඩියෙන්ම ඕනා ශ්‍රීලංකා කාරයන්ට මොකද උන්ගේ ඇමතිකම් නොලැබුණේ රනිල් නිසා මේ ගෑනි හොර ඒජන්ත කෙනෙක්

  2. Niru says:

    Another stupid witch. UNP is full of such people

Main News