රාජගිරියේ ගුවන් පාලමේ මීටරයක් හදන්න වියදම ලක්‍ෂ අසූපහයි.. ඡන්දයට කලින් විවෘත කරන්න දෙපසින්ම කොට කරලා….[Video]

January 9, 2018 at 10:38 pm | lanka C news
රාජගිරියේ ගුවන් පාලමේ මීටරයක් හදන්න වියදම ලක්‍ෂ අසූපහයි.. ඡන්දයට කලින් විවෘත කරන්න දෙපසින්ම කොට කරලා….[Video]

රාජගිරියේ ගුවන් පාලන ඉදිකිරීම සදහා වියදම් කර ඇති මුදල රුපියල් බිලියන 4.5 (කෝටි 450ක්) වෙද්දී එහි මීටරයක් ඉදිකරීම සදහා වියදම් කර ඇති මුදල රුපියල් ලක්‍ෂ 85ක් පමණ වෙයි.

ගුවන් පාලමේ සම්පුර්ණ දිග මීටර 533කි.

එමෙන්ම පාලමේ දෙපසින්ම දිග අඩු කර පාලම ඉදි කර ඇති බවටද සිරස රුපවාහිනිය විශේෂ වාර්තාවක් ඉදිරි්පත් කරමින් පෙන්වා දුන්නේය.

පාලමේ දුර ප‍්‍රමාණයද අඩු කර වේලාසන විවෘත කරනු ලැබුනේ ඡුන්දය නිසා දැයි ප‍්‍රශ්ණ කල ඔහුන් මේ වන විටත් පාලමේ වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් නැති බවද පෙන්වීය.

22,690 Viewers

8 Comments to “රාජගිරියේ ගුවන් පාලමේ මීටරයක් හදන්න වියදම ලක්‍ෂ අසූපහයි.. ඡන්දයට කලින් විවෘත කරන්න දෙපසින්ම කොට කරලා….[Video]”

  1. Ninja says:

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නමින් කනත්තක් පමණක් නැතැයි ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි පවසයි.අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කලේය.ඔහු පෙන්වා දුන්නේ,

    • සුදා says:

      ඔව් ඔහොම දඟලගෙන යනකොට තොපිව දමන්න අපි කනත්තක් හදලා එකට අසාද් සාලි සහ අන්තවාදීන්ගේ කනත්ත කියල නම දානවා වැඩිය දඟලන්න එපා එක රැයින් එළිවෙන්නේ නෑ

    • Kings says:

      අලුතෙන් කනත්තක් හදල ඔය සාලියව දාල තමයි නම් කරන්නෙ.

  2. SAD TRUTH says:

    කෝ මේ ලප කුමාරයා???

    • ජයන්ත says:

      බර වාහනයකින් වේගයෙන් ඔය පාලම උඩින් යනවිට පාලම බොහොම නරක විදියට පැද්දෙනවා වාසනාවට දවල්ට ඕක උඩ තිබෙන තදබදය නිසා වේගයෙන් යන්න බෑ .ආරංචියේ විදියට ඕක උඩ වෙගසිමාවක් දමාවි එහෙම දාන්නේ පාලමේ තිබෙන ඔය ප්‍රශනය නිසයි .

      • ඔජිත් says:

        ඇත්ත මමත් ඔය පාලම උඩින් යනවිට අනෙක් පැත්තට ටුවර් බස් එකක් ගියා මගේ කාර්රථය පැද්දුනා කිය තේරුනා මුළු පාලමම වෙවුලුවා

  3. NAK says:

    The cemetery will be named after Asth Sally!!!!

  4. sa says:

    Sirasa Thopi Engineerslada thopi danna palam thopi palam koku gehanam dannawa athi

Main News