රනිල් යලිත් හෙට සිට අගමැති පුටුවට.. පෙර පැවති ඇමති මණ්ඩලය හෙට සිට යලි වැඩ..

December 3, 2018 at 10:55 pm | lanka C news
රනිල් යලිත් හෙට සිට අගමැති පුටුවට.. පෙර පැවති ඇමති මණ්ඩලය හෙට සිට යලි වැඩ..

නැවත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයේත් කලින් සිටි සියළු ඇමතිවරුන් සිය ඇමති ධුරවලත් හෙට (04) දිනයේ සිට රාජකාරි ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා සහ එම කැබිනට් මණ්ඩලය අත්හිටුවමින් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර ඇති නිසා පෙර තිබූ අගමැති හා ඇමතිධූර ක‍්‍රියාත්මක නරන්නේ යයිද ඔහු සදහන් කලේය.

ගාල්ලේදී පැවති එජාප ජනහමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

63,035 Viewers

31 Comments to “රනිල් යලිත් හෙට සිට අගමැති පුටුවට.. පෙර පැවති ඇමති මණ්ඩලය හෙට සිට යලි වැඩ..”

  1. Athula says:

    Dawalda?

    • ආරාජික says:

      රටටම විනාශයෙ මුල් තැන දීලම පෙත්ත
      තම හොරකම වසා අනුන්ට වරදව ගත්ත
      පිය පුතු හම්බයගෙ වාසියට හරවා ගත්ත
      තොලිංජි වී පල රත්වූ තැටියෙම මේ මුත්ත

      • Hoo !!! says:

        අගමැති වෙන්න හොරාට කෝ වරෙන්තු?😀
        ජනපති තුමා පත් කල අගමැතිට මිසක් මහබැංකුව මංකොල්ල කෑව පට්ට පල් හොරෙකුට මේ රටේඅගමැටි කම දෙන්න බෑ. කීයටවත් යලි දෙන්නෙත් නැහැ.

    • Hari says:

      NA RATA JAYAWEWA UNP

  2. සිංහල බන්ඩා says:

    තහනම් නියෝගයකින් ඉස්ලේලා තිබුන තත්වයට යන්නේ නැහැ. නඩුව අසා ඉවර වෙනකන් එහෙමම නතර වෙනවා. රට ආරාජික කරන වෑයමක් මේක.

    • පව් බන් උඹලා. ගෙම්බන්පිල වර්ගයේ ගොඩ පෙරකදෝරුවෙක් .

    • Janathaawa says:

      HEENENDHA???
      The patriotic people in this country would never allow you all to come to power at the very near future Elections.You all have ,during the last 31/2 years , ruined the National Defense,Other National interests, culture and Sovereignity of our Motherland , in your attempts of wooing minority votes. The nation also have observed that your main priorities are not to safeguard the National interests and wishes of the majority people in our Motherland ,but to accomplish the agendas and ideologies of our past enemies , namely past colonial masters , their cat’s paws NGO s and Seperatists . Donot think that the majority of the Nation are fools.

    • Will that ” KOOTAPALANAYA , “who had robbed the peoples’ in our motherland’s right to decide by Referandums , the important issues brought to amend the Constitution, but have done by hoodwinking the Nation,aim to grab the power again??? Are their antinational and disastrous moves , which seem to have promised to the Western imperialists , NGOs and Separatists during the last Elections , in order come to power by defeating the majority people of the majority race , are not yet over???

  3. SL Community says:

    We don’t need these fools to rule our mother land again. People need MR not you buggers

  4. චාර්ලිස් says:

    බල තණ්හාවක මහත!!

  5. Niru says:

    This 10 year bad luck for UNP is because moosalayas son got married in temple trees.

  6. buruputha says:

    Rajitha namvu booruvata Dan hondatama pissu.

    Ado rajitha tho danagan rate Supreme Court kiyala aayathanayak thiyenava kiyala. Anika tho Navy ekata parana beheth genapu vele thova hire yavuveth a aayathanama bava. Moda pissa,haraka,booruva. Thota henama gahanava.

