රාජපක්‍ෂලාගේ නඩු පමණක් අහන වෙනම අධිකරණයේ අගවිනිසුරු රාජිත සේනාරත්න..

August 17, 2017 at 10:30 pm | lanka C news
රාජපක්‍ෂලාගේ නඩු පමණක් අහන වෙනම අධිකරණයේ අගවිනිසුරු රාජිත සේනාරත්න..

රාජපක්‍ෂ පවුලේ නඩු ඇසීම සදහා අලුත් අධිකරණයක් පිහිටුවා ඇමති රාජිත සේනාරත්න මහතා එහි අගවිනිසුරු කල යුතු යයි ඒකාබද්ද විපක්‍ෂය යෝජනා කරයි.

කොළඹදී පැවති ඒකාබද්ද විපක්‍ෂයේ මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මෙම අදහස් පල කලේය.

8,415 Viewers

6 Comments to “රාජපක්‍ෂලාගේ නඩු පමණක් අහන වෙනම අධිකරණයේ අගවිනිසුරු රාජිත සේනාරත්න..”

  1. Toyyia says:

    රවී කරුනනයක දෙමල අන්තවාදියෙක්. ඔහු ඒ මහා පරිමාණ හොරකම කරේ සිංහලයන්ට ගහන්නත් වෙන්න පුලුවන්.

    නමුත් මේ “දේශ ප්‍රේමි” කියන අයත් අහිංසක සිංහයන්ගෙන් ගසා කලනේ. එකනේ පුදුමේ.

  2. Kirihondha says:

    Modern day King Kekille!

  3. Manel says:

    NO! Appaya is the chief judge and Rajitha is prosecution. Samanal Mangala is the witness.

  4. චංඳේ ලංවෙද්දී මිඩ්ල්ලීස්ට් ගොහින් මුස්ලිම් දෙමල අය නිකන් ගුවන් ටිකට් පත්‍රය දී ලංකාවට ගෙන්වා ගෙන චංඳ සූxස්තරය දැම්මේ දතෝ පොල්ල තියාගෙන් බොලකූට්ටමෙන් ජිල්බෝල ගහන්තෝ තව කොතරම් දුර දුවයිද අමන්‍යෝ???

  5. asaranaya says:

    අනේ මයි තූනයා නොදුටු මොක් පුර., මයිතූනයගෙ අඟේ ඉඳන් මේ ඩෙන්ඟු මදුරුවා කන කනවා, ශ්‍රිලනිපය නැත්තට නැතිකරන්නෙ මේ කුණු දතා නැමති ඩෙඟු මදුරුවාය.
    මූ උල තියන්න වෙනම අධිකරණයක් ඇතිකල යුතුයි

  6. Siraa says:

    Moo ratata apathayek… Karumak kaarayek… Mahindalagema weradhi meewage nayi poshanaya karapu eka

Main News