රවිගේ මස්සිනා ලොතරයි මණ්ඩල සභාපතිකමෙන් පන්නා දමයි.. ඉතිහාසයේ මුල් වරට සභාපති පන්නන්න අති විශේෂ ගැසට් නිවේදනයක්…

September 5, 2017 at 3:31 am | lanka C news
රවිගේ මස්සිනා ලොතරයි මණ්ඩල සභාපතිකමෙන් පන්නා දමයි.. ඉතිහාසයේ මුල් වරට සභාපති පන්නන්න අති විශේෂ ගැසට් නිවේදනයක්…

එජාප නායක රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන අවස්ථාවක එම ආණ්ඩුව බලයට ගෙන ඒමට ක්‍රියාකාරි දායකත්වයක් සැපයු වර්තමාන ජාතික සංවර්ධනයට ලොතරැයි මණ්ඩලයේ සභාපති වන රොමේෂ් ජයවර්ධන මහතා 03/09/2017 දා ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 2035/02 අති විශේෂ ගැසට් පත්‍රය මගින් වහාම ඔහු දැරු එම තනතුරින් ඉවත් කොට ඇත.

මේ බැව් ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 2035/02 අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධ කොට ඇත.

ජාතික සංවර්ධනයට ලොතරැයි මණ්ඩලයේ වර්තමාන සභාපති වන රොමේෂ් ජයවර්ධන මහතා හිටපු මුදල් අමාත්‍ය මෙන්ම හිටපු විදේශ කටයුතු අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවි කරුණානායක මහතාගේ මස්සිනාය.

29,333 Viewers

6 Comments to “රවිගේ මස්සිනා ලොතරයි මණ්ඩල සභාපතිකමෙන් පන්නා දමයි.. ඉතිහාසයේ මුල් වරට සභාපති පන්නන්න අති විශේෂ ගැසට් නිවේදනයක්…”

  1. Wijebahu says:

    Mandale Kachaldha?

  2. sarath says:

    Ravi is not an asset to UNP but a problem. When he became the Finance Minister he got another close relation as the GM of Insurance Corporation and he di not resign when he was asked to. Now another IN LAW is in trouble. Same as Ravi an OUT LAW

  3. Sumane says:

    Romesh is one a ONE person. Sri Lanka Insurance Bangsa Jayah is another BIL. What happen to him?

  4. GOOTHAYA says:

    KANNA WENA NETHUVA EATHI MEYALA GIYAHAMA URULEEVOGIYAVAGE

  5. Nelum says:

    very good.

  6. Mohan Seram says:

    Romesh Jayawardene is not a qualified person to hold such post. He is never done anythings for Ranil. Romesh was migrated to Canada after UNP defeat in 2004 and worked Motor Garage there. His only qualification is he got married Ravi`s wife Mela`s sister. Ravi is a good person, but unfortunately this family was completely destroyed Ravi`s political future.

Main News