  7. Saradiel says:

    රනිල් දැන් අතීසාරෙට අමුඩේ ගැහුවා වගේ

  8. Love nature says:

    රනිල්ට වෙන්නේ ගොවියට උනදේ

    එක්තරා තරුණ ගොවියෙක් තමන්ගේ ගෙදර හාන්සි පුටුවේ දිගාවෙලා කල්පනා කරමින් හිටියා.
    එයාගේ ගෙදර ගේට්ටුව දෙපැත්තේ ඇති මුරුංගා ගස් දෙක කරල් වලින් බරවෙලා තියෙනවා මේ තරුණයා දැක්කා. “මෙදා නම් මුරුංගා ගස් දෙකම කරල් වලින් බරවෙලා. මේ පලාතටම වෙන මුරුංගා ගස්වල කරල් නැහැ. මෙදා පාර නම් මුරුංගා විකුණලා මට මුදල් බොහෝමයක් එකතු කරගන්න පුළුවන්. මුරුංගා වලින්
    ලැබෙන සල්ලි වලින් මම එළදෙනුන් හත් අටදෙනෙක් ගන්නවා.

    එතකොට උන් පැටවුන් විසි තිස් ගණනක් බිහි කරාවි. එතකොට එළකිරි විකුණලා මට පවුම් හැට හැත්තෑවක් උපයා ගන්න පුළුවන්. වැඩි කාලයක් යන්නෙම නැතිව තවත් පැටවුන් ලැබෙයි. එතකොට එළදෙනුන් සියගණනක් මං ගාව ඉන්නවා. මාගේ මාසික ආදායමත් සිය ගණනක් වේවි.

    එතකොට බැරියැයි මගේ තත්වයට ගැලපෙන විවාහයක් කරගන්න. ගමේ පළවෙනි ගමරාළගේ දූ මගේ බිරිද වශයෙන් ගැලපේවි. ඈ කැන්දාගෙන එන මගුල් උලෙල බොහෝම ලස්සනට කරන්ට ඕනෑ. නෑදෑයෝ බදින තොරණ ඇරෙන්න මාත් තොරණක් බදින්න ඕනෑ. ඒ තොරන මේ පළාතේ වෙන තැනක හැදුවේ නැති තරම් ලස්සන ලොකු එකක් වේවි.

    මේ මුරුංගා ගස් දෙක නිසා මගේ මගුල් තොරණ බදින්ට ඉඩ නෑ. ඒ නිසා මේ ගස් දෙක කපන්ට ඕනෑ. මේ විදියට මනෝ රාජ්‍යෙයේ සැරි සැරූ තරුණයා පොරවක් ගෙන ගොස් මුරුංගා ගස් දෙක කපා දැම්මා. ඉන් පස්සෙයි සිදුවුණ අලාභය ඔහුට වැටහුනේ. අන්තිමේදී සියලුම යස ඉසුරු බලාපොරොත්තු වුණු මුරුංගා ගස් දෙකත් ඔහුට නැති වුණා.

  9. කකුස්සිපෝච්චි says:

    එහෙම ද ආසා ? අම්බෝ ඒක !

  10. desta says:

    me para api ubalawa gahala elewwanam harine janatawa wana rata wenuwen eka karannam thopi jaffna ma palayalla t n a ekka

  11. හූ ..ඌ..! says:

    අභියාචනාධිකරනේ වැඩ බැලුවේ සද්ද විද්ද පටබැඳිගේ ගොංජන්ද ? 😁
    මහින්ද මැතිතුමා අගමැති ධූරය භාරගත් දා සිට මේ වෙනතෙක් රටට සිදුවූ “අනිසි බලපෑම” කුමක්ද ? ඒකත් පැහැදිලි කරලද ඔය අතුරුතහනම් නියෝගය දීල තියෙන්නෙ ?

