රනිල් වගේ සැමියෙක් චන්ද‍්‍රිකා වගේ බිරිදක් ඔබට ඔ්නෙද..

September 17, 2017 at 12:00 pm | lanka C news
රනිල් වගේ සැමියෙක් චන්ද‍්‍රිකා වගේ බිරිදක් ඔබට ඔ්නෙද..

තමන්ගේ තාත්තා, සහෝදරයා, පුතා, ස්වාමි පුරුෂයා විය යුත්තේ රනිල් වගේ කෙනෙක්ද මහින්ද වගේ කෙනෙදැයි උත්සව සභාවක් අමතමින් දයාන් ජයතිලක මහතා ප‍්‍රශ්න කලේය.

චන්ද‍්‍රිකා වගේ මවක්, දුවෙක්, සහෝදරිය, භාර්යාවක් ඔබට ඔ්නෑදැයි ඔහු එහිදී තව දුරටත් විමසීය.

27,206 Viewers

17 Comments to “රනිල් වගේ සැමියෙක් චන්ද‍්‍රිකා වගේ බිරිදක් ඔබට ඔ්නෙද..”

  1. LALITH says:

    වසරේ කියමන එල එල BRING HIM BACK TO POWER AGAIN- WELL SEAD MR DAYAN.
    WE LOVE OUR PRASIDENT MAHINDA

    • Dr Lakshman Fernando says:

      WE LOVE OUR FORMER PRESIDENT M A H I N D A.

      • එඩ්වඩ් says:

        අනේ ඒ වගේ ජොලි අම්ම කෙනෙක් හිටියනං අපිටත්. එහෙනං කිරිබෝතලේටත් විස්කි දාල දෙයි හිටං. අපිට කොහෙද එහෙම වාසනාවක්.

        • SALMAL says:

          Sirisena ,Ranil & Chandrika are Traitors .& Liars they were fake politicians ..Fake people can be at times more dangerous than your enemy.
          ..I have learned to hate all traitors, and there is no disease that I spit on more than treachery.
          Snakes ‘don’t hiss anymore….They call you love ,babe or bro,,,,Never trust these traitors ..They are liers ..They can’t constantly lie & expect to people to trust them

        • CAT says:

          හොරගොල්ලේ විස්කි ආච්චි.බටලන්දේ වාදකයා ..පබයා හිටං අපට එපා ..
          ඔවුන් පන්නා දැමීමට කාලේ ඇවිත් තියෙන්නේ …සිංහලයා නිදිද බං

        • CORBRA says:

          මහජනයාට බේබද්දන් යයි අමතන හිටපු රාජ්‍ය නායිකාව ඉතාම දැඩි ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වූ තැනැත්තියකි . ඇයට සාමාන්‍ය ජන ව්‍යවහාරයේ පටබැඳුණු නාමය වන්නේ “විස්කි මැඩම් ” යන්නයි. ඇය මෙවැනි ප්‍රකාශ කරන්නේ හොඳටම පදම් වන්නට විස්කි ගසා ඇති විටෙක දැයි දැඩි සැකයක් සිත්හි උපදී. මිනිසුන් විසින් කෙතරම් “හූ” තැබුව ද ඇය තවමත් ජනතාව අතරේ ජීවත්වන තැනැත්තියක ලෙස හිතින් මවාගෙන ජීවත් වන්නේ “විස්කි බලයෙන්” විය යුතු ය.චෞර රැජිණ අද සිරිසේන දාසයා නිසා නිල නොවන රාජ්‍ය නායිකාව ලෙස හැසිරෙයි

        • chatu says:

          Mr, Dayan, [aadarniya dayan] obata buddhiye [budunge] saranay]
          ratak sanwardhanaya karanta nam paalakaya daarsanikayek weya yuthui,nethnam daarsanikayek
          paalakayaa wiya yuthui,
          oba mema sathyaya pehdili kalaa,,meka keedenek watahaa ganida danne nehe ?
          obata ratata suba anaagathayak.

  2. LION says:

    දොන් ජුඅන් දෝන කැතරිනා අපට එපා

  3. Satana says:

    Yes We can, let ‘s do it.

  4. එංගල්තිනා says:

    අනේ මං නං 200%ක් කැමති‍යි ඒවගේ සැමියෙකුට. මට ඕනෙ එකෙක් එක්ක යන්නත් පුළුවන් නම්, මහ දවාලෙ බැංකු හොරාකාල පරම්පරා 100 ක් නාස්තිකලත් කොරන්න බැරි තරම් සල්ලිත් ගෙදර ගේනවනං ඒ වගේ මිනිහෙක් දාහෙං සම්පතයි.

  5. Ala Mada Gedara lokka says:

    Engalthina,

    Ehenam oya matath kamethi wenna onane. Mamath ewage thamai. Balanako mage mokuthma igenagaththe nathi sahodarayo ada inna hati. Mama thamai ae aya pitipassin inne.

  6. JOY says:

    Everyone wants the truth but no one wants to be honest
    Never trust Chandrika ,Ranil or Sirisena they will stab you in the back and then ask why you are bleeding
    Some people are really good at pretending to be nice. Moreover the problem is people easily fall in prey to their sweet talks.
    Wake up Sinhalese Folks Wake up protect your Motherland ,….Never give up. Great things take time .Be strong, things will get better. It might be stormy now, but rain doesn’t last forever.

  7. asaranaya says:

    පින්ගුත්තරයාගෙ රානි අලයා? හපෝ එපා,එහේනම් අම්ඹකිස්සේ ගෙදර ඇනිබලා? හපෝ එපා,එහේමත් නැත්නම් පඹ ගමරාළගෙ පචොරිස්,? තුක් නොදකින් විතරක්

  8. Shan says:

    Brilliant one Dr. Dayan. You should address this at all JO rallies. Your sincere and untiring efforts to place the country ahead of other needs are indeed appreciated by all right thinking people of our motherland.

  9. Donald I Wil says:

    Ranil can’t be a father

Main News