රාජපක්‍ෂලා ඉක්මනින් හිරේ දාන්න කමිටුවක්.. නීතිපති, රනිල්, චන්ද‍්‍රිකා, සාගල, ෆොන්සේකා, චම්පික…

December 3, 2017 at 9:20 am | lanka C news
රාජපක්‍ෂලා ඉක්මනින් හිරේ දාන්න කමිටුවක්.. නීතිපති, රනිල්, චන්ද‍්‍රිකා, සාගල, ෆොන්සේකා, චම්පික…

පොලිස් මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් විවර්ෂණය කරමින් ඇති රාජපක්‍ෂලාට එරහිනඩු ඇතුළු ප‍්‍රධාන නඩුවල තත්වය පරීක්‍ෂා කිරීම සදහා වෙනම කමිටුවක් පත් කර ඇති බව මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසයි.

මෙම කමිටුව සමන්විත වන්නේ ආණ්ඩුවේ දේශපාලඥයන් කිහිප දෙනෙකුගෙන් හා රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් බවද එම සංවිධානයේ කැදවුම්කරු අජිත් ප‍්‍රසන්න මහතා කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

අගමැති රනිල් වික‍්‍රමසිංහ, හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග, ඇමති චම්පික රණවක, ඇමති සරත් ෆොන්සේකා, ඇමති සාගල රත්නායක හා නීතිපතිවරයා මෙම කමිටුව නියෝජනය කරන බවද ඔහු කියා සිටියේය.

18,235 Viewers

13 Comments to “රාජපක්‍ෂලා ඉක්මනින් හිරේ දාන්න කමිටුවක්.. නීතිපති, රනිල්, චන්ද‍්‍රිකා, සාගල, ෆොන්සේකා, චම්පික…”

  1. toy says:

    Yako SF kiyawanawa balan Inna puluwan.ara mona hikanalek da anthimata kaa gahanne.mun wa loku karala thiyenne kauda.mokkuda mun..

  2. ajita de costa says:

    ikmanata munta kelewenna ekkkak tiyenna epai- mugabe wage

  3. saman says:

    කලු සුද්දෝ ගොඨාභයව අල්ලේ නටවා සිංහලයා ගොනාට අන්දවන හැටි දැන් පෙන්වනවා..අධිකරණයේ ස්වාධිනත්වය ගෝඨාභයට වෙනමත්…විමල් වීරවංශ, ගම්මන්පිල, සේනාරත්න, ලලිත් වීරතුංගට වෙනමත් සිදුවන නාඩගම දැන් අලුත්කඩේදී….කොටුව සහ කඩුවෙල වෙනමත් අලුත්කඩේ වෙනමත් ස්වාධිනත්වය පෙන්වන්නේ කලු සුද්දන්ගේ ආනුභාවයෙන් ද?

    • Saman says:

      සමහර මහා කළු සිංහලයන්ට පිටරටවල ස්ථිර පදිංචිය (PR) තියෙනවා කියල ඒගොල්ලෝ පිලිගන්නවා නෙද. ඒක ගත්ත මිනිස්සු වැරදිද නැත්තං එහෙම තියන එක ප්‍රශ්ණ කරන මිනිස්සු වැරදිද . මහ බැංකුව පරණ ලොක්ක ගැන ප්‍රශ්න තියෙද්දී ඒ වගේම ඉන්න අනික් අය ගැන අවුලක් නැද්ද?

  4. kurupanawala says:

    fonseka herenna anith okkoma rajapaksalata reeta reeta pada pooja karana suckersla janathawa rawtanna hadanna epa rajo…. labana chandayen j.v.p 60% unp 25% yahapalanayata 15% mange anawekiya

    • නෙවිල් says:

      රෙද්ද තමයි

      • NEVIL why malli, mun degolla wasra 60 rata kala. api thawamath ethana. oba gena balanna oba jeewitha jaya gattada? ma wayasaka ugath kenek hemadama munta dunne rata pirihelaa. diyunuwelada. oba ihalata giyada sepen innawada O. L; nethi 93 rata karwaanawa piriwaragena pare yanawa vote karapu ewun kanuwata bahinawa . apata neethi hadanawa. ETTADA???? BORUDA

        • Lapaya says:

          Japponta kade yana ube wayasa kiyada kollo. Japponge athithe danna ekek unta chande denne naha. Un thamayi 71.88.89 rata kawa harak. Dan ponilta kade yanawa baila kiya kiya ratta. Api nodanna jappo.

  5. danu says:

    රාජපක්‍ෂලා බලයට නොඑන්න අද අපේ රටේ ජනපතියා අර මැරිච්ච පිරබාකරන් වෙන්න තිබුනා දැනට ඉන්න හැම අයියලම එදා කොටියට බයේ තමා හිටියේ රාජපක්‍ෂලා ඇරෙන්න එදා නරි අද සිංහ වෙසින්.. කලෙහි ගුන නොදත් නරි අද එතුමන්ලාට ගරහනවා එතුමන්ලාට නඩු දමා හිරේ දාන්න හදනවා.. නිවට නායකයෙනි වරද කුමද්ද මුලු රටම කොටියගෙන් බේරා නිදහස් කල දුන් වරදටද….

    • Upali says:

      ඔබට ස්තුතියි , අපි බලමු මොකද වෙන්නෙ කියල්ල. සැම විටම රැවටිල්ල හරි යන්නේ නැත. තව වසර දැකකින් හෝ ගෝටාබය නායකත්වයට ගෙනැමු. එතෙක් එතුමා රැක ගමු.

  6. Open mind says:

    මඩකලපුව පැත්තේ විහාරයක හාමුදුරුවන්ගේ නඩුවට නීතිඥ සහය දීලා උතුම් වැඩක් කළා කියලා ආරංචි යි. හික්. …හික්

  7. Nandasoma says:

    රාජපක්‍ෂලා බලයට නොඑන්න අද අපේ රටේ ජනපතියා අර මැරිච්ච පිරබාකරන් වෙන්න තිබුනා දැනට ඉන්න හැම අයියලම එදා කොටියට බයේ තමා හිටියේ රාජපක්‍ෂලා ඇරෙන්න එදා නරි අද සිංහ වෙසින්.. කලෙහි ගුන නොදත් නරි අද එතුමන්ලාට ගරහනවා එතුමන්ලාට නඩු දමා හිරේ දාන්න හදනවා.. නිවට නායකයෙනි වරද කුමද්ද මුලු රටම කොටියගෙන් බේරා නිදහස් කල දුන් වරදටද….

    හිවලෙක් රජවී රටම බලුවී ඇත….

    ඔබට ස්තුතියි , අපි බලමු මොකද වෙන්නෙ කියල්ල. සැම විටම රැවටිල්ල හරි යන්නේ නැත. තව වසර දැකකින් හෝ ගෝටාබය නායකත්වයට ගෙනෙමු. එතෙක් එතුමා රැක ගමු.

    මුන් හිතන් ඉන්නෙ හැමදාම බලයෙ ඉන්නද?

  8. BARCARDI says:

    Rajapakshe familiy is a traditional Sinhalese high class family second to none.

    Can anyone build Tombs of Fonseka’s parents or Rahuman’s parents ?

    These are not big issues. But RW uses SF to shout on this type issues to keep anti-Rajapakshe vote bank alive.

Main News