  12. Saradiel says:

    අප පාසල් සිසුන් වශයෙන් ප්‍රතම වරට ආණ්ඩුවිරෝධි උද්ගෝෂනයක නියලුනේ රනිල් අධ්‍යාපන ඇමති ලෙස නිදහස් අධ්‍යාපන ඇමති ලෙස ගෙනා “අධ්‍යාපන ධවල පත්‍රිකාවට” විරුද්ධවයි.

    “රනිල් ගොනා ගොනා ගොනා”
    “ගොං පනතක් ගෙනා ගෙනා”

    යනුවෙන් කුඩා පාසල් සිසුන් ලෙස අප සටන් පාඨ කිව්වා තවමත් මතකය.

  13. පරජාතන්ත්‍රවාදය says:

    මෙහෙ අගමැති හා කැබිනට් එක තහනම් කරලා දැන් රට පාලනය කරන්නෙ ඔස්ට්‍රේලියාවෙ තානාපතිද?උසාවිය අහන්නෙත් එයා කියන දේද? එයාලගෙ ලමයි ඉගෙනගන්නෙ එහෙද ? මේ රටට අනිසි බලපෑම් කරන්න ඒ තානාපතිට වරෙන්තු ලැබුනෙ කොහෙන්ද ?

  14. වෙරිසොරි says:

    බැඳුංකරේ ගැන සිහිවී ගැහිලා ගැහිලා උන එනවා
    හිතෙන හිතෙන කෙප්ප ගසා බලය ගන්න දඟලනවා
    දන්න කස්තිරම් කොපමණ දැම්මත් බෑ චොර වෙනවා
    ලඟදිම ජම්පර ගස්සා මහ උලුගෙට දක්කනවා !

  15. Nim says:

    THAHANAM GEDE KAWELA

  16. silva says:

    kunu datho tikak uranna barida mage

  17. මූ කව්ද කියා මූ දන්නෙත් නැත​. says:

    දත් තිස් දෙක මැද්දේ තිබෙන දිව එලියට දැමීමේදී පරිස්සම් විය යුතුය​.පරිස්සම් නොවුවහොත් දත් නැතිව බත් කන්නට සිදුවන්නේය​.

  18. Nandasoma says:

    රනිල්ට අගමැති කම දෙන්න කියල උසාවිය නියෝග කරල තියෙනවද?

  19. Ranjan says:

    මෙම තහනම් නියෝගය නිසා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂයට සිදුව ඇත්තේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වැනි දෙයකි. අතුරු තහනම් නියෝගය මගින් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ කටයුතු එම නඩුව අවසන් වනතුරු අත්හිටුවා ඇත. ඒ අනුව රාජ්‍ය නායකයා ලෙස රාජ්‍ය පවත්වාගෙන යාමේ අභිමතානුසාරී බලය අවසන් වශයෙන් පැවරෙන්නේ විධායක ජනාධිපතිවරයා හටය.

  20. අලුත් නීති විශාරදයෙක් says:

    මෙන්න අලුත් නීති විශාරදයෙක් ඇවිත්. විනිශ්චයකාරවෘ මෙයාගෙන් උපදෙස් ගන්න පෝලිමේ ඉන්නව. අනේ පලයන් නැව් හොරා. කුනු දතා. උඹ දන්න කෙංගෙඩිය.

  21. රනිල් හාමු says:

    සතර වරම් දෙවියන්ගේ නාමෙන් පලයවු පලයවු පලයවු.-රනිල් හාමු

  22. david milibanda says:

    Mastha balduwek PM putuwe waadiwela thamayi ratata kelawela thiyenne.

  23. ksn says:

    den ranil ada indala agamethida? nethnam janadhipathida?

  24. Hari says:

    Samotama DAN SAPADA

  25. මල්දෙනියේ සිමියොන් says:

    හොර කුණු දතාට සමනල සෙට් එක පුකේ ඇරලා

Leave a Comment