රවි කරුණානායකට තිබෙන්නේ ඔප්පු නොවන චෝදනාවක්.. නමුත් ඔහු මහත්මයෙක් නිසා ඉල්ලා අස්වුනා..- මංගල

August 11, 2017 at 4:40 pm | lanka C news
රවි කරුණානායකට තිබෙන්නේ ඔප්පු නොවන චෝදනාවක්.. නමුත් ඔහු මහත්මයෙක් නිසා ඉල්ලා අස්වුනා..- මංගල

විදේශ ඇමති ධුරයෙන් රවි කරුණානායක හමතා ඉල්ලා අස්වුවත් ඔහුට එල්ල වී ඇත්තේ ඔප්පු නොවන චෝදනාවක් බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.

රවි කරුණානායක විසින් මහත්මා දේශපාලනය කුමක්දැයි පෙන්වූ බවත් එය ආදර්ශයට ගෙන ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ද ඉල්ලා අස්විය යුතු බවත් ඇමතිවරයා සදහන් කරයි.

6,780 Viewers

14 Comments to “රවි කරුණානායකට තිබෙන්නේ ඔප්පු නොවන චෝදනාවක්.. නමුත් ඔහු මහත්මයෙක් නිසා ඉල්ලා අස්වුනා..- මංගල”

  1. Sirinaanda says:

    හොඳමයි මහත්තයෝ අපි ඊළඟ චන්දෙදි හොරු ආරක්සා කොරන උන්ට කලගුණ සලකද්දී ඔහේගෙ නමත් මතක තියාගන්නම්.

    හොරුන් රකින්නේ හොරුන් මිස වෙන කවුද ?

  2. Wahab says:

    hand him over to police then you will see the reality. He must be prosecuted
    He resigned because of impeachment more things have been out to if f not.
    He was given shelter by Alosius as a bribe to get more benefits from Finance ministry and also a gratitude to Bond issue support

  3. somapala says:

    හොඳයි. එතකොට අර ඔහේගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ගේ ඩ්‍රග්ස් කේස් එකට මොකද වෙන්නෙ කියලත් කියන්නකෝ

  4. සිගිරි කාස්ශප says:

    ඔප්පු කරන්න තප්පු ලන්න එපා.පුන්නක්කු දෙන්නම්.චන්දෙට වරෙල්ලා.

  5. Giahans says:

    Basiltath ehema ewa thiyenne…

  6. රාහුල කොලුවා says:

    අර්ඡුන් ඇලෝසියස් බැඳුම්කර හොරකම කලා නං…එයාගේ සල්ලිවලින් මුදල් ඇමතිට ඉන්න ලක්ෂ 14 කට ගෙයක් කුලියට අරං දුන්න නං… තමන් කුලියට දුන්න නිවසේ ඉන්නේ මුදල් ඇමති සහ පවුලේ අය බව ගෙවල් අයිතිකාරයා කියනවනං.. තවත් මොනවද ඔප්පු වෙන්න තියෙන්නේ…?

  7. lalith says:

    මූනෙම හොර කම ලියවිලා තියෙනවා බලන මිනිස්සුන්ට එය හොදට වැටහෙනවා රාජපක්‍ෂ වරු හොරුන් යැයි කියූ උබලා දැන් පිටුපෙල ආසනේ උබලා විකුනන් කන්නෙත් රාජපක්‍ෂවරු ජාතියට දායාද කරපු දේවල් නැත්නම් විකුනන්න වන්නේ කරපයියාගේ ගෑනි තමයි කුඩ්ඩන්ටයි බැංකු හොරුන්ටයි කොහෙද මහත්ම ගතිගුන රාජපක්‍ෂවරු ජාතියට කරපු දේවලින් දසමයක් වත් තොපිට කල නොහැකිය රාජපක්‍ෂවරු නැවත බලයට පැමිනීම යමපාලනයේ තොපිට නැවැත්විය නොහැකි බලයකි ඒ මහා ජන බලය තවම රැඳී තියන්නේ රාජපක්‍ෂවරු ලඟයි

  8. මහත්මයන් කොහෙද බොල බැංකු බිඳින්නේ හොර දෙටුවාගේ මහත්ම ගති කෙසේ වෙතත් එලවා දැමූ බව නම් අපි දන්නවා ඔබතුමත් තොග සහ සිල්ලර වශයෙන් කුඩුකොකා බදා හරින බව රහසකි

  9. bombili says:

    Kolukarayo, u mahateyek neme Paththeyek.

  10. ඇලෝසියස් යේස් සර් says:

    සොබිතයා ඇපයේ ගෙන ගිය සින්ගප්පුරු වියදම් me සල්ලිම නේද? හොර දෙටුවෝ.සල්ලි වලින් නානවා. කුඩු විකුනනවා. අපේ ජාතියම වඳ කරනවා.. හෙනම ගහපියව්.

  11. Niru says:

    This Mongol doesn’t know the saying ” less said is better”.
    Another question that comes to my mind is
    Where is Gonja and Athuraliye these days???

    • බකලදාස says:

      සම්පූර්ණ ඇත්ත!

      ටික දවසකට හරි වහල දාපු ගඳ මේ මොට්ටය ආයෙත් අවුස්සගත්ත!

      I’m totally surprised by the naivete of this guy – who’s supposed to be one one of the most “sophisticated” guys in the govt.

  12. nihal says:

    මහින්ද රාජපක්ෂට තියෙන චෝදනා ඔප්පු කළ හැකිද ?

Leave a Comment

Main News