රනිල් සමග වැඩ කරන්න බැරිනම් ඉල්ලා අස්වනු.. එජාපය ජනාධිපතිට දන්වයි..

December 6, 2018 at 9:20 am | lanka C news
රනිල් සමග වැඩ කරන්න බැරිනම් ඉල්ලා අස්වනු.. එජාපය ජනාධිපතිට දන්වයි..

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් කර ඔහු සමගින් වැඩ කල නොහැකි නම් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කල යුත්තේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

ජනාධිපතිවරයාගේ පුද්ගලික ආශාව උවමනාව මත අගමැතිවරයෙකු නම් කිරීමට එක්සත් ජාතික පක්‍ෂය කිසි ලෙසකින්වත් සූදානම් නැතැයිද ඒ මහතා කියා සිටී.

මේ අවස්ථාවේදී ජනාධිපතිවරයාගේ කැමැත්තතට ඉඩ දුනහොත් එය අනාගතයට නරක පූර්වාදර්ශයක් වනු ඇති බවත් ස්වාධීන පුද්ගලයෙකුට වුවද අගමැති වීමට හැකියාවක් ලැබෙනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

පවතින දේශපාලන අර්බුදය ගැන අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

34,404 Viewers

33 Comments to “රනිල් සමග වැඩ කරන්න බැරිනම් ඉල්ලා අස්වනු.. එජාපය ජනාධිපතිට දන්වයි..”

  1. n.s fasions kurunegala says:

    ELECTION IS ONLY WAY

    • කාදිනල් උතුමා says:

      Yes, Presidential election.

      • Leon Ma says:

        Uthuma ? “Either surrender to Bible or take the sword across the neck” was their holy doctrine.

      • ක්‍රිමිනල් says:

        ඇයි තොපි මහමැතිවරණ වලට මෙච්චර බය?

        • දප්පුල says:

          භයදත් අහනවා!

          අපේ රනිලට සමූපකාර ඡන්දයක්වත් දිනා ගන්ඩ බැරි එකේ මහ ඡන්ද කොහොම කොරන්ඩද බං?

    • Ajith says:

      ජනාධිපති වැඩකරන්නේ එතුමාගේ වගකීම් යටතේ රට සහ සංස්කෘතිය ආරක්ෂා කරගන්න. රනිල් අගමැති කරන්න කියන්නේ තමතමන්ගේ සුඛ විහරණය සඳහා. ඕනෑම ගොනෙකුට තමතමන්ගේ සුඛ විහරණය සඳහා රනිල් අගමැති කරන්න කියලා කියන්න පුළුවන්. නමුත් එහෙම කියන්නේ ඕනෑම ගොනෙක් විතරයි කියලා ඕනෑම ගොනා තේරුම් ගත යුතුයි.

      • අම්මයි පුංචිඅම්මයි දෙන්නම එක්ක එකගෙයි කාපු පවුලක සංස්කෘතියට රට හැදුවොත් අපූරුවට තියෙයි!

    • Hari says:

      Do you think to go election eassy to say this money from your father or Ranil,Sirisena this TAX PAYERS MONEY

      • වෙරිසොරි says:

        යකෝ ටැක්ස් පේයර්ස්ලා තමයි චන්දෙ ඉල්ලන්නෙ. දවසකට මිලියන ගානක් අපේ සල්ලි පුච්චලා මුං පාලිමන්ට් ජෝක්ස් පෙන්නලා කාල බීලා අපිට කෙලිනවා. ඊට හොඳයි ඒ සල්ලි වියදම් කරලා චන්දෙ තියලා මේ හොර හැත්ත ගෙදර අරිනවා.

        • බයියො ටික පාර්ලිමේන්තු ජන්ද වලට බය නිසා සභාවට එන්නෙ නෑ.කැන්ටිමෙන් ලාබෙට කාලා ගෙදර යනවා. මේ තත්ත්වය එන්න කලින් මෙතන උනේ පලප්‍රයෝජනයක් ඇති දේවල්ස?

  2. Dev says:

    7 wenidain pasuwa

    balagamu kiri ellla gono

  3. වෙබ් බුවා says:

    ලොක්කා කතා කරන්න කලින් සුබන්දිරන්ගෙන් අහල හිටහං. නැත්නම් උෟ උඹේ කණ පලන්න ඉඩ තියෙනවා

  4. පල ඩො යන්නා...ජනාධි පත් කලේ මහා චන්දෙන්...අගමැති පත් උනේ හතලිස් දෙකෙන්....ගොන් කෑ කියන්ට එපා says:

    පල ඩො යන්නා…ජනාධි පත් කලේ මහා චන්දෙන්…අගමැති පත් උනේ හතලිස් දෙකෙන්….ගොන් කතා කියන්ට එපා වර චන්දෙට…දෙන්නම් පාචනේ හැදෙන්නම. තොපි රට ජාතිය ආගම..රට වැසියා මන් මුලා කළා. අමුවෙන් දෂ්ට කළා..හෙනම ගහපිය.

