රවි කරුණානායක-අර්ජුන් මහේන්ද‍්‍රන් අත්සන් කල මුදල් නොට්ටු අවලංගුයි..?

December 26, 2017 at 3:00 pm | lanka C news
රවි කරුණානායක-අර්ජුන් මහේන්ද‍්‍රන් අත්සන් කල මුදල් නොට්ටු අවලංගුයි..?

වත්මන් ආණ්ඩු පාලනය හේතුවෙන් මෙරට ආර්ථිකය බිද වැටී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියේ පේරාදෙනියේදි පැවති ජනහමුවක් අමතමිනි.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද‍්‍රන් හා හිටපු මුදල් ඇමති රවි කරුණානායක විසින් අත්සන් තබන ලද මුදල් නෝට්ටු අවලංගු කල යුතු බවත් ඒ සදහා නිසි නීති ක‍්‍රියාමාර්ග ගත යුතු බවත් මන්ත‍්‍රීවරයා පෙන්වා දෙයි.

මහ බැංකුවේ බැදුම්කර වංචාවට ඔවුන් දෙදෙනාම සම්බන්ධ වී ඇති නිසා ඔවුන් විසින් අත්සන් තබන ලස මුදල් නෝට්ටු අවලංගු කල යුතු යයිද ඔහු පෙන්වා දෙයි.

16,514 Viewers

16 Comments to “රවි කරුණානායක-අර්ජුන් මහේන්ද‍්‍රන් අත්සන් කල මුදල් නොට්ටු අවලංගුයි..?”

  1. Jonaa'S Brother says:

    ජෙප්පෝ රෙදි නැතුව කඩේ ගියේ මුන්ට, පුන්චි අම්මගෙ වාහේ දැන් සනීපද

  2. Rohitha says:

    anura booruwo umbath avalanguwela avurudu 3 tath kittui.

  3. Kolitha says:

    Kiyanna giyanam muu Koke liyaladeepu nathi ewath kiyanawane…..FCID eka pennamuda ?…chathura puthata kiyalada?

  4. "සක්විති" says:

    අවලංගු නැත ඔබලා කල හොර වැඩය
    ඉතිහාසගතය කල මුදලේ මහ හොරය
    සැනසුවත් අපව අන්දලා මේ ජඩවැඩය
    විඳිනා කලට මතක්වෙ සිට ලෙඩ ඇඳය

  5. JOY says:

    Wow!!! First time J.VP make the right decision……why ?/

  6. CAT says:

    පුදුමය රතු අලින්ට රටේ ආර්ථිකය බිද වැටී ඇතිබව තේරුම් යාමයි ….අදහස නම් අගය කලයුතුයි
    නමුත් ඇයි දැන් ?මේ ජන්ද ගුණ්ඩු වගෙයි

  7. රාහුල මල්ලී says:

    සහෝදරයා… මේ දෙන්නා මහින්දගේ කඩේ බඩු වික්ක දෙන්නෙක්ද… එහෙම නැත්තං අර ඔයා අපිට කිව්ව ෂුවර් නැතත් සමහර විට බඩු හොඳ ඇතියි කිව්ව කඩේ බඩු වික්ක දෙන්නෙක්ද…?

  8. මාතලේ බණ්ඩා says:

    JVP කාරයින්ට කිසිම දැක්මක් නැහැ. උන් කරන්නෙ විවෙිචනයන් පමණයි. විකල්ප ඉදිරිපත් කරන්නෙ නැහැ.ජෙප්පො බලයට ආවොත් අනුගමනය කරන ආණ්ඩුක්‍රමය මොකක්ද? මෙි තියෙන එකමද? නව ව්‍යවස්ථාවක් ගේනවද? ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නවද? අනුගමනය කරන මූල්‍ය ප්‍රතිපත්තිය කුමක්ද? විදේශ ප්‍රතිපත්තිය කුමක්ද? බූරැවො වගේ කෑගහල වැඩක් නැහැ.

  9. මිනින්දෝරු විදානේ says:

    මුගේ වැවි 10000 ව්‍යාපෘතියත් බොරැ පමිපෝරියක් විතරයි. කවදාවත් බලය ගන්න බැරි නිසා මුං ඉන්නෙ මනංකල්පිත ලෝකෙක. ලෝක දේශපාලනය ගැන අවබෝධයක් නැති මෝඩ හරක් රැළක්. විජේවීරට නමි මාක්ස්වාදී දැක්මක් හරි තිබුනා. මූ පඩි ගන්නෙත් ගනුදෙනු කරන්නෙත් රවි කරැණානායක සහ අර්ජුන් මහේන්ද්‍රන් අත්සන් කළ නෝටිටු වලින්.මුගේ කටට රෙ…න තියෙන්නෙ.

  10. කොත්මලේ මුදියන්සේ says:

    ජෙප්පොගෙ තියෙන්න ඊර්ෂ්‍යාව, කෝධය සහ වෛරය පමණයි. ඇයි යකෝ තොපේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයකු උන නන්දන ගුණතිලක පානදුර UNP සංවිධායක උන එක ගැන කතා කරපියවි. සෝමවංශ අමරසිංහ තොපෙන් වෙන්වෙලා වෙනම පක්ෂයක් හදපු එක ගැන කතා කරපියවි. ජෙප්පො කීදෙනෙක් මහින්ද ලගට ගියාද? රනිල් ලගට ගියාද? තොපි වදවෙලා යන පක්ෂයක්.

    • Ratnamalala says:

      71 eke viplavaye hitapu kadarla kee denek nam UNP/SLFP ekata giyada.mun hithagena inne munge serama boru janathava piligani kiyalada?telephone kanu kadala trasformer ginithiyala rajya depala vinasa karala rate aarthike vattapu munta podu depala panatha yatathe nadu dala nadu ivara venakam remand karanna ona .kalakanni.

  11. පිස්සු හුටන්ලා says:

    යකෝ අනුරයෝ ඕවා කියපල්ලා දියවන්නාවේ දි. පාරවල් ගැනේ මුඩුක්කු ගානේ ඌව කියන්නේ චන්ද දායකයෝ රවටන්න නේද?තෝත් හොර දෙටුවෙක්. රෙදි නැතව ඇගේ ගා ගන්නවා. කොලබදී එක වීදුරුවේ බොනවා ගමට ගීහින් වලන් වලං බිදිනවා. නොදකින් තෝ.

  12. රයිගමයා says:

    JVP කාරයින්ට මොනවද කරන්න පුළුවන්? වයස අවුරැදු 20-30 දිJVP, මහා සටන්කාමියො, ධනපති විරෝධීන්. ප්‍රාදේශීය සභාවට හෝ පළාත්සභාවට තේරිලා ටිකක් දේශපාලන යථාර්ථය දැනගත්තම ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙ. පාර්ලිමේන්තුවට තේරිලා කද බඩ මහත්වෙලා වයස 40 පැන්නම UNP. බොහෝ JVP කාරයො වයසට මැරැණෙ UNP වෙලා.

Main News