රවි කරුණානායක යලිත් කැබිනෙට්ටුවට.. ඔහුට ලැබෙන විද්‍යාත්මක ඇමති ධුරය මෙන්න..

April 12, 2018 at 10:00 am | lanka C news
රවි කරුණානායක යලිත් කැබිනෙට්ටුවට.. ඔහුට ලැබෙන විද්‍යාත්මක ඇමති ධුරය මෙන්න..

ඉතා නුදුරේදිම පැවැත්වෙන කැබිනට් සංශෝධනයේදී හිටපු ඇමති රවි කරුණානායක මහතාට කැබිනට් ඇමති ධුරයක් ලැබීම ස්ථිර බව එක්සත් ජාතික පක්‍ෂයට සමීප ආරංචි මාර්ග කියා සිටී.

එය ‘විදේශ කටයුතු හා විදේශ ආයෝජන’ ඇමති ධුරය වීමට බොහෝ දුරට ඉඩ ඇතැයිද එම ආරංචි මාර්ග කියයි.

කලින් මුදල් ඇමති ධුරය දරන ලද කරුණානායක මහතා බැදුම්කර කොමිසම හමුවේ හෙලිදරවු වූ කරුණු මත එල්ල වූ විහ්වාස භංග යෝජනාව නිසා ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය.

පසුගියදා අගමැතිවරයාට එරෙහිව එල්ල වූ විශ්වංස භංගයේදී ඔහු සහ ඔහුට සමීප මන්ත‍්‍රීකණ්ඩායමේ සහයෝගය ලබා දුන්නේ ඇමති ධුරයක් ලබා දීමේ එකගතාවය මත බවටද වාර්තා පල විය.

27,494 Viewers

10 Comments to “රවි කරුණානායක යලිත් කැබිනෙට්ටුවට.. ඔහුට ලැබෙන විද්‍යාත්මක ඇමති ධුරය මෙන්න..”

  1. osman says:

    Aththatama mun hithagen inne rate janathawa amu matto kiyalada…Ravi illaasunama malokuwata mun kiuwa UNP anduwa ahemathama viswasa bangaya nisa illaasuna kiyala ithin ai Ranilta illaaswenna barii une…harinam Raniluth illaaswenna one…balamu melaga jandedi….

  2. ඇත්ත says:

    දැන් ඉතින් බැදුම්කර වංචාව ඉවරයි නේ….

    • kolitha says:

      එහෙම කොහොමද ඉවර වෙන්නේ ලබන සතියේ රනිල්ට නඩු දානව. අර්ජුන මහේන්ද්‍රන් අවරැදු දා අත්අඩංගුවට ගන්නවා.

  3. Lapaya says:

    Lotharayi mandale th dipan mutama. Mu hoyanne hodata kanna puluwan amathikam witharayi. Kapiwath kola gonnunta hodayi mun.

  4. sunil-rajagiriya says:

    දැන් වෙන දේවල් දිහා බලනකොට අවුලකුත් නැහැ වගේ

  5. pussegoda says:

    Unfortunate of Sri lanka

  6. frank says:

    If Ravi brings back, that will be the end of Ranil & Co. Every UNPer should not forget that Ravi is a A Class crook and he was involved in many ways in International Rackets.
    Ravi should not be given any post in the Cabinet in future. Before everything Ranil should leave and Sajith or Karu should be given the Leadership immediately.

  7. KK says:

    විදේශ ආයෝජන ඇමති ධුරය ??? රවී කියන්නේ පට්ට හොරෙක් කියල මුලු රටම දන්නවනේ… විදේශ ආයෝජන දුන්න කියන්නේ නරියට බොක්ක හෝදන්න දුන්න වගේ වැඩක්නේ ….!… අනේ මුන්ගේ යහ පාලනය…

  8. neil says:

    Ravi K- Thief of the nation!!

Leave a Comment

Main News