රවිට ලොතරැයි මණ්ඩල දුන්නේ අගමැතිගේ ඉල්ලීම නිසා.. ජනාධිපතිත් ඒ ගැන සතුටු නෑ..

June 13, 2017 at 4:40 pm | lanka C news
රවිට ලොතරැයි මණ්ඩල දුන්නේ අගමැතිගේ ඉල්ලීම නිසා.. ජනාධිපතිත් ඒ ගැන සතුටු නෑ..

විදේශ ඇමති රවි කරුණානායක මහතාගේ විෂය පථය යටතට ලොතරැයි මණ්ඩල දෙක එක් කර ඇත්තේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ඉල්ලීම මත බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයාද එම තීරණයට සතුටක් නැතැයි සදහන් කරන ඔහු ඇමතිවරුන් සදහා විෂයන් බෙදීමේදී ගැටළු ඇති වී තිබෙන බවද සදහන් කරයි.

8,932 Viewers

8 Comments to “රවිට ලොතරැයි මණ්ඩල දුන්නේ අගමැතිගේ ඉල්ලීම නිසා.. ජනාධිපතිත් ඒ ගැන සතුටු නෑ..”

  1. Paliament Jokes says:

    Sathutu nathnam ayi bayatada dunne. Banku mankollya heli karayi kiyana bayata Ranil, Ravige kata wahanna boards deka illala denna athi. Ehakota Janadipathi Ranilta bayayi, Ranil Ravita. Meka wennathi sanhindiyawa kiyanne.

  2. kamalsirikuruwita says:

    වැසිකිලියක් වුනාම ඒ වැසිකිලිය ඇතුලේ තියෙන්න ඕන මොන දේද කියල ඇහුවොත් , මේ ඇමතිකන් බෙදන අයියල මොන මොනවා එක ඇතුලේ තියෙන්න ඕන කියල හරියටම කියයිද? ඕන ඔට්ටුවක් මෙයාලට කියන්න බැහැ. එයාළගේ තියරියට අනුව කියයි බත් කන පින්ගාන, සපත්තුදෙක ,වගේ ඒවත් එක ඇතුලේ තියන්න ඕන කියල . අනිත් එවුනුත් කට පියාගෙන ගොළුවෝ වගේ මේ විහිළුවලට ඔලුව වනනවා . රටකට ගිය කලක්

  3. kamalsirikuruwita says:

    වැසිකිලියක් වුනාම ඒ වැසිකිලිය ඇතුලේ තියෙන්න ඕන මොන දේද කියල ඇහුවොත් , මේ ඇමතිකන් බෙදන අයියල මොන මොනවා එක ඇතුලේ තියෙන්න ඕන කියල හරියටම කියයිද? ඕන ඔට්ටුවක් මෙයාලට කියන්න බැහැ. එයාළගේ තියරියට අනුව කියයි බත් කන පින්ගාන, සපත්තුදෙක ,වගේ ඒවත් එක ඇතුලේ තියන්න ඕන කියල . අනිත් එවුනුත් කට පියාගෙන ගොළුවෝ වගේ මේ විහිළුවලට ඔලුව වනනවා . රනිල් නම් ,මේ විහිළුවලට වග කියයුතු නැහැ. මොකද පත්කරන්නේ එයා නෙවෙයිනේ .

  4. sakura says:

    Should get rid off from the so called Bogus Mr Clean who is directly responsible for Bond Scam. He is the leader of UNP rouges.

  5. හීන් බන්ඩා says:

    ඔහොම යං ඔහොම යං සුමන බන්ඩෝ, තව වැඩි කලක් නැහැ. කෙලවෙච්ච දාට ….

  6. Gayantha says:

    Parhola maythree. Yako mu janadipathi nemaida haima magulatama ha kiyanna.

  7. Dickie Bird says:

    ජනාධිපතිත් ඒ ගැන සතුටු නෑ..

    Then why this ponnaya approve it?
    Why the Prez pooooooooooookkkkkaaaaaaa denawada agamathita?

    Why may waradi theendu?………….. Theenduwa denakan the Agamathi America way hitiye??
    Sira gillada lanuwa??????????????

  8. TILAK says:

    GON KATHA KIYANNA EPA AGAMATHI KAMA ILLUWOTH DENAWADA ???

Main News