  5. සීගිරි says:

    හොර පවුල් , කූඨ ව්‍යාපාරික හවුල් ,දෙබිඩි පුරවැසියන්, NGO නඩ,බටහිර අතකොළු,දූෂිතයන්,හොරැන්,මිනී මරැවන් එක්වී ජනතාවට, මව්බිමට එරෙහිව පිහිටුවාගෙන ඇති උන්ගේ රාජ්‍යය පෙරලා දමමු !!!!!
    එංගලන්තයෙන්,ඇමරිකාවෙන් පාලනය වන පාර්ලිමේන්තුවත්,රට වනසන සුද්දාගේ ව්‍යවස්තාවත් පිටු දකිමු! ජනතා විප්ලවයකට ජය වේවා !!!! “මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුවක්” බිහි කරමු !!!! (සැ.යු : ජනතාවට චන්දෙකින් ආණ්ඩුවක් වෙනස් කරන්න පුලුවන් හා එය නීත්‍යානුකූලයි නම් “ඒ ජනතාවම” ලක්ෂ ගණනින් වීදි බැස ආණ්ඩුව වෙනස් කිරීමේ ඇති වැරැද්ද කුමක්ද ? )

  6. Manoj says:

    කිරිඇල්ල Theory eda :

    “onema GONEKUTA YUDDA karanna pulwan”

    කිරිඇල්ල Theory meda :

    “onema GONEKUTA AGAMETHIKAMA karanna pulwan”

  7. Samare says:

    ඒක ජනපති නිලයට තියෙන ව්‍යවස්තානුකූල අයිතියක් බව නුඹ නොදන්නේ ද? ඔහු යන කාලෙක යයි දැන් යන්න ඕන මහබැංකුව මහ දවලෙ හොරාකාපු එවුන්

  8. Nim says:

    PALA DO YANNA
    BANKU MANKOLLAYE SALLIDA
    KATHA KARANNE ?
    BOLA OKKOMA HORU
    RATA AGAADAYATA DAMMA
    RATA KAAWA
    ALI YAKAI HORU RALAI.
    PENA HATIYATA KARANNA GIYA DE
    BARE WUNAHAMA BAYAKARALA
    GANNADA ? BARI WEWI MAHINDA TH
    ATHANA.

  9. Athula says:

    We have an easier and better solution than that….How about Arresting the Entire UNP, Remove Civic Rights of All and prosecute to the fullest extent of the law for carrying out illegal orders on illegal parliament violatng the Constitution of Sri Lanka.

  10. Yaldewi says:

    maara bailane mewa. Janadhipathita wada Ranil lokkekda?

  11. උම්බෑ says:

    ඕන ගොනෙකුට අගමැති කම දෙන්න බැරියෑ.කරන්ඩ නේ බැරි.

  12. කිරිඇල්ලගේ ගොනා says:

    රනිල් නැත්තං ශ්‍රී ලංකාව ලෝක සිතියමෙන් මැකිල යනවද..? මේ කියන විදිහට එයා මැරිච්ච දාට රටේ දෙකෝටි පනස්ලක්ෂෙම එයාගේ වලට පනින්න ඕනේ.. ඇයි රටක් නෑනේ… උම්බෑ ගාන්නේ නැතුව ඉන්න කිරී…..

  13. Ksn says:

    62 ekata inna erla 47 ewun palataw ei chandeta bayada thibboth thamusege manthrikamath iwarai

  14. don katugampala says:

    monava karannada gona unath umbe nokoiya innavanam kiriella harakek viththiya denaganne nehane,

  15. Bassa says:

    Nahadichcha wanachara aakarayata kathakaranne aniwaryenma pohottuwe pinguththarayo thamai.
    unta hadiyawak thiya wassakatawath iskolekata ariyada kiyanna amarui.
    deshapremithwaya maha lokuwata kathakalata unge lokka lankawama wikunanakota mulu sarwangema hiri wattagenai hitiye.

    me wage mee harak tikak hinda thamai kawadaawath ratak goda enna bari.
    oya deshapremaya jaathiaalaya gana katha karana un thamange gahanunwa rata yawala eken hambakaran kana nikammu….

  16. MANA says:

    19 ට අත ඉස්සුව නැති එකම වීරය තමා අපේ සරත් වීරසේකර මැති තුමා. ඒ වගේ යට තම බන් තැන දෙන්න ඕන.

  17. ඕන ගොන් සමනලයෙක්?

  18. david milibanda says:

    රනිල් සමග වැඩ කරන්න බැරිනම්, Ranil wa panna daamu…………..
    Honda kollek hoyala dunna nam lesiyen panna ganna thibba ne.

    Oh Yes ! Sarath Weerasekera wenna puluwan e langa Janadhipathi apekshaka.

  19. දප්පුල says:

    මුගෙ නියම නම පෙරේරා. ඒ වුනාට මූ තමන් උඩරට කියල පෙන්නන්ඩ
    තමයි ගෑණිගෙ කිරිඇල්ල කියන නම අරන් තියෙන්නෙ.

Leave a Comment