රවීට ඇමතිකමක් නොදුන්නොත් 20ක් විපක්‍ෂයට… රෝසිගේ නගරාධිපතිකම සමග කොළඹ නගර සබා බලය පෙරලෙයි..

March 18, 2018 at 3:50 pm | lanka C news
රවීට ඇමතිකමක් නොදුන්නොත් 20ක් විපක්‍ෂයට… රෝසිගේ නගරාධිපතිකම සමග කොළඹ නගර සබා බලය පෙරලෙයි..

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රි රවි කරුණානායක මහතාට ඇමති ධුරයක් ලබා නොදුනහොත් කොළඹ නගර සභාවේ මන්ත‍්‍රී ධුර සදහා තේරී පත්ව සිටින 20කට ආසන්න පිරිසක් විපක්‍සයේ අසුන් ගැනීමට සූදානමින් සිටින බවට වාර්තා වෙයි.

එමෙන්ම මෙම කණ්ඩායම විසින් නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ධුරයද ඉල්ලා සිටින බව සදහන්ය.

හිටපු ඇමති රවි කරුණානායක මහතාට හිතවත් මෙම පිරිස සිය ඉල්ලීම් සම්බන්දයෙන් පක්‍ෂ නායකත්වයට දන්වා ඇතත් මේ වන තෙක් ඊට ප‍්‍රතිචාර ලැබී නැති බවද වාර්තා වෙයි.

කොළඹ නගර සභාවේ එක්සත් ජාතික පක්‍සයෙන් මෙම පිරිස විපක්‍ෂයට ගියහොන් එජාපයට පාලන බලය පිහිටුවීමේ අවස්ථාව අහිමි වනු ඇති.

32,838 Viewers

12 Comments to “රවීට ඇමතිකමක් නොදුන්නොත් 20ක් විපක්‍ෂයට… රෝසිගේ නගරාධිපතිකම සමග කොළඹ නගර සබා බලය පෙරලෙයි..”

  1. sandra says:

    Let this rouge with his gang do anything, but UNP shouldn’t be bow down to his demands at any cost. Wait and see where he will be ended up at Bond Scam court case.

  2. සුල්තාන් මරික්කාර් says:

    මහජනයා ජන්දය ප්‍රකාශ කර ඇත්තේ මෙි මිනිස්සුන්ට නොව එක්සත් ජාතික පක්ෂයටයි.මෙලෙස හො⁣රැන් ආරක්ෂා කිරීම සදහා පක්ෂයට ලැබුන මන්ත්‍රීධූර අවභාවිතා කළ නොහැක.එසේ කළහොත් පක්ෂ ව්‍යවස්ථාව අනුව විනය පරීක්ෂණ පවත්වා පක්ෂයෙන් සහ මන්ත්‍රීධූරවලින් නෙරපා හරින්න.

    • FREE says:

      බලාගෙන හිටපං ඔය කියන විදියටම කෙරෙයි,මේ වෙලාවෙ ලොක්ක පිදුරු ගහෙත් එල්ලෙනව බොලං..

      • බොනිෆස් අපොන්සු, බිලූමැන්ඩල් says:

        රනිල් නිර්දේශකළත් මෛත්‍රීපාල ජනාධිපතිධූරයේ ඉන්නකමි රවිට ඇමතිකමි ලැබෙන්නෙ නැහැ.උඹලා රැවටිලා බලාහිටපල්ල අර එළුවගෙ මොකක්ද වැටෙනකමි බලාහිටිය වගේ.රනිල්ටත් රවි හිසරදයක්.ඒ නිසා රනිලුත් හීන් නූලෙන් රවිට කපනවා.

      • ටෙරන්ස් ෆර්නැන්ඩු, කොටහේන says:

        ඔන්න කොළඹ නගරාධිපතිකමට ගැසටි කරලම රෝසි සේනානායක පත්කරලා.Free දැන් ඉතින් මොකද කරන්නෙ?උඹල ගැන දුකයි බං.

  3. Gamarala says:

    Ravi should be PM . He is more better than Ranil and have good knowledge of finance admin.

  4. PISSU PUSHA says:

    When the ship is leak all rats will be jumped

    • Asaranaya says:

      ඉඳහිට වුවත් කළකම් පව් පල දෙනවා,
      බැන්කු හොරා කෑවට දඬුවම එනවා
      “කරුපා” වමාරා රනිලට ගොරවනවා,
      “පතියා” මෙවර බේරන්නට බැරි වෙනවා

Main News