රනිල් රකින්න ගෙනා රතන හිමිගේ යෝජනාවලිය කුණු බක්කියේ… රතන හිමි මාධ්‍ය හමුවක් කැදවයි..

April 3, 2018 at 8:40 am | lanka C news
රනිල් රකින්න ගෙනා රතන හිමිගේ යෝජනාවලිය කුණු බක්කියේ… රතන හිමි මාධ්‍ය හමුවක් කැදවයි..

ඇති වී තිබෙන අර්බුදකාරී දේශපාලන තත්වයට අදාලව එජාප පත් කල මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මීට දින කිහිපයකට පෙර අගමැතිවරයා ඇතුළු තවත් එජාප ඇමතිවරුන් පිරිසක් මුණ ගැසී යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇත.

අවුරුද්දක කාලයකින් පසු පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම, රණවිරු දඩයම, ජිනීවා උවමනාව මත සම්මත කරන ලද අණපනත් අහෝසි කිරීම වැනි යොජනාවන් රතන හිමියන් විසින් ඉදිරිපත් කර තිබේ.

යෝජනාවලියේ ඇතැම් කරුණු කෙසේවත් ඉටු කල නොහැකි බව එම අවස්ථාවේදීම ඇමති මංගල සමරවීර මහතා දන්වා ඇත.

මේ තත්වය මත විශ්වාස භංගයට පක්‍ෂව ඡුන්දය භාවිත කිරීමට රතන හිමියන් තීරණය කර ඇති අතර බොහෝ විට අද දිනය ඇතුලත මාධ්‍ය හමුවක් කැදවා සිය ස්ථාවරය දැනුම් දෙනු ඇතැයිද වාර්තා වේ.

33,466 Viewers

10 Comments to “රනිල් රකින්න ගෙනා රතන හිමිගේ යෝජනාවලිය කුණු බක්කියේ… රතන හිමි මාධ්‍ය හමුවක් කැදවයි..”

  1. Nish says:

    පචයනම් තාම රනිල්ගෙ/මන්ගලගෙ රෙද්ද අස්සෙ.

  2. saman says:

    මේ මෑන් පිටරට ඔත්තු කාරයෙක් වෙන්න බැරිද

    • Saman Kula says:

      Pala Do yanna Mun wahanse nithara theerana gatte rata gena hithala. Samahara Theerana Waradinna Athi..Namuth Weredda Deka Deka Weradi Karuwan Ekkama Unne nehe….MAVIL AARU SOROWWA arala Mun Wahanse Jaathiyata Kala Sewaya Amathaka Karanna api Amanayo neme.

      • saman says:

        අහ්හ් මූ බබා මු නොදැන තමා මේ ආණ්ඩුව හැදුවේ
        අනේ යකෝ මු,පරාජිත sure එකටම් ඔත්තුකාරයෙක් වෙන්න ඕනේ ..

      • saman says:

        සොරොවු ඇරලා ..රණවිරුවෝ දඩයම් පනත් සම්මත වෙනකොට මේ ගොන් නම්මබා මොනවා ද කරේ

  3. ExUNPer says:

    ‘ රණවිරු දඩයම, ජිනීවා උවමනාව මත සම්මත කරන ලද අණපනත්’ ???????
    This was the task assigned to Yamapalana government by their masters !
    They will never stop !

  4. Sunil says:

    Why this monk is important to Medea. He is a spent force and now trying to wash his hands. He was silence for all these issues and trying to fool public and Medea should expose these people

  5. Sadda says:

    මානුෂික මෙහෙයුමේදී හිටපු ජනාධිපති තුමාට සමච්චල් කරල බටහිරයින් එක්ක එකට හිටගත් රනිල් එක්ක ගමනක් නැති බව මුන්නාන්සේගෙ. මොලයට නොතේරුනාට අපි නම් දැන් වෙන දේ 2015දී හොදින්ම දුටුවා..

  6. ranbandara says:

    meya biksuwak nowe. ADU KULE BAWA nithara penwana moda cheewaradariyek me loke nodanna deyak neth neda OYAGE RAHAS JEEVITHA ELIKARANNADA?

  7. karu says:

    I had a great respect towards rathana thero years ago. Now I also suspisious about Rathana thero. We do not know the ties between Minister patalaii and chatura senarathna with Rathana thero. In a decisive moment like in previous presidential election they will address to the middle class sinhala buddhist vote base to erode their support for the Rajapaksha familiy. we should be very careful.

Main News