රවීට ලොතරැයි මණ්ඩල දුන්නේත් විජේදාස ඉවත් කලේත් එජාපයේ ඉල්ලීම මතයි..

September 3, 2017 at 3:00 pm | lanka C news
රවීට ලොතරැයි මණ්ඩල දුන්නේත් විජේදාස ඉවත් කලේත් එජාපයේ ඉල්ලීම මතයි..

හිටපු ඇමති රවි කරුණානායක මහතාට විදේශ ඇමති ධුරය සමග ලොතරැුයි මණ්ඩල දෙක ලබා දුන්නේත් විජේදාස රාජපක්‍ෂ මහතා අධිකරණ හා බුද්ධ ශාසන ඇමති ධුරයෙන් ඉවත් කලේත් එජාපයෙත් එම පක්‍ෂ නායකත්වය විසින් කළ ඉල්ලීමත් අනුව යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කරයි.

පසුගියදා ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ප‍්‍රධානීන් සමග පැවති හමුවේදී ජනාධිපතිවරයා මේ බව කීය.

13,729 Viewers

12 Comments to “රවීට ලොතරැයි මණ්ඩල දුන්නේත් විජේදාස ඉවත් කලේත් එජාපයේ ඉල්ලීම මතයි..”

  1. Yamaya says:

    Umba ithin kohomath UNP ekata kade yana ekane kranne

  2. kith says:

    What do you say about UNP demand and your pledge at last election to abolish executive presidency? eka karoth mata ne thattu wenne.

  3. රාහුල කොලුවා says:

    එඡාප නායකයාගේ ඉල්ලීම මත විඡේදාස ඉවත් කිරීම සාධාරණ යැයි කිව හැක්කේ විඡේදාස එඡාප මන්ත්‍රීවරයෙකු වූ බැවින් එම නායකත්වයේ උපදෙස් අනුව ක්‍රියා කිරීම යැයි පිලිගත හැක. නමුත් ලොතරැයි මණ්ඩලය රවීට දීමෙන් පෙන්නුම් කරන්නේ ඡනාධිපති සතු වගකීම අගමැතිට යටත් කිරීමකි. එය පිලිගත නොහැක. වැරදි දෙයක් කවුරු කිව්වත් නොකල යුත්තේය… මන්ද ඡනාධිපති වගකිව යුත්තේ රටේ ඡනතාවට බැවිනි..

  4. BARCARDI says:

    In future UNP(RW) will ask you to not consider the Report that Presidential Commission for Central Bank Scam will be producing.
    Because JO(MR) can take advantage of it.

  5. Raj Gophal says:

    Dear HE, you are responsible for acting contrary to the monitory act and the constitution of the country

  6. sira says:

    ඒ කියන්නෙ මං විධායක ජනාධිපති උනාට මගේ විධායක කෑල්ලෙ බලතල තියෙන්නෙ රනිල් සර්ට.රනිල් සර්ට මැඩම් දෙන උපදෙස් පිලිපදින්න එකඟ වෙලා තමයි මං මේ පුටුවෙ වාඩි වෙලා ඉන්නෙ.ඇත්තම කියනව නම් විධායක කෑල්ලෙ බලතල තාම තියෙන්නෙ මැඩම්ගෙ හෑන්ඩ් බෑග් එකේ.මං දැන් මොකද කරන්නෙ කියල මටම හිතා ගන්න බෑ හිටං,,,,,,,,,,,

  7. Saradiel says:

    රනිල් ජනාදිපති මම ගමරාළ

  8. uit says:

    hoo,hoo,hooo, ane widayaka pabapathi.

  9. dami says:

    If UNP request to hand over General Jayasooriya to UN against on FM Sarath Fonsekas request, what your do?
    He will do same and express like this,

    What a shame President.

  10. mapitigama says:

    Ane mehemath janaadhipathi kenek

  11. sarath says:

    PEOPLE GAVE A MANDATE TO MS to exercise Executive powers vest in the people only by the Executive President not to act as a puppet and put the blame on the PM. What ever the advice he gets from others ultimately it is his responsibility and he is answerable to the people of the country. MS does not know his Law.

Main News