රවී ජනාධිපති හමුවේ.. බැදුම්කරේ සියළු නොකී රහස් හෙලි කරයි..

February 4, 2018 at 2:10 pm | lanka C news
රවී ජනාධිපති හමුවේ.. බැදුම්කරේ සියළු නොකී රහස් හෙලි කරයි..

හිටපු මුදල් ඇමති රවි කරුණානායක මහතා ඊයේ දිනයේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මුණ ගැසී තිබේ.

මහ බැංකුවේ බැදුම්කර කොල්ලය ගැන ඔහු දන්නා සියළු තොරතුරු ජනාධිපතිවරයා වෙත එහිදී දන්වා ඇති බවද සදහන්ය.

ශ‍්‍රී ලංකා මහ බැංකුව තමන් පාලනය කල මුදල් අමාත්‍යංශය යටතේ නොවූ බවත් පෙන්වා දී ඇති කරුණානායක මහතා මෙතෙක් හෙලි නොවූ අතිශය වැදගත් තොරතුරු රැුසක්ද ජනාධිපතිවරයා වෙත හෙලි කර ඇත.

22,313 Viewers

13 Comments to “රවී ජනාධිපති හමුවේ.. බැදුම්කරේ සියළු නොකී රහස් හෙලි කරයි..”

  1. Asaranaya says:

    Both are cunning bastards , like “Jadiyata Muudiya”

    • herath says:

      රාජාලියා පක්ෂය හදපු අයගෙන් අද ඉතිරි වී ඉන්නේ රවිය විතරයි…රනිල ඌටත් වැඩේ දෙයි…

    • kamalasirikuruwita says:

      හොරුන්ගේ හොරු කම්බා හොරු කරන මේ නාඩගම් වලට නම් රැවටෙන්න එපෝ !!!!!!!!!!!මේ ජනතාව ගොනාට අන්දන්න හදන ” අපි තරහයි පෙබරවාරි 10 වෙනකං ” ගොන් නාඩගමේ ම තව කොටසක් විතරයි. .මෙය ජනතාව ගොනාට අන්දන්න හදන තවත් නාට්‍යය ක කොටසක් බව ජනතාව දන්නවා. චන්ද දවසට පෙර පැය හතලිස් අට තහනම් කාලය තුලදී අනිවාර්යයෙන්ම ජනපති තවත් මහා නාට්‍යක් රූපවාහිනියෙන් රංග දක්වන එක ඉර හඳ වගේ ෂුවර්. ඔන්න නොකිව්වයි කියන්න එපා. ඔන්න මීහරක් වගේ හැඟීම් වලට වහල්වී ඇන්දෙන්න බලා ගෙන හිටපියවූ !!!!

  2. Niru says:

    Election gundu. he should be arrested for not disclosing these before
    Perhaps My3palan want to know when we got independence

  3. chitral says:

    Penthouse?

  4. Labba says:

    Labba tamai,

  5. Gayantha says:

    30da 70da kiyala hariyatama ahaganna wenna aiti.

  6. DW says:

    Isn’t Ravi K too late now, to explain himself wherein he claimed “not to know “about anything when he appeared before the Bond commission.

  7. මම සිංහයා ! says:

    අයියේ ගත්තු 1/2 දෙන්නම් මාව බේරගන්න

  8. Asoka says:

    kata kapuwath boru kiyannay nehalu, ko volkswagan, ko bracelets, ko lucksha dhaye raki rakshaa? mugay katata hena wadinna ona

  9. duminda says:

    ekata kawath bokka wenass?

  10. Raawana says:

    borukaarayek kiyala den oppu welaa iwarayi. Danne nehe , mathaka nehe kiyapuwa mathak une kelawenakota neda?

Main News