රාජපක්ෂවරු හොරුන් ද.. රාජිත, මංගලට දුන් උත්තරය ෆෙස්බුක්හි ඉතා ජනප්‍රියයි..

July 17, 2017 at 10:40 am | lanka C news
රාජපක්ෂවරු හොරුන් ද.. රාජිත, මංගලට දුන් උත්තරය ෆෙස්බුක්හි ඉතා ජනප්‍රියයි..

රාජපක්ෂවරුන් රට පාලනය කිරිමේදී කරපු හොරකම් ගැන මංගල සමරවීර මහතා එදා චෝදනා කරද්දි ඒ වෙනුවෙන් එවකට UNP මන්ත්‍රී ලෙස පැමිණ රාජපක්ෂ ආණ්ඩුවට එකතුවී එම ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු වු වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පිලිතුරු දුන් විඩීයෝවක් මේ දිනවල ෆේස්බුක් අතර ඉතා ජනප්‍රියව ඇත.

යහපාලන ආණ්ඩුවේ සෞඛ්‍යය අමාත්‍යවරයා ලෙස ආණ්ඩුවේ සෑම කරුණක් ගැනම කටට එන උත්තරයක් දෙන රාජිත අමාත්‍යවරයා එදා රාජපක්ෂවරුන් ගැන ඇත්ත කිව්වද අද ඇත්ත කියනවද යන්න මේ ඔහු කල කාථාවෙන්ම අවබෝධ කර ගැනීමට පහසුය.

මේ දෙදෙනාම අද යහපාලන කියා ගන්නා මේ ආණ්ඩුවේ අමාත්‍යවරුන් වන අතර අද ඒ දෙදෙනාම ගජ මිතුරන් ය. එමෙන්ම වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අද මේ ආණ්ඩුවේ සිටින මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගැනත් නිතරම චරිත සහතික දෙන බැවින්, ඔහු වඩාත් ප්‍රෙවේසම් විය යුත්තේ අනාගතයෙදි මෙවෙනිම විඩීයෝවක් ෆේස්බුක් අතර හුවමාරු වීමට ඉඩ ඇත්තේ අද සෑම දෙනා අතරම ස්මාර්ට් ජංගම දුරකතන එදාට වඩා බෙහෙවින් තිබෙන බැවිනි. 

43,587 Viewers

17 Comments to “රාජපක්ෂවරු හොරුන් ද.. රාජිත, මංගලට දුන් උත්තරය ෆෙස්බුක්හි ඉතා ජනප්‍රියයි..”

  1. Chethiyasena says:

    හා හා හා! නියමයි!

    😂

    විලි ලැජ්ජා නැති මෑන් තමන්ගෙ චරිතෙම explain කරනව!

  2. kanishka Tissa says:

    There are many vidio clips in which Sirisena was praising Mahinda when he was a minister of the latter’s government. Some of them, of course, went viral on Social Media after he betrayed him and started to blame him displaying his utter incompetence and treacherous nature!

  3. මේකා මේකගේ පරම්පරා ගනකට මහඡන සතු මුදල් රැස්කර මුගේ ආත්ම ගානකට පව්ද රැස්කරගත් රටත් වනසන පව්කාර ඇමතියෙකි

  4. Lapaya says:

    Mu aththa kiyanne. Mama pick poket karayek kiyala.kunu kata boru kiuwath diwa boru kiyanne naha.

  5. sura says:

    නැව් හොරා, දත් දොස්තර ගැන කවුද නොදන්නේ.

    කියන තරමක් කියන්නෙ තමාගේ වාසියට අල්ලේ පැලවෙන පච බව කවුරුත් දන්නවා.

  6. Chethiyasena says:

    මෙන්න ඒ වගෙ තව ඒව!

    දේසපාල ල ( විසේසයෙන් ලංකාවෙ) තනිකර බොරැව කරන්නෙ

    https://m.youtube.com/watch?v=vfnsyFz9kSs

  7. Channa says:

    ඔව් හොරු තමයි . ඇයි පෙනෙන්නේ නැතිද රාජපක්ෂගෙ රියදුරත් වංචාවන් කරලා අත්අඩංගුවේ ඉන්නේ

    • Dev says:

      Palayan ireland

    • Tax Officer says:

      විරුද්ධවාදීන්ගෙ රියදුරොත් අත් අඩංගුවට ගන්නවා.
      ඒත් මහ බැංකු මහා බැඳුම්කර හොරු තාම නිදැල්ලෙ!

  8. Kota diga says:

    නැව් 8 ගිලපු කටක්

  9. Kota diga says:

    නැව් 8 ගිලපු කටක්

  10. CHANDA says:

    සර්පයා බව දැන දැනත් චන්දය දී මොයා අන්තිම වරටත් පාර්ලිමේන්තුවට යැව්වේ ඉන්දියන් කාරයෝ නෙවෙයිනේ
    මේ රටේම එවුන්. මොකෝ දැන් අවුල් වගේද ?

  11. NAK says:

    Even though this ‘kunu datha’ rarely utters a truth.He recently claimed that Mahinda Rajapakse never stole, implying that others did.

  12. Dushantha says:

    මූ වගේ අවස්තාවාදී පව් කාරයෙක් මූට ආයෙ ආත්මයක් නෑ.

  13. buruuputha says:

    Me kata hakaraya katata ena hama dema kiyana pissek. Moo Inna one harinam pissankotuwe. Moota chande deep in eeta vadiya pisso.

Main News