රවිට එරෙහි විශ්වාස භංගය විගඩමක්..අපි ඔ්වට නෑ.. – ජවිපෙ හොරෙන් කොකම් පායි..

August 5, 2017 at 12:00 pm | lanka C news
රවිට එරෙහි විශ්වාස භංගය විගඩමක්..අපි ඔ්වට නෑ.. – ජවිපෙ හොරෙන් කොකම් පායි..

බැදුම්කර කොමිසමේදී හෙලි වූ කරුණු අනුව ඒකාබද්ද විපක්‍ෂය විසින් ඇමති රවි කරුණානායකට එරෙහිව ගෙන විත් ඇති විශ්වාස භංගය විගඩමක් යයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්‍ෂ නායක අනුර කුමාර දිසානායක මහතා ජන හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.

14,866 Viewers

7 Comments to “රවිට එරෙහි විශ්වාස භංගය විගඩමක්..අපි ඔ්වට නෑ.. – ජවිපෙ හොරෙන් කොකම් පායි..”

  1. Saradiel says:

    රනිල්ගේ පිගන් හෝදන රතු අලියා

  2. daham says:

    me aanduwa path kireeme aparadhaye mulatama hitapu havulkarayo mun thamayi. dan bayila kiyala wadak naha, adath karanne me aanduwa araksha karana eka thamayi. habayi gamwala hirapu jvp karayo athalossath dan munta naha. saitm virodhayta ringa gena innawa vishwa vidyala lamayi tika peratugameengen kada ganna puluwanda kiyala balanna. jvp ekata nam me rate kisima anagathayak naha.

  3. Siraa says:

    Mun thamayi okkoma hari dee karanne? Mee harak

  4. රාහුල කොලුවා says:

    බොරුවට යූ.ඇන්.පී විරෝධයක් රටට පෙන්නන ගමන්.. යටින් රනිල්ට සපෝට් කරනවා…මේ විගඩම අපි තේරුම් අරං ඉන්නේ…

  5. එදා රට විනාශ කරා අද රට සහ මුලින්ම කනවා මුංව දේශපාලනෙන් අතුගා දමන්න මහ ජනතාව හිතට ගන්න

  6. ponnabahu says:

    දූෂණ වංචාව පෙන්වා රටවැසි සැමට
    යහපාලනය ගැන කියමින් මුළු රටට
    දෙන්නම් කියා යහපාලනයක්‌ අපට
    හොරු රකිමින් දැන් ඉන්නව හරි යසට

    රට තුළ තිබුණු හොර මැරකම් මඩින්නද
    යහපාලනයකින් යහගුණ රකින්නද
    රට වැසියන්ට බඩුමිල වැඩිකරන්නද
    යහපාලනය ආවෙත් හොරු රකින්නද

    ඡන්දෙදි නම් කීවෙ බඩු අඩුවට දෙනවා
    එය ඉටු කරපු හැටි දුටුවම බඩ දනවා
    හැටට හැටේ බඩු මිල අහසට යනවා
    අලියට දීල අපි දැන් ඉල්ලන් කනවා

    බඩු මිල වැඩිවෙලා බඩගින්නෙයි ඉන්නේ
    දඩ ණය බදුත් ජනයා පිට පැටවෙන්නේ
    යහපාලනේ ගැහිලිත් දැන් එළිවෙන්නේ
    හොරකම් කරන්නද අපි ඡන්දය දුන්නේ

  7. john the baptice says:

    අද ජවිපෙ නායකයන් එජාපයේ යට ඇඳුම් සෝදන වතුර පවා මිහිරි පානයක් කියමින් බොනවා..

Main News