රවි ඉවත්කිරිමේ ගල උඩ සටනට සූදානම්.. මුදල් ඇමතිකම ගැලෙවුවොත් පසුපෙල මන්ත‍්‍රී වී රෙදි ගලවන බව රවි කියයි..

May 16, 2017 at 9:20 am | lanka C news
රවි ඉවත්කිරිමේ ගල උඩ සටනට සූදානම්.. මුදල් ඇමතිකම ගැලෙවුවොත් පසුපෙල මන්ත‍්‍රී වී රෙදි ගලවන බව රවි කියයි..

‘රජයේ සියලු වැරදිවලට මුදල් අමාත්‍ය රවි කරුණානයක වගකිව යුතුය. එම නිසා වහාම ඔහු එම තනතුරින් පහ කල යුතුය’ යන්න මෛත්‍රී පාර්ශ්වයේ එකම බලාපොරොත්තුවය. මේ සඳහා මෛත්‍රී පාර්ශවය වෙනුවෙන් දයාසිරි ජයසේකර, මහින්ද අමරවිර, ලක්ෂමන් යාපා අබේවර්ධන ඇතුළු පිරිසක් ජනාධිපතිවරයා සමඟ සම්බන්ධ වී මෙම අවසාන සටනට සූදානම්ව ඇත.

එහෙත් රවි කරුණායක මේ සඳහා තම සටන දියත් කොට ඇත්තේ මෛත්‍රී ජනාධිපතිවරයා පරද්ද්වන්න ජනවාරි 8 වෙනිදා කටයුතු කල පිරිස තමන් පත් කල ජනාධිපතිවරයා සමඟ එකතුවී හොරකම් කිරීමට ඉඩ නොදෙන නිසා තමා මුදල් අමාත්‍ය ධූරයෙන් පන්නා දැමීමට කටයුතු කරන බවත්ය. එමෙන්ම ජනාධිපතිවරයා විසින් වැරදිලා හෝ එසේ ක්‍රියා කලහොත් තමන් කිසිම තනතුරක් නොගෙන පසු පෙල අසුනක සිට අවශ්‍ය සටන මෙහෙය වන බවයි.

එහෙත් පක්ෂ විපක්ෂ මධ්‍යස්ථ මතධාරීන් ගේ අදහස දැනට ජනාධිපතිවරයාගේ පාර්ශවය කණ්ඩායමේ අය විසින් උසුලන අමාත්‍යාංශයවල ඵලදායිත්වය රනිල් වික්‍රමසිංහ පාර්ශවයට වඩා පහළ මට්ටමේ පවතින බවත් ය. එමෙන්ම මුදල් අමාත්‍යවරයාගේ යම් යම් අඩුපාඩු තිබුනත් සමස්ථයක් හැටියට රවි කරුණානායක චරිතය ඕනම අභියෝගයක් හමුවේ වුව යම් කිසි ඵලදායක වැඩක් කිරීමට වෙහෙස වන බවයි.

කෙසේ වෙතත් මේ සතිය අවසානය වීමට පෙර සිදුවන අමාත්‍ය මණ්ඩල සංශෝධනය මගින් බොහෝ දුරට මුදල් අමාත්‍ය රවි කරුණානයක මහතාට පසු බැසීමට විධායක ජනාධිපති ධූරය හමුවේ සිදු වීම, විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා කියා හඩ නැගූ පාර්ශවයන්ටම අත් විදීමට සිදු විම දෛවයේ සරදමක් වනු ඇත.

35,356 Viewers

19 Comments to “රවි ඉවත්කිරිමේ ගල උඩ සටනට සූදානම්.. මුදල් ඇමතිකම ගැලෙවුවොත් පසුපෙල මන්ත‍්‍රී වී රෙදි ගලවන බව රවි කියයි..”

  1. kamalsirikuruwita says:

    ” මුදල් අමාත්‍ය රවි කරුණානයක මහතාට පසු බැසීමට විධායක ජනාධිපති ධූරය හමුවේ සිදු වීම ……. ” මෙය කවදාකවත් සිදුවන්නේ නැත. අමරවීර ,ලක්ෂ්මන් යාපා , දයාසිරි ලා මොන පොර ටෝක් දුන්නත් ම්ය3 කියන මනුස්සය රනිල් බොස් ට විතරක් නෙවෙයි රවී ඇමැතිටත් බයයි . ඒ නිසා මොකුත්ම වෙන්නේ නැහැ. රෙදි කපන එකෙකුට මුදල් ඇමතිකම දුන්නොත් හොදට හිටි .

    • sama says:

      Susil Premjayantha & Sagala Rathnayaka have better credentials to become the Finance Minister than anyone else in the current cabinet – but what can one expect from a CIMA finalist,travel trade executive cum a cheap businessman ( Ravi ) or a dress designer ( Mangala)

      • Dasun says:

        Did MR had any qualification to hold the finance minister post?dont judge the capability by paper qualifications

  2. Aba says:

    All are in the same boat!
    Your guess is as good as mine when it comes TO WHAT WOULD HAPPEN.

  3. Ranjith Perera says:

    apoo me ravidran karunanayagam wa nam ekabaddeta ganna epa. mahindath iwarai.

  4. chandimani says:

    මොහුගේ එකම අභිලාෂය මුදල් ඇමති තනතුරේ බලය යොදවා තමන්ට එරෙහිව තිබුන නමුත් තාවකාලිකව යටපත්වී ඇති විදේශ විනිමය වංචා නඩුව නැවත ගෙන ඒමට තිබෙන ඉඩකඩ සම්පූර්ණයෙන්ම වලක්වාගැනීමට හැකිවන පරිදි පවතින විනිමය පාලන පණත අහෝසි කරගැනීමයි. ගරු ජනාධිපතිතුමාට මෙම තත්ත්වය පැහැදිලිවන්නේනම් කලයුත්තේ වහාම ඔහු මුදල් ඇමති තනතුරෙන් ඉවත් කර වහාම විනිමය පාලන පණත අහෝසි කිරීමේ ක්‍රියාදාමය හැකි ඉක්මනින්ම නවත්වන ලෙසයි.

  5. k shantha says:

    Nothing radical or important will happen.

    Just a face saving actions by both parties

  6. Dasun says:

    Mangala will lead the country to economic prosperity.he is a man with a vision and capable to handle any job although he does not have a phd in economics.he is a practical man.

  7. Niru says:

    How can UNP even think of running the country when they can’t find a person better than mongol and Ravi from among themselves. They found Mahahorendra from Singapore to run CB. The present one in the CB is cooking the books as per article in today’s Island.
    Where are we heading. My3palan is preoccupied with Provincial council power struggles now. Ponil is always out.
    The government is always breakdown

    • Dasun says:

      To whom are you going to hand over the country if the present government is not good.you want to give it again to the most corrupt set of politicos headed by MR?

  8. Donald I Wilegoda says:

    Ravi Karunanayagam is one of the most corrupt ministers

  9. හොරාගහලා රස වැටුනාට පස්සේ පැණිකොමඩු ගෙඩිය අතහරින්න බැහැනේ???

  10. Dickie Bird says:

    Mongol is a schemer.
    Is Ravi ready to sh*t on the rocks???????????? Lets do it Ravi with your stinking excreta

Main News